·
15 කොටස

හරි එහෙනම් පරිස්සමෙන් යන්න හොදද මැණික ….

හුම්ම්……….

ඇයි අද ඔයා එන්නේ නැත්තේ…

මට පොඩි වැඩක් කෙල්ල …

ලෙක්චර් එක පොඩ්ඩක් කට් උනාම මොකද මගේ වයිෆ් කැටේගෙන් හෙමින් සැරේ අහගන්න බැරියෑ මිස් වෙච්චි පාඩම්…

මාව විශ්වවිද්‍යාලය ගාවින් බස්සලා..මගේ නලල් මත ඔහුගේ සුපුරුදු හාදුව තවරලා..ඔහු නික්මුණේ …

මට ඇහැක් ගහන ගමන්…

අනේ..මේකා පාඩම්ම අහගනි කියලා තමා බය.

මන් නොදන්න පුත්‍රයානේ….

මන් මටම කියාගන්න ගමන් සරසවියට පිවිසුනේ..දැනටමත් මන් පරක්කු නිසා…

අහ්…………

මෙකනම්..ඇත්තමයි…

දැන් ටිකකකට කලින් ලෙක්චර් එකට එන්න වෙන්නෙ නෑ කිව්ව මනුස්සයා .

හරි ලස්සනට පන්තියේ අන්තිම පුටුවේ වාඩිවෙලා හිටියේ මාව පුදුම වෙද්දි…

මාත් මේකට පාඩමක් උගන්න් හිතන් දැක්ක නොදැක්ක ගානට ලෙක්චර් එක පටන් ගත්තා …

ෆොන් එක රින් වෙනවා ඇහුනත් මන් ඇහුන්නෑ වගේ හිටියේ .කොල් කරනේ එයා කියලා දන්න නිසාමයි ..

නිකමට හොරෙන් එයා දිහා බලද්දි…මට කෙලත් ගිලින්න අමතක උනා…

එ ඇස් බලන්න බැරි තරම් රතු වෙලා..එ බැල්ම මාව පුච්චලා දන්න තරම් සැරයි..එ ඇස් වලින් මට ෆොන් එක පෙන්නුව නිසා මන් ෆොන් එක ගන්න ගියත්….

එක්ස්කියුස්මි මිස්…..

දොර ලගින් ඇහුන කටහඩට එ පැත්තට හැරුන මන් දැක්කේ.ක්ලාස් එක ලග ඉන්න සර්ව…

ස..සර්……..

මිස් මේ මිගාර දිසානායක ..අපේ දිසානායක ඇමැතිතුමාගේ පුතා …අද ඉදන් මේ ලමයා මේ බැජ් එකේ…

එ..එත්…ස…ස…සර්….

සෙමසටර් එකේ භාගයකටත් වඩා ඉවර වෙලා තියෙද්දි අලුතින් ළමයෙක් ගන්න එක තෙරුමක් නැති නිසා මන් සර්ගෙන් එ ගැන අහන්න ගියත්…

සර් හිසින් මට මුකුත් අහන්න එපා කියලා කියපු නිසා මන් නිහඬව එ දරුවට ඇතුලට එන්න දුන්නා…

හරි සර්…..

එන්න දරුවෝ …

මන් කියන්නත් කලින් හොල් එකට ඇවිත් ඉස්සරම පේලියෙන් ඉදගත්තේ කකුල් දෙක ටේබල් එක උඩින් තියන් සිගරැට් එක පත්තු කරගත්තේ…

මගේ ඉවසීමේ සිමා පනිද්දී…

මේ…නැගිටිනවා ……

මෙක තමුන්ගේ අප්පාගේ බූදලයක් කියලා හිතුවද…

මේ සැරයක් කිව්වහම තමුන්ට තෙරෙන්නේ නැද්ද ආ…..

තමුන් වැස්සකටවත් ස්කොලෙකට ගියේ නැද්ද .ආ

ගුරුවරුයෙක් ඉස්සර හැසිරෙන්නවත් දන්නේ නැත්තේ…

ඉස්සෙල්ලාම එලියට ගිහින් ඔය මගුල විසි කරල ඇදුම හරියට හදන් එනවා…

තමුන්ට එකපාරක් කිව්වහම තේරෙන්නේ නෑද්ද…

මන් කොච්චර කෑගැහුවොත් මේකා කනකටවත් ගන්නේ නැතුව එ විදිහටම ඉද්දිනම් මගේ යකා මාරයා ඇවිස්සුනා…

චාටාස් ………….

මගේ ඇගේම හයිය අරන් මන් හොද කමුල් පාරක් දුන්නත්..එකාගේ කටින් පිටවුනේ අහන් ඉන්න බැරි තරම් නොසරුප් වදන් .එ නිසා ආයිමත් වතාවක් මගේ අත අනික් කමුලේ නැවතුනේ මටවත් මාව පාලනයක් නැති වෙද්දී….

වට්####

චටාස් …..

උබ………….

එකපාරටම මගේ අතක් අබරවලා අරන් මාව එයාට හිරකරගත්තේ …
අහ්…….

ඇ බ###…උබ මන් කවුරු කියලා හිතන්ද යකෝ මට සද්දේ දාන්නේ….

ආ….
මේක මගේ තැන ඉතිං මන් මට ඕන තැන මට ඕනි විදිහට ඉන්නවා..එක මේතම ඉන්න කාටවත් ප්‍රශ්නයක් වෙන්න ඕනි….නෑ..

අනික තමුන් ඇහුවා නේද මේක මගේ අප්පාගේ බුදලයක්ද කියලා..

ආ…
ඔව් යකෝ මේ.සී.බී .එස් කැම්පස් එක අපේ ඩැඩිගේ…හැබැයි අද ඉදන් මේක මගේ…තමුන්ට රස්සාව කරන් ඉන්න ඕනිනම් පාඩුවේ උගන්නගෙන ඉන්නවා…

මාව තරහ කරන් නිකන් විදවන්නේ නැතුව ..

අනික මේකත් මතක තියා ගනින්..අද වෙනකන් මේ මිගාරට කවුරුත්ම අත උස්සල නෑ….

එ නිසා උබ මගෙන් පොඩ්ඩක් පරිස්සන් වෙයන්…මොකද අපිත් හොදට රහබලන්න දන්නවා…

අන්තිම ටික මගේ කනට කරලා කියලා මාව පැත්තකට තල්ලු කරලා දලා යන්න ගියේ කුණු මාළු කැල්ලක් වගේ..

මට දැනුනේ කියා ගන්න බැරි තරම් අසරණ කමක්.ලමයි දහස් ගාණක් ඉස්සරහා මාගේ අත්මාගරුත්වය නැත්තටම නැති උනා වගේ මට දැනුනේ.

කිසිම අරමුණක් නැතිව ඔහේ පාර දිගේ ඉස්සරහට පියර තිබ්බ මගේ දෙපා නැවතුනේ….

බ්රාස්……..

මගේ මග හරස් කරන් නැවතුන වාහනයක් නිසා…

මැ…මැණික …………….

ඔව් එ වෙනකවුරුත් නෙවෙයි ..මගේ හුස්මක පවා වෙනස අදුරන ඔහුයි….

රා….රාගව් …….

මැ..මැණික ………..

මට දැනුනේ මගේ වටේම කරුවලවෙලා යනව විතරයි …

මතුසම්බන්ධයි …….

දහසක් පැතුමන් සිත් තුළ මවාගෙන

නේක විධ බාධක මැදින් මා හා එකතුව අපේම කියා ලොවක් තැනීමට නුඹටයි මේ ආරාධනා මා හද සින්නක්කර ලියා ගත්

සුරගනාවීයේ….

රාගව් ගෙන් ❤️
මාදිට…. ✍️

තැන්ක් සෝ මච් බුවිනි සිහස්නා මැණික