35 දිගහැරුම ( අවසන් කොටස )

කාලය ගෙවියන්න වුයේ…හීයක තරම් වේගයෙනි ….හදිස්සි රැස්වීමකට සහභාගි වු ඔහු තම රිය වේගයෙන් නිවස වෙත දාවනය කරන්න වුයේ…සිය ඔරලෝසුවේ රාත්‍රී දහය පසු වී මිනිත්තු තිහක් ඉක්ම ගොස් තිබු නිසාවෙන් ය…

බිලිදා ඇගේ කුසට පැම්ණිදා සිට මේ දක්වා තමා මේ තරම් රෑ බොවී නිවසට ගිය දිනයක් මතකයේ නැත…විවිධාකාර සිතුවිලි අතර සිරවී සිටි ඔහු සිය වාහනයා පෝටිකොව යට නවතා දමා සිය සාක්කුවේන් ගත් යතුරු කැරැල්ලේන් දොර විවර කරන් නිවසට පා තබන්න වුයේ..නිදනකාමරයේ සිටින ඇගේ රුව අපේක්ෂාවෙන් වුවත් ….

සාලයේ දැල්වෙන විදුලි බුබුලෙන් නිකුත් වන මද ආලෝකයෙන් ඔහුගේ නෙත් ගැටුනේ රුව ඔහුගේ සිත තරහවෙන් දවන්නට සමත් විය..

ගැඹුරු හුස්මක් ගෙන සෙමෙන් පිට කර. මනස සැහැල්ලු කරගත් ඔහු සෙමෙන් සෝෆා වෙත් පිය නගන්න වුයේ.හඩක් නොනැගෙන සේය.

නවමසක් ඉක්මවු කුස මත දෑත් තබාගෙන ඈ සොෆාව මත සුව නින්දක ගිලි උන්නේය…

ඔහු ඈ සිය දෑත් මතට ගෙන සෙමෙන් කාමරය වෙත පිය නගන්න වුයේ..ඈ අවදි නොවන සේය..

ඔහු ඉතාමත් සෙමෙන් ඈ යහන මත සතපා පෝරණයකින් ඇගේ ගත් ආවරණය කරද්දී ඔහුගේ මුවෙහි මදහසක් නැගුනේ නිරායාසයෙනී …

ඔහුගේ අත් දිගු කමිසයක් පමණක් ගතලා ගෙන උන් ඇගේ දේහයේ අඩකටත් වඩා නිරාවරණය වී ගොසින් ය..පිරුනු කුස නිසාවෙන් ඈ කමිසයේ උඩු බොත්තම් කිහිපයක් පමණක් පියවාගෙන සිටි නිසාවෙන් මුළු කුසම නිරාවරණය වී ගොසින් ය…

ඇගේ නලල හා කුස මතින් කුඩා හාදුවක් තැවරු ඔහු ඈ ආවරණය කර ඔහු නානකාමරයට වැදිනි……

ඔහු ඈ සිය තුරුලට ගෙන දෑස් පියන් හෝරාවක් පමණ ඉක්මයන්නට ඇත.

” ආ…අනේ.නෙශ්…ඉන්න බෑ………….අම්මා…… “

ඔහු යහනෙන් ඉවත් වූයේ .වේගයෙනි….

ඈ යහනෙහි කොට්ටයක් දෑතින් තද කරගනිමින් ඒ මේ අත දගලන්න වුයේ…
ප්‍රසුත වේදනවෙන්‍ ය……..
නෙශ් ඈ………සිය දෑතට ගෙන වාහනය වෙත දිවයන්න වුයේ ..ඈ වේදානවට අල්ලගෙන සිටින ඔහුගේ අත ඇගේ නියවලට තුවාල වී රුධිරය ගල්ද්දිය… …

“සිල්වා ඉක්කමනට වාහනේ ගන්න…ආසිරි එක්කට ඉක්මනින්ම දාන්න…”

” මැනික …ඉවසන්න මැනික තව පොඩ්ඩ දුරයි….”

ඔහු ඇගේ කුස මෙන්ම හිසද පිරිමදිමින් වදන් ගලපන්න වුයේ…ඔහුගේ දෑසද ලා කුදුළු පටයකින් වැසි යද්දිය……

” සර් අපි හොස්පිටල් එකට ආව…”

රෝහල් ට්‍රෝලිය මතින් ඈ ප්‍රවේශමෙන් තබා ඔහු ඉවත් වීමට තැත් කරත් ඈ ඔහුගේ අත තදින් අල්වා සිටි නිසා..ඔහුද ට්‍රොලිය සමඟ ශල්‍යගාරය අසලටම පිවිස ඇගේ අත ඔහුගේ අතින් සෙමෙන් ඉවත් කරන්නට වුයේ..ඔහුට ශල්‍යගාරයටය ඇතුල් විය නොහැකි නිසාවෙනි .

” අඩේ..අභියා ඉක්මන්ට හොස්පිටල් එකට වරෙන් ආශි ඇඩ්මිඩ් කරා..හදිස්සියෙම අමාරු උනා..”

” එස්කියුස්මී පේශන්ට්ගේ හස්බන්ඩ් කවුද …”

” මන්..ඩොක්ටර් ..ඇයි මගේ වයිෆ් හොදින් නේද…අනේ..ප්ලිස් කියන්න මට..”

” නෑ..කලබල වෙන්න එපා..එයා හොදින් සර්..ඔයා මේ ඇදුම දාන් ඇතුලට එන්න ඉක්මන්ට ….එයාට මේ වෙලාවේ ඔයා ඕනි…”

හෙදිය ලබා දුන් ඇගලුම ඉක්මනින් ගත දවටා ගෙන ශල්‍යගාරය වෙත් ඇතුලු වුවත් මොහොතකට ඔහුගේ දෙපා ගල් ගැසුනේ….විලාප නගමින් යහනෙහි ඒ මේ අත හැරෙන ඇගේ රුව නෙත ගැවීමෙන්‍ ය…..

දෙපායට විරිය ගෙන ඔහු ඇගෙව් හිස අද්දරට වි ..ඇගේ නලල මතින් සිය නලල තබා ගන්න වුයේ …දෑතින් ඇගේ දෑත් තදකර අල්වාගනිමින් ය..

” මැ…මැනික තව පොඩ්ඩක් ඉවසුම …අපේ චණ්ඩියා අද එයාගේ අම්මී ගාවට එන්නනේ හදන්නේ අපි එයාට හෙල්ප් කරමු….”

” ඔහු වෙත ආයාසයෙන් මද සිනහවක් පා කල ඇ ඔහු දෑත් තදින් අල්වාගෙන දරුවා බිහිකරන්න වුයේ …ඇට කටු කුඩූ වී යනතරම් වේදනාවක් මැදින්ය…

” ඕවෑක් …ඕවෑක්ක්………”

” ඕ……මෙන්න ඔයාලට චණ්ඩියෙක්…”
” මැනික …පින් …රත්තරනේ …මට මෙච්චර සතුටක් දුන්නට…”

ඈ…බිලිදා ගැනීමට දෑත් දිගුකිරීමට සැරසුනුද..නැවතත් පෙර වේදනාව ගෙන එන්න වුයේ ගතම අඩපණ කරමිනි ..

” නේ ..නේ…නෙශ්……..අම්මා…….ඉන්න බෑ…නෙශ් මට අමාරුයි ……”

” මැනික ..ඇයි දෙයියෝ මේ………
අනේ..ඩොක්ටර් ..ප්ලිස් මේයාට ඇයි මේ අමාරු වුනේ…..”

” ඕ….මයි ගොඩ්….නෙහස්න ඔයාගේ වයිෆ්ට තව බබෙක්…….”

” අම්මා..තව පුශ් කරන්න….බබාගේ ඔලුව ඇවිත් තියෙන්නේ තව පොඩ්ඩක් පුශ් කරමු…..”

” අම්මා……….”

” උවෑක්……උවෑක්……..”

” මෙන්න අයියාගේ තනිමකන්න රෝස මලක් ඇවිත් ….”

” මැනික ………..”

ඔහු ඇගේ මුව පුරා දෙතොල් අතුරන්න වුයේ වටපිටාවද මොහොතකට අමතක කරමින් ය…

” දෝණි….දැන් කොහොමද පුතේ ….”

” තාම ටිකක් අමාරුයි අම්මා..කෝ.අප්පච්චි …මල්ලයි..නෙශ් ආවෙත් නෑ…..”

” ආ..ඔය කියන කොටම එන්නේ..එහෙන්ම් දෝණි මන් යන්නම්..හෙට උදේම මන් එන්නම්..හොදද…බුදුසරණයි ..”

” අම්මා මන් එන්නම්..අප්පච්චි එලියේ ඉන්නවා….”

” අඩේ අකියා උ/ බ හෙන වැඩකාරයා නේ…එක පාර ඩබලක්…වැඩිය මහන්සි නොවී උ/ බේ ටාර්ගට් එක කම්ප්ලීට් කර ගතහැකි .”

” මොන ටාර්ගට් එකක්ද පොඩි …”
” අනේ..ප/ල/ය/න් ලොකු යන්න ත/මු/ සෙ දන්නෙම් නෑ………”

” මේ ………අභියා උ/බේ ඔය ලැට් කට වහගනින් .පලයන් පලයන් හෙට උදේම වරෙන් අපිට නිදහසේ ඉන්න දීලා….”

” ඔව්…ඔව්..මටත් පේනවා දෙන්නටම මාව යවා ගන්න ඕනි කියලා…උ/බ/ ට ලොකුගේ කිරි බොන්න ඕනි වෙලා නේ……..”

“අභියා……..උ/බ/ ට මන්……..”

” මන් යනෝ……..”

” ඕ..තව හිචි හිව්…ගානවා…මගේ කාඩ් එක මේතන කුඩු කරලා….තව හීනාත් වෙනවා…”

” මැනික ඔයා දැනැන් හිටියද අපිට පැටව් දෙන්නෙක් කියලා….මටනම් හිතා ගන්න බෑ.මුන් දෙන්න කොහොම ඔය බණ්ඩිය අසසේ හිටියද කියලා..”.
” නෑ……..නෙශ් මාත් දැනැන් හිටියේ නැ..ස්කැන් එකෙදිවත් ඩොක්ටර් කිව්වේ නෑනේ……..”

ඈ….මදහසක් ඔහු වෙත පා කර.දෑසින් ඉගි කර පෙන්වුයේ.තම උකුලයි……

” සුවදායි මැනික ………..මගේ පැටැව් වාසනාවන්තයි ….මැනික එයාලට අම්මා කිරි බොන්න පුලුවන් ..මට වගේ නෙවෙයි ………..”

ඔහු ඇ අසලින් වැතිර ඇගේ ලැම පුරා දෙතොල් අතුරමින් මුමුණන්නට වුයේ……

” නෙශ්…….”

” අනේ..දෙයියෝ ඔහොම කියන්න එපා…..”

” හරි හරි මේ..අහනවා..මුන් දෙන්නට වඩා මට ආදරේ දෙන්නවා හොදද.මට වඩා මුන් දෙන්නාට ආදරේ කරොත් දෙන්න උඩින් යන්න……..

” ඒ…ඩබල මේ අහගන්නවා අම්මාගේ කුක්කු බිව්වාට කමවක් නැ…ඒවට අයිතිවාසිකම් කියන්න ලෑස්ති වෙන්න එපා …හරිද………”

“අනේ…මහත්තයා මොනාවද මේ කියන්නේ…මේයාලා තාම පොඩි අනේ .ඔයානම්….අනේ මන්දා…….”

” නෑ…නෑ..දැන්ම කියලා තියෙන්න ඕනි……..”

” එක නෙවෙයි නේශ් මෙයාලට දාන්න නම් දෙකක් හිතුවද………”
” මන් පුතාට එකක් කලින්ම හිතලා තිබ්බා..දූටත් දැන් එකක් හිතුවා…..”

” අනේ..කියන්නකෝ…..නෙශ්……”
පුතු ආශිෂ් නෙහස්න සුරියබණ්ඩාර
දෝණි ආශි නෙහස්නා සුරියබණ්ඩාර

” අනේ…….නෙශ්..ඒ නම් දෙක හරිම ලස්සනයි.හැබැයි ඔයා මට ආදරේට කියන නමනේ දෝණිට දලා තින්නේ…එතකොට මට මොකක්ද කියන්නේ…ම්….”

” හපොයි මේකිගේ ඉරිසියාව…ඔයා මට හැමදාම අම්මී ආශි..ඒ ..පොඩි ආශී………”

” ආදරේයි නෙශ් පණටත් වඩා ….”

” මාත් එහෙමයි මැනික මගේ හුස්මටත් වඩා ආදරේයි ………”

~ වසර පහකට පසු ~

” මැනික ලොකු දෙන්නා නිදි නේද …මන් මේයාව නිදි කරවන්නම් ඔයා වොශ් එකක් දාන් එන්න….”

අවුරුදු පහක් වු සිය නිවුන් දරු දෙදෙනා නිදි කරවා..ඈ..තොටිල්කේ උන් සිය මාස හයක් වු කුඩා බිලිදාට කිරි පොවා සුදානම් වුයේ .නිදි කරවීමටය …අභිශෙක් මන්දර සුරියබණ්ඩාර ඔවුන් පවුල් අලුත් සමාජිකයා..

ඈ දරුවා ඔහු අතට දී නනාකමරයට වැදුනේ සිත්සේ ගත දෝවා ගැනීමට .දවස පුරා දරුවන් තිදෙනා සමග ඔට්ටු වී..විඩාම නිවා ගැනිමට සිසිල් දිය දහර මහගු ඖෂධයකි…..

අඩ හෝරාවක් පමණ ගත දෝවාගත් ඈ තුවාය ගත දවටන් බාතෲම් පිටතට පැමිණිය සැනින් දෑතිකින් දෑස් වැසි ඈ සිරවී ගියේ උණුසුම් පපුතුරකට…

” නෙශ්………..”

” කොහොමද මන් කියලා හරියටම කියන්නේ මැනික …”

” ඔයාගේ හුස්මත් මන් අදුරනවා නෙශ්..”

ඇගේ දෑස් අතහැර ඈ තමාදෙසට හරවාගෙන ඔහු බර වුයේ….සීතලෙන් වෙව්ලන ඇගේ තොල් පෙති මතටය……

ඇගේ දෑගිලි ඔහුගේ කෙහෙරැලි අතර රැදුනේ …ඔහුගේ දෙතොල් පහස ඈ අතරමන් වෙද්දි ය ……..

ඇගේ දෙතොල් අත්නොහැරම ඔහු ඈ සිය දෝතට ගෙන යහන මත පිය නගා ඈ යහන මතින් සතපන්න වූයේ…ඇගේ ගතින් තුවාය ඉවත් කරමින්‍ ය….

ඇගේ දෙතොලින් මෑත් වී ඇගේ ගත පුරා ඔහුගේ දෑත් සේම දෙතොල් දඟකරන්න වුයේ…
ලැම මත දසන් රටා තබමින් දෙතොලින් ලැම තෙත් කරන්න වුයේ …ඇගේ සාරයන් උරා බොමින්‍ ය…

” මැනික මට අද ඔයාද ඕනි…….”

නුරාවෙන් බර වු දෙනෙතින් ඈ දෙසට බැල්මක් යොමු කරමින් ඔහු වදන් මුමුණන්නට විය…

ඇගේ දෑතින් ඔහුගේ කලිසමේ පටි ලිහිල් වී යන්න වුයේ……

ඔහුගේ ඇගේ ගතෙහි නුරා රස සොයමින් ඇගේ සිය ග්‍රහනයට නතු කරගනිද්දිය…

ඔහු නැවත වරක් ඈ ඔහුගේ කරගන්න වුයේ..

ඇගේ මුවින් සිහින් කෙදිරියක් නික්මෙද්දිය…

හෝරා කිහිපයක් ඇගේ ගත මතින් සිය හැගිම් සනහා ගත් ඔහු දහදිය වැකුණු ගතින් ඇගේ ලැම මත් වැතිරෙන්න විය ..

ඔහුගේ කෙහෙරැලි අතරින් ඇගිලිතුඩු යවමින් ඈ පිරිමදිමින් වුයේ ..ඔහු එම සුවදායි පහසින් දෙනෙත් පියා ගනිද්දිය …

” නෙශ් ………”

” හුම්………”

” ඔයාට නිසා මන් අද මෙහෙම ජීවත් වෙන්නෙ.නෙශ්….එදා ඔයා මාව හොයා නොගන්න…”

” ශ්……..”

ඇගේ දෙතොල් මත් සිය අත තබා ඈ නිහඬ කර ඔහු යහනෙහි දිගා වුයේ ඈ සිය ලය මතට ගනිමින් ය….”

” මේ අහන්න ආශි ඒ හැම දේම අතීතේ..ඒ දේවල් අතැරලා දලා සතුටින් ජීවත් වෙන්න බලන්න…
මේ එක නෙවෙයි ….අභියා කතා කරාද..උන් හොටෙල් එකට ගියා කිව්වද…”

“ඔව් ..නෙශ් මන් කතා කරා…මන් කවදාවත් හිතුවේ නැ..පොඩි එ කසුනිට කැමති වෙයි කියලා….”

” ඔව් .ඔව්..මන් හිටියේ නැත්නම් ඕකා තාමත් වේලෙනවා..”

” ඔයාට මන් කොහොම මේ ණය ගෙවන්නද දනේ නෑ..නෙශ්….”

” මේ ආදරේ හැමදාමත් වෙනස් නොවේ මට දෙන්න මැනික එච්චරයි මට ඕනී….ඔයා මට නොකිව්වාට ඔයා මිනිසුන්ගෙන් කොච්චර කතා අහගන්නවද කියලා මන් දන්නවා…ඔයා මට හොරෙන් දවස් කීයක් නම් අඩලා ඇද්ද…ඔයාගේ හිත මොනතරම් රිදුනත් ඔයා එ කිසිම දෙයක් මට නොපෙනෙන්න හීනා වෙලා ආදරේ කරා…මට වැඩියෙනුත් එක්ක…”

” ඒවා ගැන හිතන්න එපා..නෙශ් ..මිනිසු හිතන විදිහ අපිට වෙනස් කරන්න බෑ…ඔයා මට වඩා බාලයි කියකා මගේ හිතේ ඔයාට තියෙන ආදරේ ගෞරව පොඩ්ඩක්වත් වෙනස් වෙන්නෙ නෑ…….”

ඔහු ඇගේ නලල මතින් හාදුවක් තැවරුයේ …සෙනෙහසිනි……..

” මගේ අවසන් හුස්ම වැටෙනතුරු මන් මාගේ මැනිකට ආදරේයි ….. ……”

දුක් කම්කටොලු රැසක් මැද ජයගත් ආදරයක්..
දලායන්න හේතු දහසක් තිබුනත්

සෙනෙහසින් රැකගත් ආදරයක්.

ලෝකයට අසම්මතයක් උනත්….
ඔවුන්ට සම්මත වු ආදරණිය ලෝකයක්..

” හෙලන සුසුමක් පසා දැනුනේ නුඹේ ප්‍රේමයයි
අපේ ආදර අනුරාගය ලොවට අසම්මතයක්ද

නිමාව