25 කොටස
අහ්…………
ආ….මැඩම් කොහොමද සැප සනිප.හොද නින්ද
ගියානේ….
ඔ…ඔ..ඔයාල ක..කවුද .ම..මන් කොහෙද මේ ඉන්නේ .
ඕ…..මැඩම්ට එ ටිකකකට අමතක වෙලා වගේ නේද….
අකමැත්තක් නැත්නම් අපිත් හරි කැමති මතක කරලා දෙන්න නේද ලකියා….
අයෙත් අහලා කවුද ඉතිං අකමැති ඔය වගේ සුකුමාල හොට් ෆිගර් එකක් තියන කෙනෙක් එක්ක………
ආ යුර් මැඩ්………..
හොව්…හොව් මැඩම් අපි කේන්ති ගන්න
දෙයක් නම් කිව්වේ නෑ.ඕකේ වැල් වටාරම් ඕනි නෑ..අපිට වෙන්න ඕනි මෙච්චරයි ..
.මොක්කද කියන්නේ තමුන් වැඩේට කැමතිද..
වට්…..ඔහේ හදන්නේ මාව මරවන්නද.
මේ මනුස්සයා මේ ගැන දැන ගත්තෝත් මාව මරලා දාවි.තමුන් හදන්නේ මගේ ලයිෆ් එක අනතුරේ දාන්නද…
නෙවර් මන් කවදාවත් මේ වැඩෙනම් කරන්නේ නෑ …….
හරි එහෙනම් හෙට උදේ වෙනකොට මේ ෆොටෝ ටික ශෝශල් මීඩියා වල තියෙවි ප්ඔකේ…….
ඕ………තමුසෙ………..
ඕ ශිට්……එ…එ..එතකොට තමුන්ද කලබ් එකේ මාත් එක්ක……ඕ ශිට්……….
මොකද කියන්නේ මැඩම් මගේ වැඩේට කැමති වෙනවද..නැත්නම් හෙට ඉදන් පාරේ බැහෑවත් යන්න මන් වැඩේ කරන්නද..හස්බන්ඩ් උනත් ඉතිං මේ ගැන දන්නේ නැතුව ඇතිනේ……
ම…ම..මන්….
මේ මැඩම් නිකන් බොරු කියන්න දගලන්න ඕනි නෑ …සිරිවර්ධන කියන්නේ තමුසෙගේ මිනිහා කියන්න මන් දන්නවා..එ වගේම මිනිහා රට ගියාම තමුන් දාන නැටුම් ගැනත් මන් හොදට දන්නවා…එනිසා සද්ද නැතුව අපේ වැඩේ කරලා දුන්නොත් .තමුන්ට කිසිම කරදරයක් නැතුව ඉන්න පුලුවන් .හැබැයි බැරි වෙලාවත් මේ ගැන එක කෙල බිදක් හරි තමුන් හලලා තිබ්බොත් එ තමුන් ජිවත් වෙන අන්තිම තත්පරේ වෙයි…
බොස්………
මොකො බන් ලකියා..උබ මන් කලබ් එකට ගිය වෙලේ ඉදන් ට්රැක් අවුට්..මොකො අවුල..
ඇත්තමයි බොස් මන් පට්ට බයේ හිටියේ .බොස් අරක අස්සට ගිහින් බීලා අර ගෑණු එක්ක රූම් යද්දී නම් මගේ බොක්ක රත් උණා…..මන් හිතුවේ බොස්ට ඇත්තටම වෙරි කියලා..
හහ්……හහ්……..
බොස්ටනම් හිනා…මෙච්චර ප්රශ්න අස්සේ ඔහොම කේයර්ලස් උනාම…සර්ව ඉවරයක් කරන්න කී දෙනෙක් පොර කරනවද කියලා දැන දැනත් අනේ මන්දා .
උබ හිතන්නේ මන් මේවා පුරුදු වෙන්න කරන වැඩ කියලද…
එහෙම නෙවෙයි බොස්…….දැන් මේ තියන තත්ත්වේ එක්ක…
හරි හරි බන් මන් දන්නවා..උබ එ ගැන පොඩ්ඩක්වත් බය වෙන්න එපා ….
හරි එහෙනම් මන් යනවා..එලිවෙන්නත් ලගයි .උබත් ගිහින් පොඩි ඇලට් එකක් දාල හවසට අරුව කොහොම හරි උස්සහන්…
හරි බොස් වැඩේ කෙරුන කියලා හිතාගන්න .
ගුඩ් මෝනින් වයිෆි…..
ගුඩ් මෝනින් …….
මරු වයිෆ් මහත්තයා නැගිට්ටලා පැයක් විතර ගියාට පස්සේ නැගිටින්නේ….
හී……සොරි මට මේ දවස් දෙකෙම නින්ද ගියේ නෑ…ඔයා ලග නිසා අද සනීපෙට නින්ද ගියා…
ටෙඩිබෙයාර් කෙනෙක් තුරුලේ ඉන්නා වගේ සනීපෙට නින්ද ගියා….
අ…ටෙඩිබෙයාර්නේ….
හිටපියකෝ මන් පපුවම ශෙව් කරලා දන්න.
අත තියන් නෑ…….
යකෝ මේක මාර වැඩක් නේ..මගේ ඇගේ මට ඕනි දෙයක් කරන්න බෑ..
එවා මට වැඩක් නෑ…මේ පපුවේ එක රෝම ගහකට අත තිබ්බොත් බලා ගෙනයි .අනේ ඇත්තමයි රාගව් මට හරිම සනීපයක් දැනෙනවා මෙතන ඉද්දි .හරියට අප්පච්චී ලග ඉන්නවා.පුදුම ආදරයක් ආරක්ෂකවක් දැනෙන්නේ……..
මැණික …………..
කියන්න රන්……
ම..ම…මන් කොයිම තත්වෙක හිටියත්..කොහොම හිටියත් ඔයා මාව දාල යන්නේ නෑ නේද….
රන් මොනවද මේ කියවන්නේ..මන් මැරුනොත් ඇරෙන්න මන් කවමදාවකවත් ඔයාව දාල යන්නේ නෑ…
පින් මැණික …..
ඇ..ඇයි ඔයා ඔහොම කියන්නේ මට බය හිතෙනවනේ…….
මන් ඔයාට වෙලාව අවහම හැමදේම කියන්නම් හැබැයි ..ඔයා හිතන් ඉන්න චරිතේන් පිට වෙනස්ම චරිතයක් මට තියෙන්නේ කියලා විතරක් මතක තියාගන්න ..
ර…රන්…….
මතුසම්බන්ධයි