22 කොටස

වාහනේ නැවැත්තුවා වගේ දැන්න හින්දා මන් ලාවට ඇස් ඇරලා බැලුවේ .කොහෙද ඉන්නේ කියලා .මගේ බොඩිම ඉස්සරහා වාහනේ නවත්තලා තියනවා දැක්ක නිසා දැනුනේ පුදුම සැනසීමක්…

ඔලුව පොඩ්ඩක් හෙමින් සැරේ එහා පැත්තට හරවලා රාගව්ව හෙව්වත්.රාගව් ඩ්‍රයිවින් සිට් එකේ පෙන්න හිටියේ නැති නිසා .මන් හොදට ඇස් ඇරලා බැලුවේ රාගව් කෝ කියලා ……..

මාවත් දාල බෝඩිම් දොර ඇරන් යන එයාව දැකලා මටත් නොදැනිම මගේ කදුලු ඉස්සර උනේ..කවමදාවත් නැතුව රාගව් මාව දාල ගිය නිසා ……..

මේ තමුසෙ ඕක අස්සට වෙලා අල තබ්බනවද ඔයි…බහිනවා..මන් බස්සයි කියලද බලන්න ඉන්නේ…….

තමුසෙට බහින්න අමාරුවක් තියනම් කියනවා..මන් තමුසෙගේ මනමාලයට එන්න කියන්නම්….ඌන ඉතිං දෝත බදලා අරන් යයි …..

දෙවියයෙනේ කොහොමද රාගව් මේ දේවල් දැන ගත්තේ .මන් තාම ඊයේ උන කිසිම දෙයක් කිව්වේ නෑනේ….එ..එතකොට දැන් ටිකකට කලින් රාගව්ට කතා කලේ මිගාරද….

රා……රා…..රා.රාගව්…..රාගව් ……

මොක්කද මගේ නම පාඩම් කරනවද.

මගේ යකා අවුස්ස ගන්නේ නැතුව බැහැපන් එක පාරක් කිව්වහම…..

ඕනි දෙයක් වෙද්දෙන් කියලා මන් වාහනෙන් බැස්සත්…..මන් පොලොවට අඩිය තියනකොටම රාගව් මගේ අතකින් ඇදන් ගියේ මගේ කකුල ගල්වල හැප්පිලා තුවාල වෙලා ලේ ගලද්දී……

දඩාස්……….

මාව බෝඩිම ඇතුලට රාගව් තල්ලු කලේ මාව විසි වෙලා ගිහින් බිම ඉන්ද වෙද්දී……

රාගව් මහ හයියෙන් දොර වහලා දලා .. කාමරේ එහා මෙහා ඇවිද්දේ එක අතකින් නලල පිරිමදිමින ගමන්……..

රාගව් …………

කට……කට වහපන් මන්දිරා …………

විනාඩි ගානක් ගියත් රාගව් කිසිම වචනයක් මා එක්ක කතානොකල නිසා .මන් රාගව්ට කතා කරත්….රාගව් මගේ ඇගට කඩා පැන්නේ……මට නිකන්ම ඇඩෙද්දි….

ඉහි……ඉහි……….

අ……….

කෝ…….කෝ……මැණික මේ බලන්න…..ඔය ඉතිං අඩන්න එපා දරුවෝ ……

රාගව් බිමින් ඉදගෙන මාව එ තුරුලට අරන් නලවන්න හැදුවත් උනේ…තව තවත් මට හයියෙන් ඇඩුන එක…..

ඇයි මැණික ඔයා මට මේ කිසිම දෙයක් ඊයේ

කිව්වේ නැත්තේ……

මන් ඊයේ උන හැමදේයකම අකුරක් නෑර රාගව් එක්ක කිව්වේ .මේ දේවල් හන්ගලා වැඩක් නැති නිසා…

ඔයාට මන් ඊයේ කිව්වානම් ඔයා….අනිවාර්යයෙන්ම එයා එක්ක රණ්ඩු වෙනවා….මට බෑ ඔයාට පොඩි සීරීමක් හරි වෙලා තියනවා දකින්න……

ඔයා හිතනවද..දැන් මන් නිකන් ඉදී කියලා .අනික මේ මතක තියා ගන්න.
මන් නිකන්ම නිකන් රාගව් නෙවෙයි …..හැටේවත්තේ රාගව් …..

අනේ ප්ලීස් රාගව් ඔයා එයා එක්කනම් පැටලෙන්න එපා…..

ඔයා මට කියන්නේ…ඔයාව ඌට දීලා බලන් ඉන්න කියලද.මන්දිරා ….ආ..කියනවා…

අපි බදිමු………..

මොකක්……

මතුසම්බන්ධයි …….

සොරි අද පොඩි කොටසයි ටයිප් කරගන්න පුලුවන් උනේ

Advertisment