මහත් අන්දෝලනයකට තුඩු දුන් රන්ජන් රාමනායක මහතාගේ ඊයේ දින පාර්ලිමේන්තු කතාවේදි හඩපටි සියල්ල පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව පැවසුවද එය ඊයේ දින ඉදිරිපත් කෙරුණේ නැහැ. එහෙත් අද සවස රන්ජන් රාමනායක මහතා විසින් හඩපටි 15000ක් ඇතුලත් සංයුක්ත තැටි 5ක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන බවයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සදහන් කරේ.

Advertisment