ආන්දෝලනයට තුඩ දී ඇති රන්ජන් රාමනායක මහතාගේ හඩ පටි සම්බන්දයෙන් විවිධ පාර්ශවයන් විටින් විට විවිධ ප්‍රකාශ නිකුත් කරනවා. එහෙත් නිතරම යම් සිද්දියක් අල්ලලා තම මතය ඉදිරිපත් අරන විශ්ව ලංකා මේ පිලිබදව නිහඩව සිටියා.

ඒ නිහඩියාව බිදිමින් ඔහු රන්ජන්ගේ සිදුවීම පිලිබදව සජීවී වීඩීයෝවක් අද සමාජ ජාල වෙත යොමු කලා. එහෙදී ඔහු රන්ජන් රාමනායක ගේ හඩ පටි සම්බන්ධයෙන් සමාජයටම දැනෙන කතාවක් සිදු කලා .
එම වීඩියෝ පටිය පහතින්
රන්ජන් පොරක්ද අපි අසරණද – විශ්ව ලංකාගෙන් රිදෙන්නම කතාවක්
Advertisment