14 කොටස

ඒ දේ කවදාවත් වෙන්නේනැ….

මොක්කද වෙන්නේ නැත්තේ රාගව් ..

ඔයා හිතන්නේ මට ඔයාව තෙරෙන්නේ නෑ කියලද මාදි ම්….ඔය ඇස් වලින් මාව ලෙක්චර් හොල් එකේ හැම කොනකම හොයන්නේ නිකන් කියලද ඔයා ඔය කියන්න හදන්නේ ..

මේ..මේ…ම…ම..මන් මේ….

ශ්…………
හරි දරුවෝ බොරු කියන්න මහන්සි වෙන්න එපා..මන් දන්නවා ඔයා මට ආදරේ කරනවා කියලා..ඔයා මගෙන් කොච්චර හගන්න හැදුවත් මට ඒදේ දැනෙනවා දරුවෝ …

රා..රාගව් ………..

මට දැනුනේ මගේ හුස්ම හිරවුනා වගේ…දෙවියයෙනේ මේ..මෙයා කොහොමද දැන ගත්තේ මන් ආදරේ කරනවා කියලා ..

ඔයා ඔය නෑ කියලම් කියන්න හදන්නේ..එක බොරුවක්.ඔයා මට ආදරේ නැත්නම් මෙහෙම බයක් සැක් නැතුව මන් ලඟ ඉන්නේ නෑ නේද…ම්…

මේ අහන්න දරුවෝ ඔයාගේ ඔය හිතේ තියෙන්නේ ආකර්ශනයක් .එක ආදරයක්ම නෙවෙයි …ඔයා හැදුණු වැඩුණු පරිසරයත් එක්ක ඔයා එහෙම හිතනඑකෙ වැරැද්දක් නැ…එත් කසාදේ කියන්නේ එහෙම ලේසිපහසු දෙයක් නෙවෙයි …

ම්…ඔයාගේ ජිවත් ඉතුරු කාලේ දුක සතුට රැදිලා තියෙන්නේ එ ඔයා තොරගන්න කෙනා මත…

හැබැයි එ කෙනා මන් වෙන්න බැ..මොකද ඔයා ඔය හිතන් ඉන්න තරම් සුන්දර ජිවිතයක් මට නෑ…මාදි…

එ නිසා හොදම දේ තමා දරුවෝ ඔයා මාව ඔය හිතින් අමතක කරන එක..මන් ඔහුගේ ඇස් ඉස්සරහට ආවේ නැත්තේත් එකයි…

මොකද මාව ඔයා නොදකින තරමට ඔයාට මාව අමතක කරන්න පුලුවන් වගේම.

මටත් ඔය ඇස් ඉස්සරහට එන්නෙ නැතුව ඉන්න තරමට මට මාවම රවට්ට ගන්න පුලුවන් නිසා

චාටාස් ………….

මටත් නොදැනිම මගේ අත රාගව්ගේ කමුල රැදුනේ .එ සුදු පාට කොපුලේ මගේ ඇගිලි පාර හිටිද්දී…

ඉහි…ඉහි……..

මාදි……..

එපා..යනවා යන්න අල්ලන්න හිතන්නවත් එපා මාව..

රාගව පැත්තකට තල්ලු කරපු මන් අඩාගෙන කාමරෙන් එලියට දුවගෙන ආපු මට යන්න උනේ අඩි කිහිපයයි….

විසල් පපුවකට ඇදිලා ගිහින් මාව හිර උනේ…මාගේ ඉකිය තවත් වැඩිවෙද්දී..

කොහෙද අර ඉස්සෙල්ලා දුවන්න හැදුවේ .ආ..අඩුම ඇදන් ඉන්න ඇදුම ගැනත් හිතුවද..

ඔකෝම එලියේ දාගෙන දුවන්න නේද හැදුවේ .ම්..කොල්ලා බොහොම අමාරුවෙන් මේවා දැක දැක ඉවසන් හිටියට…අනිත් අයත් එහෙම වෙයි කියලනම් හිතන්න එපා..හොදද..

ඇත්තමයි වෙන වෙලාවක් උනානම් මන් කන පලලා…එත් ඉතිං මෙහෙම පොඩි එකෙක් වගේ තුරුල් වෙලා ඉද්දී කොහොමද බන් උබට විහිලුවකටවත් රිද්දන්නේ..

කෝ ඉතිං දැන් ඔය ඇඩුවා ඇති දරුවෝ ..ලෙඩ වෙන්නද හදන්නේ…
ම්…

සිය ලයට ගුල වී තවමත් ඉකිබිදිමින ඇගේ හිස පිරිමදිමින් ඔහු විමසන්න වුයේ ඈ තව තවත් ඔහුට තුරුල් වෙද්දීය..

කෝ ඉතිං ..

කදුලු බිදු වලින් තෙමි ගිය ඇගේ වත සිය දැගිලි වලින් සෙමෙන් පිස දැමු ඔහු ඇගේ නලල් තලය මත දඟකරන සිහින් කෙස් රොද ඇගේ කන පිටු පස දවටමින්..

ඇගේ නලල් තලය මත සිය දෙතොල් තබන්නට වුයේ …

මේ පෙම් කතාව ඇරඹුමට ඉඩහසර ලබාදෙමිනි ……..

දෑස් පියන් වසාගෙන ඔහුගේ හදුවෙහි අතරමංව හිදි මාගේ දෙනෙත් විවර වුයේ .ඔහුගේ දසන් වටල සිරවුණු කොපුලකින් දැනුණු වේදනාවටය…

අව්ස්……….

හී…
මොකෝ මැණික ඇස් වහන්..කොච්චර වහන් හිටියත් ඔච්චරයි හොදේ..

ආව්ස්…ආව්ස්….

ඔහොම ගහන්න එපා…බන් රිදෙනවා..

අනේ..සොරි .සොරි ඔ..ඔයාට ඇත්තටම රිදුනද….

අනේ කෙල්ලේ..පිස්සුද බන් ..මන් විහිලුවක් කලේ..ඔය ඉතිං පොඩ්ඩක් ඇති ටැප් එක ඇරගන්න…

මේ අහන්න දරුවෝ ….ඔයාට හොදටම විශ්වාසයිද ඔයා මේ ගත්ත තීරණේ ගැන…

ඈ ඔහුගේ දෙතොලට බර වුයේ .ඔහුගේ දැස් විසල් වෙද්දිය …..

ම්…..

මොකෝ මේ ..හැන්ගෙන්නේ…

එක්වරම ඔහුගේ දෙතොල් සිප ගත්තද..ඇයට දැනුනු කෝළබව නිසා ඇ ඔහුගේ ලයහි සැගවෙන්න උත්සහ දැරුවද…

රාගව් ඇගේ වත සිය දෝතට ගෙන…

මේ අහන්න මැණික අදින් අපි පටන් ගන්න මේ ගමන ලේසියෙන් යන්න පුලුවන් ගමනක් නෙවෙයි .අපිට ගොඩාක් ප්‍රශ්න වලට මුණ දෙන්න වෙයි .මන් මැනිකගෙන් ඉල්ලන්නේ මෙච්චරයි මොන ප්‍රශ්නේ ආවාත් මාව දලා යන්නේ නැතුව මේ විදිහටම මට හයියක් වෙලා මන් ලගම ඉන්න…

මන් පොරොන්දු වෙනවා..මගේ අන්තිම හුස්ම වැටෙන මොහොතක වෙනකන් මන් මගේ මැණිකව බල ගන්නවා..

ඔව් මන් මගේ මැණිකට මගේ පණටත් වඩා ආදරේයි…..

මතුසම්බන්ධයි