18 කොටස
හහ්…………
මොන හෝහපුටෙක්ද දනේ නෑ……
ශික් නිවාඩු දවසෙවත් ටිකක් නිදහසේ නිදගන්නවත් දෙන්නෙ නෑනේ ….
ටක්…..ටක්……
අ…..මේ ගස් නරියා දොරකඩන්නද අප්පා හදනේ .අරිනකන්වත් ඉන්න බැරි .උදේපාන්දර කවුද අප්පා මේ වද දෙනනේ….
මන් නිදිමරගතේ ගිහින් දොර ඇරියත්…..
දොර ඉස්සරහ ඉදපු කෙනා දැකලා මගේ නිදිමතත් කොහෙද ගියාද දන්නේ නෑ……
හී………දත් සෙට් එකම පෙන්නලා මොන්ගල් හිනාවක් දැම්මත්…
රාගව් ඇස් මන් බලන් ඉද්දි රතු උනේ..ඒ අත් තරහනේ වෙව්වලද්දි…
රා..රාගව් ඇ..ඇයි මේ……..
මන් දොරෙන් එලියට අඩියක් තියලා එයාව අල්ලන්න හදන ගමන් එයාගේන් ඇහුවත් …
මට හිතනවත් වෙලාවක් නොදි ඉස්සරහ දොර වහගෙන මන් ඉන්න කාමරේට ආපු රාගව් දොර වහල දැම්මේ..
මාවව එයාටත් දොරටත් මැදි කරගන්න ගමන්..
එ ඇස් මගේ ගත පුරා එහෙ මෙහෙ යන්න උනේ එ ඇස් තව තවත් රතු වෙද්දි….
උබ ………..
අහ්……………
රාගව් මගේ බෙල්ලන් පිටු පසින් දෑත් යවා මාව එයාට හිර කරගෙන මගේ දෙතොලට බර උනේ….මගේ ඇස් වලින් කදුලු පොකුරු පිටින් ගලද්දී…….
මන් කොච්චර දගලලා බේර්ර්න්න හැදුවත් ..උනේ එයා මගේ දෙතොල් තව තවත් තදින් සපමින් සිප ගන්න එක…දෙතොල් පැලිලා මගේ කට ලේ රහ දැනුනත් එක මොහොතකටවත් එයා මගේ දෙතොල් අතැරියේ නැ..
මට දැනුනේ මට හුස්ම හිරකරනවා වගේ හැගීමක්..මන් පුලුවන් තරම් හයියක් අරන් රාගව් කකුලෙන් පහරක් ගැහුවේ එයා අඩි කිහිපයක් මගෙන් ඉවතට යද්දී…
අහ්…ම්….ම්….
මන් එතනම බිම වාඩිවෙලා වේගෙන් වේගෙන් හුස්ම ගත්තේ …මට හුස්ම හිරවෙලා තිබ්බ වගේ දැනුනු නිසා…….
මැ……මැණික ………….
රාගව් මන් ගාවින් පාත් වෙලා මගේ මුහුණ එයාගේ දැස් මට්ටම එසෙව්වත් ඒ සැනින් එයාගේ අතින් මගේ මුහුණ ගිලි හුනේ…
මගේ දෙතොල් දැකලා…
එ ඇස් ගැස්සුනා.
ඔව් එයා එ වෙලාවේ එයාට දැනුනු ආවේගට මගේ දෙතොල් සිප ගත්තට මොකද එයා හිතන්නේ නැතුව ඇති මගේ තොල් තුවාල වෙන්න තරම් එයා සිප ගත්තා කියලා..
ශිට්……….
එයා අත මිට මොලවට බිත්තියට ගැහුවේ .එයාට එයා ගැනම දැනුනු තරහට වෙන්න ඇති…..
මාව උස්සලා ඇද උඩින් තියලා රාගව් කාමරෙන් ගියේ මා එක්ක වචනයක්වත් කතා නොකර..
ඇද ඉස්සරහින් තිය කැඩපතින් මන් මගේ රුව දකිද්දි.මාව සීතල වෙලා ගියා…
දෙවියයෙනේ රාගව්ට තරහ ගිය එක පුදුමයක් නෙවෙයි ………….
මන් ශිට් එකක් අරන් ඇගට දාගන්න හදනකොටමයි රාගව් අයිස් පැක් එකක් අරන් කාමරේට ආවේ…..
මන් ගන්න හදපු ශිට් එක ඇදලා අරන් මගේ ඇගම වැහෙන්න දාපු එයා..අයිස් පැක් එක මගේ තොල් උඩින් හෙමින් හෙමින් තිබ්බේ……
අහ්…….
මගේ කටින් හීන් කෙදිරිල්ලක් පිටවෙද්දී…
රා.
පැය කාලක් විතර මගේ තොල් අයිස් පැක් එකෙන් තවලා ..එයාගේ සාක්කුවෙන් ගත්ත පොඩි බෙහෙත් ටියුබ් එකෙන් බෙහෙත් ටිකක් ඇගිල්ලට අරන් මගේ තොල් වල තැවරුවේ කටින් පිඹින ගමන්…
එ දේවල් ඉවර වෙනකන් වචනයක් කතා නොකර හිටපු එයා.මගේ ලගින් නැගිටලා යන්න හදද්දි…
මන් දෙපාරක් නොහිතා එයාගේ පිටිපස්සෙන් දැත් යවලා එයාට තුරුල් උනේ…..
රා…රාගව් …………
අයිම් රියලි සොරි ……..
ම…මට…අමතක උනා…හදිස්සියට නිදිමතේ මන් දොර ඇරියා මිසක් මට අමතක උනා ඇදුමක් දාගන්න..
අනේ ප්ලීස් තරහ වෙන්න එපා…ඔයා ඔහොම කතා නොකර ඉද්දි මාව පිච්චෙනවා…
ඔයා විතරද පිච්ච්න්නේ මැණික ..
ආ……තොල් දකිද්දි..මට මාව මරාගන්න තරම් කේන්ති …..
ඇයි සුදු නෝනා ඔයා ඔහොම හැසිරෙන්නේ..ඔයා හොදටම දන්නවා මගේ වීකම් පොයින්ට් එක ඔයා කියලා..එහෙම දැන දැනත් ඇයි මෙහෙම පොඩි එකෙක් වගේ හැසිරෙන්නෙ……
ආ…දරුවෝ ……මන් නැතුව එතන වෙන කෙනෙක් හිටියනම් මොකද වෙන්නේ කියලා නිකමටවත් හිතුවද…..
මන් දවසකුත් කිව්වා.තනියම ඉන්න නිසා නයිට් ඩ්‍රස් අදින්න එපා.කියලා හදිස්සියක් උනොත් එලියකටවත් දුවන්නේ කොහොමද දරුවෝ .
අද අන්තිම දවස ආයි මෙහෙම වෙන්න..බෑ..තේරුනාද…මට ඔයව එහෙම දකිද්දි පුදුම තරහක් ආවේ මැණික .එ..එ..එකයි එහෙම උනේ…මට ඔයාට රිද්දන්න කිසිම උවමනාවක් තිබ්බේ නැ..එ…එත් ඔයා එහෙම ඉන්නවා දකිද්දි මට මාව කොන්ට්‍රෝල් කරගනන් බැරි උනා…
මාව එයාගේ උකුලෙන් වාඩි කරන් .මගේ ඔලුවත් අත ගාන ගමන් රාගව් හරිම සන්සුන්ව මට හැමදේම තේරුම් කරන්නේ.තාත්තා කෙනෙක් දුවෙක්ට කතා කරන තරම් සෙනෙහසින්…
වදනකවත් නොකියා මන් ඒ පපුවට හිස තියන් දෑස් පියා ගත්තේ .පුදුමාකාර සැනසීක් ආරක්ෂවාක් එ උණුහුමින් දැනෙද්දී……..
මතුසම්බන්ධයි ……..
හදවත පත්ලෙන් නුඹ නමින්
ඉපදුණු ආලය සිතේ කොනක තබා
නුඹ වෙනුවෙන් පේවී දිවි ඇති තුරා නුඹව ආරක්ෂා කිරීමට මා පොරොන්දු වෙමි,
ඉදිරියේදී නොයෙක් බාධා ආවද අපහට
මා නුඹෙන් එකම එක දෙයක් ඉල්ලන්නම් මගේ මැණික,
පුළුවන් නම් මන් වෙනුවෙන් අපේ ආදරේ නාමයෙන් #ඉවසන් #ඉන්නවද
නුඹට නොපෙනෙන සියල්ල මා විසදා ගන්නකම්….
රාගව් ගෙන් ❤️
තැන්කිව් සෝ මච් බුවිනි සිහස්නා මැණික