33 දිගහැරුම

” පොඩි පුතා මොකද මේ කවදාවත් නැතුව අද අක්කා කැමති දේවල් හදන්න කිව්වේ…”

” හරි හරි ..පොඩ්ඩක් ඉවසන්න මන් කියන්නම් තව ටිකක් කෝ…….අප්පච්චි “

” අප්පච්චි නම් හිටියා අන්න කාමරේට වේලා….වාහනයක් සද්දයක් නෙද…ඒ…”

” අම්මා ගිහින් බලන්නකො……..”

” අපේ..මහත්තයා අනේ..පොඩි එන්නකො…”

” අම්මා ඇයි මේ කෑගහන්නේ …සකු මොකද මේ ආ….”

ඇගේ දෙනෙත් යාවි ඇති දෙසට හැරුනු ඔවුන් දුටුවේ.නිවසේ ඉදිරිපිට සිටින ශවේතා හා නෙහස්නයි………

” දෝණි ……..

අනේ පුතේ ඔයා හුගාක් කෙට්ටු වෙලානේ දරුවෝ …කෝ..දෝණි දණහිසටත් පහලට වෙන්න තිබුණු කොණ්ඩේ ..මෙච්චර කොට වෙන්න කපන්න පිස්සුද ..බල්න්න පොඩි අක්කාගේ කොණ්ඩේ යාන්තන් උරහිස ලගටනේ තින්නේ….මොනවද දරුවා ඔයාට උනේ……

අනික ඔය දරුවා …පුතේ ඇයි දෙයියනේ මේ ඔයත් ඇදිලා ගිහිනේ මගේ පුතා ….

සකුන්තලා ශවේතා හා නෙහස්න සිය තුරුලට ගෙන ඔවුන්ගේ මුව මරුවෙන් මාරුවට සිපගන්න වුයේ .හඩමින් ය..

” අම්මා..කො..අයින් වෙන්නකො..අක්කාලට ඇතුලට එන්න් දෙන්නකො..පොඩ්ඩක් …”

” පුතේ එන්න..වාඩිවෙන්න …තමුනුත් මෙහෙන් වාඩිවෙන්න …….”

ශවේතා දෙස එකදු බැල්මක් හෝ නොරන්දා නෙහස්න සිය උරකට වාරු කරගනිමින් ඔහු අසුන් ගන්න විය..

” අ…අප්පච්චි ඔයා..දෝණිගේ මුණවත් බල්න්නේ නැද්ද …..”

ඈ…සෙමෙන් පියාගේ පාද අසල බිම හිදගෙන ඔහුගේ පා දෑතින් අල්වාගෙන විමසන්න වුයේ කදුලු කොපුල් තෙමාලමින් ගලා යද්දි ය..

” දෝණි අවුරුද්දකට වැඩි වෙනවා ඔයා ගෙදරින් ගිහින්

…කොහෙද ගියේ…මොනවා වේලා ඇද්ද කියලා නොදැනෙන අපි විදෙව්වේ කොච්චර ලොකු වේදනාවන් ද කියලා දන්නවද….”

” අනේ..අම්මා..අප්පච්චි මට සාමවෙන්න ..මන් ඒ තිරනේ ගත්තේ ගොඩාක් අමාරුවෙන් ..මන් දන්නවා ඔයාල මට මොනාතරම් ආදරද කියලා……මන් මෙහෙන් ගියා කියලා සතුටින් හිටියා කියලද ඔයාලා හිතන්නේ අම්මා…මාස දෙකක් මන් වින්ද දුක දන්නේ මන් විතරයි ..අයි ගෙදර දුවන් එන්න හිතුන වාර අනන්තයි..අම්මා.. එදා මල්ලිලා මාව හොයා නොගන්න මන් සමහරවිට ඔයාලට මාව කවමදාවකවත් දකින්න වෙන එකක් නැ..මෙහෙම …”

” දෝණි ..මොනවද පුතේ මේ කියන්නෙ…”

” ඔව් අම්මා අක්කා කියන්නේ ඇත්ත .ඉස්සෙල්ලම මන් සමාව ඉල්ලනවා ඔය දෙන්නාගෙන්ම මේ දේවල් හන්ගන් හිටියාට…

මටයි අකීයටයි අක්කාව හම්බවුනේ .අක්කි ගෙදරින් ගිහින් මාස දෙකකට පස්සේ බණ්ඩාරවෙල පැත්තේ මෙහෙණි ආරමේක ඉදලා……

” මොනවා…දෝණි …..ඔයා කොහොමද එහෙ ගියේ.ඔයා දන්න කියන කිසිම කෙනෙක් එහෙ නැනේ….”

” අම්මා මන් හිටියේ නෙහස්නගේ අම්මා ලග..එයා මෙහෙණින් වහන්සේ..කෙනෙක් …ඔව් අම්මා නෙහස්න කාත් කවුරුත් නැති කෙනෙක් නෙවෙයි .එයාගේ අම්මා වගේම අප්පච්චි ජිවත් වෙනවා…”

” ලොකු අකියාගේ අම්මානම් හරි කියමුකො..තාත්තා කවුද …”

” ඒ වෙන කවුරුත් නෙවෙයි …අහම්බෙන් මෙයාට හම්බවෙලා මෙයාට වාසගම දුන්න..නුවරඑළිය අන්කල් තමයි නෙහස්නගේ අප්පච්චි .”

” මොනවා..ලොකු….”

” එක හරි කියමුකෝ..

පොඩි අක්කා මාස දෙකකින් හම්බ උනා නම්..මේ වෙනකන් ඇයි ආවේ නැත්තේ අපි ළඟට ……”

” මන් හිතන්නේ ඒ ටික අකියා උ/ බ ම කියහන් ..”

” ඔව් අම්මා මන් හිතන් හිටියේ සතියකින් ශවේතා ගෙදරට ගෙනත් දෙන්න මොකද මට මෙයා එක පිදුම තරහක් තිබ්බේ….එත් ..කොහොම හරි එද අපි මේයාව එකන් ආපු දවසට පහු වෙනිදා මෙයා සිහිනැතුවා බාතෲම් එකේ ඉදලා මට හම්බ උනේ..මන් මේයා හොස්පිටල් ඇඩ් මීඩ් කරහමයි මන් දැන ගත්තේ ………

” මොකක්ද පුතේ ..අනේ කියන්නකො…

~වසරකට පෙර ~

” රවින් මෙයා ශවේතා සිටුවේශන් එක ගැන කිසිම දෙයක් දන්නේ නැද්ද …”

” අනේ ප්ලිස් ඩොක්ටර් මාව බය නොකර කියන්න මගේ මැනිකට මොනාද වෙලා තියෙන්නේ ….”

” මට කියන්න බොහොම කනගාටුයි පුතා ..ඔයාගේ ගර්ල් ලියුකෙමියා ….එකත් ලාස්ට් ස්ටෙජ් එකේ ……”

” මො..මොන..මොනවා..නැ…නැ..එහෙම වෙන්න බෑ..දෙයියනේ මගේ මැනික …”

” පුතා කුල් ඩවුන් මට තේරෙනවා .ඔයාට එ දේ කොච්චර ලොකු වේදනාවනකද කියලා .බට් එක තමයි පුතා ඇත්ත ….”

” ඩොක්ටර් එයාට ට්‍රිට්මන්ට් කරලා සනිප කරන්න පුලුවන් නේද…”

” අයිම් සෝ සොරි පුතා …එ දරුවා දැන් සනීප කරන්න පුලුවන් තත්වේක නෙවෙයි ඉන්නේ..එයා මිට මාස දෙකකට කලින් මාව මීට් වෙන්න ආවේ..එදා මන් මයි එයාට කිව්වේ..එයාට තව උපරිම ජිවත් වෙන්න පුලුවන් මාස තුනක් විතරයි කියලා..”

” මොන…මොනවා………..”

~ වර්තමානය~

” දෙවියනේ දෝණි …….”

” ඔව් අම්මා එද මන් හවස බෙහෙත් ගන්න ගිය දවසෙයි මන් දැන ගත්තේ ..ඔයාලට ඒ තරම් දුකක් දෙන්න බැරි නිසයි මන් ගෙදරින් ගියේ…..”

චටාස් ……….
ශවේතාට එකවරම වේගවත් අතුල් පහරක් පියා එල්ල කරන්න වුයේ…සියල්ලන්ම අසුන් වලින් නැගිටවෙද්දිය…..

” අප්පච්චි …….”

” ජයේ ………”

” වචනයක් කතා කරන්න නෑ…දෝණි ..අපි මොක්කු කියලද හිතන් ඉන්නේ..ආ..කියන්න.දෝණි …

” අනේ .අප්පච්චි මේ මොඩිට සමාවෙන්න …”

” පුතේ ඊටපස්සේ මොකද උනේ..දෝණිට එච්චර අමාරු නම් එයා දැන් මේ ඉන්නෙ කොහොමද …”

” මන් ශවේතා අවුරුද්දක් තිස්සේ අනුරාධපුරේ තියන් සිංහල බෙහෙත් කරා අප්පච්චි
ඔයාලා ශවේතාගේ හෙමින් ඒ විස්තර අහගන්න..”

” අනේ .පුතේ …මන් ….මන්..අනේ මන්ද..මොනා කියන්නද කියලා තෙරෙන්නේ නෑ..මේ තරම් ආදරයක්…මට හිතා ගන්න බෑ..පුතේ ..බිස්නස් පාඩු කරන් ඔයා කරපු කැපවීම මටනම් හිතා ගන්න බෑ..පුතේ ..ඔයා ඕනම දෙයක් ඉල්ලන්න මන් දෙන්නම්….”

” අප්පච්චි දන්නවනේ මට ඕනි දේ…”

” හරි පුතේ ..මන් ඒ දේ ඔයාට ලස්සන දවසක දෙන්නම් ..”

” මේකයි ඩි අයි ජි සර්…ඔයාට මේක ඉල්ලන දේ තව සතියකින් දෙන්න වෙනවා…”

” මොකක්…සතියකින් ….”

” ඔව් අප්පච්චි මුන් දෙන්නාගේ වෙඩින් එක ලබන සතියේ..මන් එ හැමදෙයක්ම ලෑස්ති කරලා තියෙන්නේ……..”

” අභියා …උ/බ විහිලුවක් නෙවෙයි නේ..කරන්නේ..ආ…කියපන්..”

“නෑ..බන්..ගිය මාසෙ එහේ ආපු වෙලාවෙ උබෙන් අක්කාගෙයි උබෙයි හදහන් ඉල්ලගත්තේ එකයි…මන් වෙදමහත්තයට කියලමයි නැකැත් හදා ගත්තේ ….”

” අඩෙ..අභියා උබනම් දෙවියෙක් නෙවෙයි ..දේවාලයක්….”

” මේ…තැනක් කියලා ශෙප් වෙන්නම් ලෑස්ති වෙන්න එපා..මස්සිනේ..මේ වට සලකන්න වෙයි හොදද….”

” හරි බන්..උබ මට මේ අවුරුද්ද පුරාම කරේ එසෙ මෙසේ උදව් නෙවෙයි නේ..ඔෆිස් එක උනත් උබ ගානට රන් කෙරෙව්වානේ…..”

” හරි පුතේ ඔයාලා චෙන්ජ් එකක් දාන් එන්න..මේ පුතේ ඔයා පොඩි එක්ක ඉන්නවද නැත්නම් දෝණි එක්කම ඉන්නවද…”

” මේ..අප්පච්චි ඔයලා වැරදියට හිතන්නේ නැත්නම් මන් ශවේතා එක්ක ඉන්නද…”

” ඈ බන් කොල්ලො..මේ ඔයාගේ වයිෆ් නේ.ඕක අහනත් දෙයක් ද…..”

” හරි අප්පච්චි අභියා අපි චෙන්ජ් එකක් දාන් එන්න .උබ ලැස්තිවෙලා ඉදහන් පොඩ්ඩක් ඔෆිස් එකට ඔලුව දාල එන්න යන්න ඕනි….”
” හරි බන් .මන් රෙඩි වෙන්නම්…”

” අම්මා අප්පච්චි මන් ඔයාලට දෙයක් කියන්න…ඔයලා එ දෙන්න ගැන මොනවා හිතන් ඉන්නවද කියන්න මන්දන්නේ නෑ..මොකක්ද දෙන්නා අවුරුද්දක් එකටනේ හිටියේ ..එත් මට එක දෙයක් දිවරලා කියන්න පුලුවන් තමත් මේ ඉන්නේ..ගෙදරින් ගිය දෝණිමයි කියලා…..”

” පොඩි …..”

” ඔව් අම්මා එදා අක්කා හම්බවෙච්චි දවසෙමයි අභියා මට පොරොන්දු වුනේ..අක්කාව පොරුවක් උඩ තියලා මනමාලියක් කරගන්න කන් කිසිම දවසක වැරැද්දක් කරන්නේ නැ කියලා…”

” මැනික මන් ඉස්සෙල්ලා වොශ් එකක් දාන් එන්නම් ඔයා එතකන් සාරියේ ඉතුරු ටික ගලවාගන්නවද ම්…..”

” හා නෙශ් ….”

මංගල උත්සවවයෙන් අනතුරුව දෙදෙනාම මධුසමය සඳහා පැමිණියේ සුන්දර නුවරඑළිය නගරයටයි ….

ඇගේ හිසෙ තිබුණු කොණ්ඩ කටු හා අභරණ ඉවත් කිරිමට සහය දී….

ඇගේ නලල මතින් කුඩා හාදුවක් තබා ඔහු බාතෲමය පිය නගන්න විය..

ඇය සාරිය ඉවත් කර ජැකැට්ටුව හා අන්ඩ්ස්කර්ට් එක පිටින් සෝෆාම මත මදක් ඇල වුයේ..පාන්දරම ඇහැරුනු නිසාවෙන් දැනුනු විඩාව නිසාවෙනි ..

ගෙල පාමුල දැනනු සිතල නිසාවෙන් අඩ නින්දකට වැටි සිටි ඇ දෙනෙත් විවර කර බල්ද්දී නෙත ගැටුනේ …සිය මුහුණට ඉහලින් නැවි සිටින ඔහුයි…
ඔහුගේ හිසින් ගිලිහු දිය බිදු ඇගේ දෙතොල් සිප ගෙන සෙමෙන් පල්ලම් බසින්න වුයේ..

ඔහුගේ මුවෙහි මදහසක් නංවමිනි..සෙමෙන් ඇගේ දෙතොල් වෙත් නැඹුරු වු ඔහු ..එක්වරම පසෙකට විසි වි ගියේ . ඔහු අපේක්ෂා නොකල මොහොත ඈ ඔහුව තල්ලු කල නිසා වෙනි…

” හු……..හු……”

ඈ ඔහුට විරිත්තමින් බාතෲමය වෙත් වැදෙන්න විය..

” අද දවසෙම ඕකේ ඇතුලේ ඉන්නේ නෑනේ..කොයි වෙලාවේම හරි එලියට එන්න ඔනීනේ..පැටියෝ ..ආවහම අපි බලාගමුකො…”

” මළා…මන් ඇදුම් අරන් ආවේ නැනේද…ඇතිලට …සැක් මන් අර බුරුවාට ඇද කරලා දුවන් ආවනේ…”

තුවාය ගත දවටන් ඈ..බාතෲමය පුරා ඒ..මේ අත ඇවිදින්න වුයේ..කුමක් කරන්නදැයි සිතමින්‍ ය …

” එ..මෝඩි ඕකේ පැල වෙලාද…ඉක්මන්ට එළියට එන්න…සනීප උනා විතරයි නෙද…හිතලෙ ඉන්න එපා…”

ඔහු දොරට තට්ටු කරමින් පවසන්න් වුයේ ඈ..නානකාමරයට වැදි හෝරාවක් ඉක්ම වුව බැවිනි ..

” ඔන්න ඔහේ යන්වා..මොකෝ මීට කලින් මාව මෙහෙම දැකලා නැතුව ඈ…”

ඇය දොර මදක් විවර කර හිස මදක් පිටතට දමා කාමරය පුරා දෙනෙත් පා කරන්න වුයේ ඔහු කාමරයේ සිටිදැයි බැලීමටය.

ඔහුගේ සේයාවක් නොවුයෙන් ඈ සෙමෙන් සෙමෙන් බැගේජය වෙත් පා තබා එය විවර කර ඇගලුමක් දෑතට ගනිද්දී…

ගෙල පාමුල දෙතොල් පහසක් සමගින් කුස වටා දෑත් බැදීනි ….

මතුසම්බන්ධයි…..

( අවසන් කොටස් තුන..