හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ සොහොයුරා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පාස්කු ඉරිදා ප්‍රාහාරය හා රිශාඩ්ගේ දේශපාලන බලය භාවිතා කරමින් පසුගිය සමය පුරා ඔහු දිගටම සිදුකල වංචා සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිලි සම්බන්ධයෙන් කෙරෙන විමර්ශන නිසාය. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ රිෂාඩ් බදියුදීන්ගේ සොහොයුරු, රිෆ්කාන් බදියුදීන් ය.