අපි හැමෝම ප්‍රාර්ථනා කරන්න ඕනි මේ වගේ යාලුවො අපිට හම්බ වෙන්න කියල. ඒ නිසා අපිට අපේ යාලුවො වැරදි දෙයක් කලත් අපි ඒ අය ගැන අහිතක් නොහිතමු. අපි හැමෝටම යාලුවො කරපු දේවල් නිසා අමිහිරි අත්දැකීම් ඇති. නැති වැරදිත් හදන් ඈත් වෙන්න හදන යාලුවො ඉන්න සමාජෙක මේ වගේ අය ඉන්නවද කියන එක හරි පුදුමයි. මේ අපූරූ යාලු කම අපිට හමුවෙන්නේ වීඩියෝ වැඩසටහනකින්. ඒ travel with chathura යූ ටියුබ් නාලිකාව හරහා. මේ අපූරු කතාව පහතින්

Advertisment