32 දිගහැරුම

” මැනික ඇයි මේ…”

” ආ……නෙ….නෙශ් කියන්න ..මොකක්ද ඔයා
ඇහුවේ ……”

ඇයව සෝදා බාත්රොබය ගතදවටා . ශවයරය යටට වු ඔහු …

ඈගෙන් කිසිදු ශබ්දයක් නොවු නිසාවෙන් ඈ දෙසට හිස හැරවු ඔහුට දැක ගත හැකිවුයේ කදුලු පිරි දෑසින් ඔහු දෙස බලා සිටින ඇයයි..

” මේ කදුලු ඇයි කියලා ඇහුවේ මැනික .අමාරුවයි නම් මට කියන්න හොදදම්…”

” නෙශ් එහෙම දෙයක් නෑ…මේ නිකන්..ඔයා වොශ් දන් එන්නකො…අර පාරටා ටික නිවෙයි..”

” අනේ…මැනික කෑම කිව්වොත් …”

” හී…අනේ ඉතිං ඔයා ආදරේන් අරන් අපුවානේ අපරාදනේ…එකයි කිව්වේ….”

සිය ලැම මත හිස හොවන් සුව නින්දක ගිලි උන් ඔහුගේ කෙහෙරැලි අතරින් සිය ඇගිලිතුඩු යවමින් සෙමෙන් පිරිමදිමින් ඈ ..

දෑස් පියන් සිහිකරන්න වුයේ.මීට වසර දෙකකට පෙර අතීතයයි…..

~ වසර දෙකකට පෙර~

” මැනික එන්න අපි වොශ් එකක් දාමු…බෙහෙත් තෙල් නේද ඇග පුරාම..”

” මේ..නෙශ්…මේවා යයිද වතුරෙන් හේදුවට..”

” ඇල් වතුරේන් නෙවෙයි මැනික ..උණුවතුරෙන් හොදමු…කොහොමත් බෙහෙත් කරලා ඉවර වෙනකන් උණුවතුර විතරයි පාවිච්චි කරන්න වෙන්නේ..”

” ඉන්න මන් බලලා එන්නම් ..වතුර එක රත්වෙලාද කියලා…”

” අනේ ….නෙශ් …..”

” අඩන්න එපා ….මැනික ..ම්…….
හොද කෙල්ලනේ මගේ….”

ඇගේ හිසින් සිපුමක් තබා ඔහු කාමරයේ ඉවතට පාතබන්නට විය….

ඔහු ඇය ඔසවාගෙන වෙද නිවසට පිටුපස වු ළිද අසල කුඩා බංකුව මතින් තබා ඇයව සෙමෙන් නහවන්න විය…

ඇගේ රෝග සිරුර පුරා පැතිරි තිබු බැවින්. එය ක්‍රමයෙන් ඈ අඩපණ කරන්නට වුයේ..ඇයට තනිවම කිසිවක් කරගත නොහැකිව අසරණ කරමින් ය..

” මැනික ….මොනවද ඔය අහස පොළව ගැටලන්න කල්පනා කරන්නේ ….”

කාමරයේ ජනේලය අසලට වී පිටත දෑස් යොමන් සිටි ඇගේ බදවටා දෑත් යවා ඈගේ පිට ලයට සිරවනසේ ඇය වැලද ගනිමින් ඔහු විමසන්න විය..

ඇය නිහඬව ඔහු දෙසට හැරි ඔහුගේ බද වටා දෑත් යවමින් ඔහුගේ පපුව මතින් හිස හොවා ගන්නට විය…

ඔහු ශවේතා සිය දෑත් මතට ගෙන යහන වෙත පිය නගන්න විය…ඈ යහන මතින් තබා ඔහු ජනේලය වසා කාමරයේ විදුලි බුබුලද නිවා ඇ අසලින් වැතිරෙන්නට විය…

” නෙශ් ……

” හුම්………

” ඔයා පසුතැවෙනවද නේශ් මන් වගේ කෙනෙක් ඔයාගේ ජිවිතෙට ලන් කර ගත්ත එක ගැන…

” ශවේතා ….

” අනේ…නෙශ් කෙන්ති ගන්න එපා..පණ….”

” කේන්ති නෙවෙයි ..මට ඇත්තමයි අසනිපයි කියලා බලනනේ නෑ …අම්මපා ගහනවා මැනික …..ඔය කතාව ආයි මට ඇහෙන්න කිව්වොත් ……”

” නෑ….නෙශ් එහෙම දෙයක් නෙවෙයි …මන් දන්නවා ඔයා කොයිතරම් මට ආදරේද කියලා..එත්…….”

” ඇයි මැනික කතාව නැවැත්තුවේ ……ඔයා අද හවස පන්සල් ගිහින් ආව වේලාවේ ඉදන් අමුතුයි ..මොකක්ද එහෙදි උනේ…මන් හාමුදුරුවෝ හම්බ වෙන්න ගිය ටිකට ඔයාට මොකද උනේ..කවුරු හරි මොනවත් කිව්වද…මන් දැක්කා .අර බෝධිය ගාව ගෑනු කට්ටියක් කුටු කුටු ගානව…”

” අනේ ……..නැ …..නෙශ් කවුරුත් මට මොනවත් කරන්න කිව්වෙ නෑ…”

” එහෙන්ම් ඇයි මැනික ඔයා එකපාරටම මගෙන් එ වගේ දෙයක් ඇහුවේ …”

” නෑ .නෙශ් ඔයා සමහර වෙලාවට මන් වෙනුවෙන් කරන දේවල් මට දරාගන්න බෑ…

බලන්න ඔයා කොණ්ඩේත් සම්පුර්ණයෙන් කැපුවා නෙද …..ම්….ඔයා ඔහොම කරද්දි මාව පිච්චෙනවා පණ…”

” මැනික කෝ .කො .ඔය විකාර කතා නවත්තලා නිදා ගන්න ඔන්න මන් නම් නිදි…”

ඔහු කතාව වෙනතකට හරවමින් ඈ තුරුල් කරගනිමින් දෑස් පියන්නට විය …

” මන්…කොහොමද නෙශ් ඔයාට කියන්නේ…පන්සලේදි ඒ මිනිසු කිව්ව කතා…”

~ හෝරා කිහිපයකට පෙර ~

” අනේ .අම්මපා මෙහෙමත් කාලකණ්ණියා ගෑනු ….”

” ඇයි දයාවති අක්කේ එහෙම කිව්වේ…”

” ඇයි මන් අර ආවසගේ පැත්තට ගිය කොල්ලා ඉන්නවා නෙද ..එ දරුවට පුදුම ලස්සනක් තිබුනේ .අපේ කෙලි කිව්වා ඒ කොල්ලා නලුවෙක් වගෙ කියලා..

එ කොල්ලා මේ කෙල්ල හින්දා කොණ්ඩේ සම්පුර්ණයෙන් කපලා දලානේ බලහන්කෝ..ඉතිං ….එ කොල්ලාගෙ ජිවිතෙම විනාසයිනේ…මේ කෙල්ලට පිළිකාවක් ලු…සනීප කරන්නත් බෑලු…එහෙම කෙල්ලෙක් වෙනුවෙන් එ කොල්ලා එකාගේ ජිවිතෙම විනස කරගන්නවන්නේ..මේ කෙල්ලගේ හැමදේම කරන්නේ එ කොල්ලලු….බෙහෙත් හෙත් කොටන්න එවා ඉදන් කරන්නේ කොල්ලලු…දැන් ඇවිත් මාසයක් විතර වෙනවා නේ අපේ කෙලි කිව්වා එද්දි තිබුන ලස්සනින් බාගයක්වත් දැන් නෑ කියලා..”

” අනේ .දයාවති අක්කේ …එ දරුවා කොච්චර හොදද..එහෙම කැපවෙන මිනිසු දැන් කාලේ අඩුයි .එ දැරිවි වාසනාවන්තයි එ වගේ මහත්තයෙක් ලබා ගන්න…”

” අනේ..මගුලේ වසනාව…ඔය කෙල්ල මේ කොල්ලට වඩා අවුරුදු කිහිපයක් වැඩිමල්ලු.කොල්ලාට හොදහැටි සල්ලි තියනවනේ එකයි කරේ එලෙනැත්තේ ..”

” හපොයි එහෙමද…ඉන්න විදිහට මන් හිතුවේ ….අහිංසක ගුණයහපත් දරුවෙක් කියලා..බලන් ගියාම පුදුම අමාරුවක් තියෙන අම්මණ්ඩියෙක් නේ ….ලැජ්ජාව කියලා එකක් ගෑවිලාවත් නැද්ද කොහෙද නැත්නම් තමන්ට වඩා බාල එකෙක් එක්ක දිග කනවද…”

” එකනේ සීලො මන් කිව්වේ…මුන් වගේ එව්වො ගමේ හිටියොත් අපේ එවුනුත් නරක් වෙනවා…”

ඔහු එනතුරු බෝ සෙවණ යට හිදගෙන උන් ඇයට වදන් සවන් වැකිනි…ඇයට දැනුනේ..ගිනිපුපුරු මතින් ඇවිදන සේ හැගීමකි….තමන් නිසා ඔහුට අපවාද විදිමට සිදුවිය ….

~ වර්තමානය~

සිතුවිලි දැහැන ගිලි උන් ඇගේ නෙතු ඇයටත් නොදැනිම පියවුනද..ඔහුගේ දෙනෙත් අසලට නිදක්නම් ලගා නොවිය….

ඔහුට සිහි වුයේ මිට සතියකට පමණ පෙර උදෑසන ඈ පැවසු වදන්ය ….

” අනේ ….නෙශ් …මේ බල්ලනකෝ….මගේ කොණ්ඩේ යනවනේ…..”

” බෙහෙත් සැරට වෙන්නැති මැනික …ඉන්නකො..මන් වෙදමාමගෙන් අහලා එන්න….ම්….”

” වෙදමාමේ …..”.

” ආ..මේ දරුවනේ…මන් බැලුවා එත් කවුද කියලා පාන්දරම …ඇයි පුතේ ….”

” මේ..වෙදමාමේ …ශවේතාගේ කොණ්ඩේ යනවනේ…ඇයි දන්නේ නෑනෙද..එ..බෙහෙත් නිසාද…”

” මහත්තයා ඔය රෝගෙ හැටි ඔය මහත්තයාට පුලුවන් නම්..නොනා කැමති කරන් කොණ්ඩේ එක පාරන බූ ගාමු…කොණ්ඩේ කොහොමත් සම්පුර්ණයෙන් යාවී ..එත් ඕක ටිකෙන් ටික යද්දී නොනෙට දැනෙන දුක වැඩිනේ…එනිසා එකපාරටම කොණ්ඩේ අයින් කරමු…….”

” අනේ ..මාමේ..ගෑනු ලමයෙකනේ..”

” බය වෙන්න කාරි නෑ…මහත්තයා බෙහෙත් ටික ගානට වැටෙනකොට කොණ්ඩේ වැවේවී..”

කෙසෙ හෝ ඔහු ඈ කැමති කරවන් ඇගේ හිස සම්පුර්ණයෙන් මුඩු කරන්න විය….

ඔහුද ඇය සේම තම හිස මුඩු කරන්න විය..

” දෙවියනේ …නෙශ් …….
ඉහී….ඉහි…..”

” මැනික ඇයි දෙයියෝ මේ අඩන්නේ….”

” අනේ..ඇයි නේශ් ඔයා කොණ්ඩේ කැපුවේ…ඔයාට කොණ්ඩේ පුදුම ලස්සනක්නේ ගෙනාවේ …”

” හරි මැනික කොණ්ඩේ නම් වවාගන්න බැරියැයි …ඉස්සෙලා අපි සනිප වෙලා ඉමු…”

” අනේ…නෙශ්…..”

ඇ..ඔහු සිය ලයට තුරුල් කරන් ඔහුගේ හිස පුරා හාදුතවරන්න වුයේ…ඔහු තමා වෙනුවෙන් කැපවෙන අයුරු ඇයට දරාගත නොහැකි නිසාවෙනි …

” මන් දන්නවා මැනික අද ඔයාට පන්සලෙදී කවුරු හරි මොනාවමහරි කිව්වා කියලා…
මගේ ජිවිතෙ මන් ගත්ත හොදම තිරණේ ඔයා මගේ ජිවෙතට ගත්ත එක ඒ ගැන මන් පොඩ්ඩක් වත් පසු තැවෙන්නේ නෑ ..”

දින සති මාස ගෙවි යන්න වුයේ…ඇය ප්‍රතිකාර කිරිමට අරඹා වසරකට ආසන්න වෙමිනි…

වෙදමහත්තයාගේ බෙහෙත් සේම…නෙහස්ගේ හෙදකම සේම අසීමත කැපවීම මල්පණ ගන්නවමින් ඈ සුවපත් විය..

” වෙදමාමේ එහෙන්ම් අපි ගිහින් එන්නම්..අම්මේ..බොහෝම පින් මේ අවුරුදු පුරාවටම අපෙ දෙන්නවා අම්මාගෙම දරුවා දෙනෙක් වගේ බලාගත්තට…”

” අනේ… …..දරුවෝ …..එහෙම කියන්න එපා..ඔය දරුවා දෙන්නා නිසා අපිටත් මේ කාලෙම පාලුවක් නැතුව හිටියේ ….නැත්නම් අපි දෙන්නා විතරනේ..මෙහෙ…අයෙත් අපිව බලාලා යන්න එන්න….”

” අනිවාර්යයෙන් අම්මා …වෙදමාමේ අපි එන්නම් ඔයාලව බලලා යන්න..”
” එහෙන්ම් තෙරුවණ සරණින් සියලු ප්‍රාර්ථනා ඉටු වෙන්න කියලා මන් ප්‍රාර්ථනා කරනවා…

දෝණි මන් මේ මගේම දරුවෙක් කියලා හිතලා මේ දේ දෝණි කියන්නේ…දෝණි බොහොම වසනාවන්තයි මේ වගේ මහත්තෙයක් ලබා ගන්න….මටත් වඩා මේ දරුවා තමා මහන්සි වුනේ…දෝණි වෙනුවෙන් …”

” ඔව්…මාමේ..මන් එක දන්නවා..මට ඒ..ණය මේ සාංසාරේ පුරාවටමත් ගෙවා ගන්න බැරිවේවි….”

ඔවුන් දෙදෙනා අනුරාධපුර නගරයට සමු දී ගම්රට බලා පිටත් වෙන්න වුයේ .නැවුම් සිහින රැසක් හදෙහි දරාගනිමිය…

මතුසම්බන්ධයි ……..

මතුසම්බන්ධයි