13 කොටස

මෙතරම් වෙලාවක් තිබුණ උණුහුම නැති උන නිසාද මන්දා..සීතලක් ගතට දැනුන නිසා..නින්වෙන් අවදි උන මන් හෙමින් සැරේ ලාවට ඇහැක් ඇරලා බැලුවේ මේකා ඇහැරලාද කියලා ..

සැක් මගේ අවසනාවේ තරම කොයිතරම්ද කියනවනම්..මේක ඇහැරලානේ….

එ විතරක් නම් මැදැ….

මන් දැක්කේ……

එක් ඇලයකට හැරී මන් දිහාම බලන් ඉන්න..රාගව් ……..

විරයා වගේ ඊයේ එයා එක්ක ඔට්ටු උනාට මොක්කද ..දැනම් පොඩි බයක් නොදැනෙනවා නෙවෙයි ………

බයට ඇස් අරින්න නැතුව ඉන්න හදලත්..මන් ආයෙමත් එ ඇස් දිහා බැලුවේ..කොහොමද මුඩ්එක කියලා දැන ගන්න උනත් …….

එ ඇස් වල තිබුන හැගීම ………

මොක්කද කියලා මට තේරුම් ගන්න පුලුවන් කමක් තිබුනේ නෑ…..

එ ඇස්……..නතර වෙලා තියන තැන දිගේ ඇස් අරන් ගිය මගේ දෙනෙත් විසල් උනේ එ ඇස් නැවතිලා තියන තැන දැකලා…

සැක්…ලැජ්ජාව බාල්දියෙන් එකයි…..

ඊයේ රෑ ඇද ගන්න ඇදුමක් නැතුව මන් මේකගේ ටී ශර්ට් එකන්නේ ඇන්දේ.

.ජිවිතේට මන් නයිට් ඩ්‍රස් එකක්වත් අදින්නේ නැතු කියුලට්ම අදින්නේ..නයිට් ඩ්‍රස් ඇන්දාම රෑ නිදාගෙන ඇහැරෙද්දි…එවා කැලේ නිසා..

එත් ඊයේ රෑ මන් කරන්න දෙයක් නැතුව ටී ශර්ට් එකක්නේ ඇන්දේ….

හිතා ගන්න පුලුවන් නේ වෙලා තියන දේ….

ඔව් ඔයලා හිතුවා වගේ තමා.

මන් ටාර් ගාලා…බෙඩ් ශිට් එක අරන් ඇඟ වහගන්න හැදුවත් ………

ම්……මොකො…….දැන් වහගන්න හදනේ…මැඩම්…

මෙච්චර වෙලා ඕවා එලියේ තිබ්බේ…මන් නොදැක්ක මොනවාහරි තියෙනවද…
ම්………වහගන්න හදන්නේ ………

ම්……….

කොල්ලා පුදුම අමාරුවෙන් ඉදියේ..උදේපාන්දර ඇහැරෙදී…මෙහෙම දිලිසි දිලිසි තියෙද්දි හිත අයාලේ යනවා අප්පා….

බෙඩ් ශිට් එක ඇදලා විසි කරලා …….මගේ වතට බර වෙන ගමන්…..

රාගව් මගේ කනට කෙදිරුවේ…….

මගේ ගතම හිරිගඩුවට්ටමින්…….

දැනුනු ලැජ්ජාව මන් රාගව්ගේම පපුවේ මුණ හන්ග ගත්තත්..

හී….මොකො….මේ…….මැඩම්ට ලැජ්ජාව හිතිලා වගේ .

මාව එ ගත තුරුල් කරගෙන රාගව් ඇදේ වැතිරුනේ මාව ලය මත වාරු කරගත්තේ.මාව බෙඩ් ශිට් එකෙන් කවර් කරනගමන්…..

මේ මොකො කියන්නේ…අපි අදම…….

ම්……….

ආව්…….ආව්……….
හපන්න එපා…බන්.ඔවා රබර් නෙවෙයි …

මන් රිදෙන්නම රාගව්ගේ පපුව හැපුවේ .මේකාගේ කටට බ්‍රේක් ඇත්තේම නැති නිසා..

විනාඩි ගානක් මාව එ ලයට තුරුල් කරන් මගේ ඇස් අතරේ අතරමන් වෙලා හිටියා එයා හඩ අවදි කලේ දිග කතාවලට මුල පුරන්න කියලා..

එ බර සුසුම් වලින් මට දැනුනා….

මැණික ……

ඇ….ඇ…..ඇ……

ම්……මොකෝ මේ බය වෙලා…

කෝ අර ඊයේ හිටපු චණ්ඩි රැජිණ …ම්

මාව වොශ් දම්මලා මට බැන බැන දෙහි පොවලා තුවාල වලට බෙහෙතුත් දලා.බය නැතුව මන් අස්සේම නිදාත් ගෙන…

ම්………

කෝ එ…චණ්ඩි රැජින….

මේ……මේ……

ශ්…..

මන් කතා කරන්න හැදුවත් රාගව් මගෙ දෙතොල් මතින් එයාගේ දැගිලි තියලා මාව නිහඬ කලේ….මට කතා කරන්න එපා කියල දැසින් ඉඟි කරන ගමන්…..

දැන් ඔයා මේ බයන් ඉන්නේ මන් ඊයේ ආවට බනි කියල හිතන්නම්…එ ගැන පොඩ්ඩක්වත් බය වෙන්න එපා..මන් වචනයක්වත් කියන්නේ නෑ එ ගැන.

එත් ඔයා මන් එහෙම අසිහියෙන් ඉද්දි…මට ලං උන එකනම් වැරදි .මොක්ක මන් අතින් ඔයාට කරදරයක් උනත් වෙන්න තිබ්බා.බැරි වෙලා හරි එහෙම දෙයක් උනානම් මට කවමදාවකවත් මට සමාවක් දෙන්න බැරි වෙයි…

එ..එ..ඒ…එ උනාට …..

ශ්..ඔය ඉතිං මන් දැන් කිව්වා නේද සද්ද නොකර ඉන්න කියලා…

මන් දන්නවා..ඔයා කියන්න හදන දේ…..

ඔයා ආවේ මන් මේ ටිකේ කැම්පස් ආවේ නැත්තේ ඇයි කියලා බලන්න නේද…

මන් එදා හිතන් හිටියේ ආයේ කවමදාවත් කැම්පස් එන්නේ නෑ..කියලා..

මො…මොක්කද …මට……..

ඔය ඇස් ඉස්සරහා හැමදේම අමතක වෙනවා…

මට මන් කවුද ඔයා කවුද කියන එකත් අමතල වෙන තරම් මන් ඔය ඇස් ඉස්සරහා අසරණ වෙනවා..

මන් අමාරුවෙන් හිරකරන් ඉන්න මගේ හැගිම් ඔය ඇස් ඉස්සරහා දිය වෙලා යයි කියලා මන් බයයි…..

මොක්කද එ දේ කවමදාවත් වෙන්නෙ නෑ..කියලා මන් දන්නවා..

ඉතිං මන් එවා හංගන් ඉන්න තරමට අපි දෙන්නාටම හොදයි…

මොක්කද කවදාවත්………….

මතුසම්බන්ධයි ……………

හැම කෙනෙක්ගෙන්ම සමාව ඉල්ලනවා මෙච්චර දවසක් කතාව නොදි හිටියට..පුලුවන් කමට නොදි හිටියා නෙවෙයි .අසනීපෙන් හිටපු නිසයි දෙන්න බැරි උනේ…කතාව කෝ කියලා හොයලා බලපු මට ඉක්මනින් සනීප වෙන්න කියලා ප්‍රර්ථනා කරපු .මගේ ආදරණිය මිතුරු මිතුරුයන් හැමෝටම ගොඩාක් ගොඩාක් ස්තූති …

අදින් පස්සේ හැම දවසකම ඔයාලට කතාව කියවන්න පුලුවන්