පසු ගියදා BBC සිංහල සේවයෙන් ඉවත් කරන ලද මාධ්‍යවේදී අසාම් අමීන් හට සිරස මාධ්‍ය ආයතනයේ කටයුතු කිරීමට ආරාධනා ලැබී ඇති බව ආරංචි මාර්ගය සදහන් කරනවා. එක්සත් ජාතික පක්ශය සමග පැවැත්වූ සම්බන්ධතා පිලිබද හඩපටියක් අන්තර්ජාලය පුරා සැරි සැරීම හේතුවෙන් පසු ගියදා BBC සේවය ඔහුව තනතුරින් ඉවත් කිරීමට කටයුතු කර තිබුණා. කෙසේ වෙතත් මේ පිලිබද තහවුරු කල තොරතුරක් තවම වාර්තා වන්නේ නැහැ.

Advertisment