34 දිගහැරුම ( අවසානයට පෙර කොටස )

” නේ….නේ….නෙශ්….”

” මොකො…ගොතගහන්නේ….මැනික …”

ඇගේ ඉන දෙපසින් දෑත් යවා.. තමා දෙසට හරවාගෙන …ඔහු විමසන්න වුයේ…මනමාල බැල්ලමක් දෙනෙතෙහි රදාවා ගනිමින් ය…

” මේ සුට්ටක් අයි වෙනවද මට ඇදුමක් ඇදගන්න…”

” මෙන්න මෙහෙ වරෙන් බන්…මට යකෙක් කන්න බඩගිනි ….”

” අනේ .නෙශ් ඇදුමක් දාන් එන්නම්..මන්…”

“අනේ .මේ..මොකො මන් දැකලා නැති අලුත් ස්පෙයා පාර්ට් ටිකක් එකදවස්ට අලුතින් ඇඩ් උනාද …”

” නෙශ් ….ඔයා..නම්…මහම..මහ…..”

“ඕ..කියනවා බලන්න..මන් මොකෙක්ද..”

” වල් කුකුළෙක්…”

” ආ..ඇත්තද නෝනා ..හිටපන් මන් කුකුළාගේ වැඩ පෙන්නන්න..වැඩ අල්ලන්න කලින් හොදට කාල බීල ඉන්න එපැයි …නේ ….”

” මේ….මැනික මට කවනවකෝ…”

” අනේ..මේ නිකන් ඉන්න නෙශ් …………”

” ශුවර් නේ………”

ඔහු අසුනින් නැගිට ඈ අසලට පා තබන්න වුයේ..සෙමෙන් කලිසමේ පටිය ලිහමින් ය…

” නෙශ්……………”

ශවේතා දෑතින් දෑස් වසන් මහ හඩින් කෑගසමින් අසුනෙන් නැගි සිටින්න විය…

“ඒ…ඇස් අරිනො…මන් මෙතන බලන්න බැරි දෙයක් කරේ…නෑ..දැන් ත/ම/සේ/ම නේ කිව්වේ..නිකන් ඉන්න කියලා..එකයි මන් මේ…කලිසම ගලවන්න හැදුවේ …”

” නෙශ්…ඇත්තමයි……..”

” ආව්…ආව්…ආව්ස්..ගෑනියේ..මට රිදෙනවා ..
ඔය හදන්නේ නම් වැඩ වරද්ද ගන්න…”

ශවේතා දෑතින් ඔහුගේ ලයට පහර දෙන්න විය…

” අයි ඔය වගේ බුරු වැඩ කරනවද…ආ…කියනෝ……”

” නෙශ්……………”

ඔහු එක්වරම ඇගේ තුවාය ඇද දැමුවේ..ඇගේ ගත නග්න කරමින් තුවාය බිම ඇද වැටෙන්නටය …

” හී..හු…….හු……හහ්….හහ්….හී….”

” ඒ..මැන්ටලේ ඕක ඇදගන්නවා…ෆ්‍රී ශෝ පෙන්නන්නේ නැතුව ..”

” ගැලෙව්වනන් අන්දන එකයි ඇත්තේ…..”

” අන්දන එකනම් සුලු වැඩක් හැබැයි වෙන අතුරු අබාධ වලට වගකියන්නේ නෑ….”

ශවේතා ඉක්මනින්ම තුවාය හැදගෙන ..අසුන් ගන්න විය ……

ඈ..සෙමෙන් සෙමෙන් පා තබා කාමරයේ සිය බෑගය වෙත් පා තබද්දී…

ඇගේ නෙත ගැටුනේ බැල්කනියේ කලු සරමකින් හා අත් රහිත අලු පැහැ බැනියමක් හැද දොරට හේතුව වී සිටින ඔහුය….

දොර වසා දමා හැද උන් සරමේ කොනක් එක අතකින් අල්වාගෙන ඔහු සෙමෙන් සෙමෙන් ඈ දෙසට පා තබන්න විය …….

දුහුල් රත් පැහැ දණහිසින් වියතක් පමණ උස වු රාත්‍රී නිදනගවුමට ඇගේ නාරිදේහයේ කෝමල රේකාවන් කැපීපෙන්නට විය …

ඇගේ වෙව්ලන රෝස පැහැ දෙතොල් වෙත් ඔහු සෙමෙන් නැඹුරු වී… ඒ සිනිදු දෙතොල් පෙති තම දෙතොල් පෙති අතර මැදි කරගන්න වුයේ..දෑතින් ඈ තමා වෙත තුරුල් කර ගනිමින්ය…

ඔහුගේ මිදිමට ඈ..වෙර දැරුවත් ඔහු තව තවත් ඈගේ දෙතොල් තදින් සිප ගන්න විය..

ඔහු ඈ සිය ග්‍රහනයෙන් මදක් ලිහිල් කර සිප ගන්න වුයේ ඈ කෙමෙන් ඒ පහසට හුරුවී දැගලිල්ල නැවති ගිය නිසාවෙනි ..

ඇගේ දෙතොල් අතනොහැරම ඔහු ඈ සිය දෝතට ගෙන යහ මතින් තබා ඈ සිප ගන්න වුයේ…ඇගේ සිහින් දෑගිලි ඔහුගේ හිස කෙස් අතර ගමන් කරද්දිය …

ඇගේ තොල් පෙති වලින් මදක් මෑත් වී..ඈ..සිය පපුතුරට තුරුල් කරන් ඔහු යහනේ දිගා විය .

ඔහු ඈ සිය ලය මතින් මදක් මැත් කර ඇගේ කමුල් පිස දමා දෑස් මත කුඩා සිපුමක් තබා ඇගේ හිස සෙමෙන් පිරිමදිමින්න විය…

ඈ එක්වරම ඔහුව මදක් තල්ලු කර ඔහුගේ ඉන දෙපසින් දෙපා දමා ඔහුගේ ගත මතින් හිඳ ගෙන ඈ ඔහුගෙ නලල දෑස් කොපුල් පුරා ඇගේ දෙතොලින් තෙත් කරන්නට විය…

ඉන් නොනවැති ඇගේ දෙතොල් පහස ඔහුගේ නිරුවත් පපුතුර පුරා ඈ අතුරන්න වුයේ…උමතුවෙනි…..

ඈඔහුගේ දෙතොල් පෙති අතරේ නුරා රසයන් සොයන්න වුයේ..
ඔහුගේ හැගිම් අවුස්සාලන්මිනි.
ඇගේ තොල් පෙති පපුව පුරා ගමන් කර අවසන්නයේ ඔහුගෙ නිපල් එක මත ලැගුම් ගන්න වුයේ .ඔහුගේ සිමා මායිම් බිඳලමිනි.

ඈ සිය ගතින් මෑත් කර ඔහු ඇගේ ගත මතට විත් ඇගේ ලවන් මත ඔහුගේ ලවන් දඟ කරන්න වුයේ..ඇගේ දෑස් පියන් පියවුනේ ඒ ලවන් පහසින් වලින් මත් වීය.

ඇගේ ලවන් වලින් මිදුනු ඔහු සිය දෙතොලින් ඇගේ ඇගලුම සෙමෙන් ඇගේ ගතින් ඉවත් කර ඇයගේ ගත නගන්න කරන්න වුයේ ඈ යහනෙහි ඒ මේ අත දගලද්දි ය….

ඇගේ නිරුවත් උඩුකයෙහි සෑම අඟලක් පසා ඔහු සිය දෙතොලින් තෙත් කරන්නට වුයේ ඈ නමින් හදෙහි උපන් අනුරාගි ප්‍රේමායෙන්නමය..ඇගේ ලැමහි ඔහු නුරා රාස සොයමින් සුයමින්..ඇගේ ගතෙහිසාරයන් උරා බොන්න වුයේ ඇගේ ගතෙහි කොලකම් එකිනෙක බිදිමින් ය ….

ඇගෙ ලැමෙන් මිදී සෙමෙන් සෙමෙන්න්ඇගෙ ලැමෙන් පහල සිය දෙතොලින් තෙත් කරන්නට විය.විලියෙන් හැකිලෙන ඒ කුස මත ඔහු තොල් පෙති අතුරන්න වුයේ උමතුවෙනි .
ඇගේ ගත පුරා හාදු තැවරු ඔහු නැවතත් ඇගේ ලවන් පහසෙහි අඩ හොරාවක් පමණ අතරමන්ව ඉවත් වී…ඇගේ හිස මතින් සිපුමක් තබා….

” මැනික …අද මන් මගේ කරගන්නද මගේ මැනිකව…..”

වසරකටත් අධික කාලයක් තම උනුසුමේ රෑය පහන් කල ඇගෙන් ඔහු අවසර යදින්න වුයේ…නීතයෙන් මෙන්ම හදවතින් බැදී උන් ඈ ..ගතින්ද තමාගේම කරගැනිමටය..

රත් පැහැ ගැන් වු …මුව මඩල ඈ ඔහුගේ ලය මඩලින් සගාවාගෙන ඔහුගේ කෙහෙරැලි අතරින් ඇගිලිතුඩු යවමින් පිරිමදිමින් වුයේ…නිහඬව ඔහුට අවසර ලාබා දෙමිනි…

ඇගේ අවසරයත් සමග ඔහු ඇගේ නුරා පහසෙහි අතරමන්ව වුයේ … දෙදෙනාම ගතින්ද එක් අයෙකු බවට පත් කරමි…

” මැනික ……”

ඔහු ඈ සිය තුරුලට ගෙන දහඩිය වැකුණු වතින් යහන මතට ඇද වැටී විඩා නිවන්න වුයේ ..එක් අතකින් ඇගේ හිස පිරිමදිමින් ය…

” මැනික ..ඔයාට අමාරුද…ම්……”

” නෑ..නෙශ් ….මන් හොදින් …”

දරාගත නොහැකි තරම් වේදානවක් ගෙන දුන්නද.ඈ දෑසෙහි වු කදුලු පිසදාගෙන ඔහුගේ ලයට තුරුල් වී දෑස් පියන් වසා ගන්නට විය.

” ඔයා හුස්මත් මන් අදුරනවා මැනික ..ඔයාට වේදනායි කියලා මට තේරෙනවා …මට සාමවෙන්න මැනික ..මට තව ටික කාලයක් ඉවසන්න තිබ්බා…මැනික තාම සනීප උනා විතරයි නේ …”

” ශ්…………….”

ඈ ඔහුගේ තුරුලෙන් මිදී ඔහුගේ කුස මතින් හිදගන්න වුයේ …

” මැනික ……….

ඈ ඔහුගේ දෙතොල් මතින් දැගිලි තබා නිහඬව සිටින්න යැයි හගවා. ඔහුගේ ලය මත නිදා ගන්නට විය….

” මැනික පොඩ්ඩක් එහාට වෙන්න….”

ඇය සිය තුරුලෙන් මදක් මෑත් කර පොරොවනයකින් ඈ ආවරණය කර ඔහු සරම ඇගලාගේ දොර දෙසට පියනගන්න විය..

මොහොතකින් ඔහු පැමිනියේ හොටෙල් සේවකයෙක් ලවා ගෙන්වා ගත් කොපි කෝපයක් හා උණුවතුර දැමු වීදුරු බොතලයක් රැගෙනය..

මැනික මෙක බීලා ඉන්නකො.
හරිද…එහන්ම් ඔහොම ඇලවෙන්න අපි මේකෙන් පොඩ්ඩක් බඩ තවමු ….එතකොට ඔය කැක්කුම අඩු වෙයි…….

ඈ කදුලු පිරි දෑසින් ගෙලත් මදක් ඇල කරගෙන ඔහු දෙස බලා සිටියේ ඔහු තමා ගැන මෙතරම් වදවෙනවාද…යන සිතුවිල්ලිනි….

අනේ…මැනික ඇයි ඔහොම බලන් ඉන්නේ…..ඔයා මන් නිසානේද මෙච්චර වේදනාවක් දරන්නේ..මට මෙහෙම දෙයක්වත් කරන්න බැරිනම් මගේන් ඇති වැඩේ මොකක්ද……”

” නෙශ්………
ඔයා වගේ කෙනෙක් ලබන්න මම සෑහෙන්න පින් කරලා තියනවා .ඔයාට ගොඩාක් පින් .
ඔයා මන් වෙනුවෙන් මේ කරන දේවල් වලට ණය මන් කොහොම ගෙවන්නද මන්දා …..

” වැඩි දේවල් ඕනී නෑ..මේ මන් වගේ කොල්ලෝ හයයි ..අක්කි බබා වගේ බෝනික්කියො හයයි හදලා දෙන්න ඒ හොදටම ඇති…”

” නෙශ්……….”

” නැ..ඇත්තමයි …මගේ හීනේ ක්‍රිකට් ටීම එකක් හදන්න මොකො කියන්නේ…..
හා නේ….”

” හරි හරි ඔච්චර රතු වෙන්න එපා..මට ආයිමත් ….”

” නෙශ් …ඕනවට වැඩි දැන්..හොදද…”

” අනේ..මැනික ඔයා අදද දන්නේ මන් ඕනවට වඩා වැඩි කියලා…”

” කෝ එන්න නිදා ගන්න …..මන් විහිලුවක් කලේ මැනික …..”

ඔහු ඈ තුරුල් කරන් ඇගේ කුස පිරිමදින්නට විය…

ඇගේ නෙතින් කදුලු බිදු කඩා හැලුනේ ඔහු කෙරෙ ඇති වූ අසීමාන්තික සෙනෙහසෙත් ගෞරවයත් නිසා වෙන්මය..

~ වර්තමානය~

ගෙවී ගිය කාලවකවානුව තුල ඔහුතමා වෙනුවෙන් කල කැපකිරීම් අපමණය …බිලිදා කුසට පැමිණිදා ඔහු සතුටු වු තරම්….

තමන්ට රැකියාවට යාමද තහනම් කර ඔහුද බොහො විට නිවෙසේ රැදෙන්න වුයේ…නිවසේ වෙන කිසිවෙක් නොසිටි නිසාවෙන් ය..

ඔහු හිස මත කුඩා සිපුමක් තබා කෙහෙරැලි අතරින් ඇගිලිතුඩු යවමින් පිරිමදිමින් ඈ සෙමෙන් දෑස් පියන් වසා ගන්නට විය…….

මතුසම්බන්ධයි