31 දිගහැරුම
” මැනික ඔයාට අමාරුයි නම් පොඩ්ඩක් නිදා ගන්න මන් ගෙදර ගිහින් කතාකරන්නම්..”
” ඇය අසුන මත තබා එය මදක් පසුපසට කර ඇයට පහසු වෙන ලෙස සකසමින් ඔහු විමසන් වුයේ .ඇගේ වත මලානිකව දිස්වු නිසාවෙනි…”
” ඕනි…නෑ..නෙශ්….
පණ…………මේ….මේ…”
” මොකද අම්මි බබා…මට බටර් ගන්නේ..මොනාහරි කඩචෝරුවක්වත් ඕනි වේලාද …ම්……”
” මේ..අපි බිච් එකට චුට්ටක් යමුද… මට ඕනි නෑ…එත් මේ..මේ…ඔයාගේ මේ චණ්ඩියා යන්න ඕනි කියනවනේ… “
ඇ ඔහුගේ බාහුවක් මත ඇගිලිතුඩු වලින් රටා මවමින් ගෙල මදක් ඇල කරගෙන සුරතල් පෙනුමක් මුහුණට ගෙන විමසන්න වුයේ…ඔහුගේ වදන්.. සිරකරමිනය..
” මැනික අපි වෙනදවසක එමුද..ආ…දැන් රෑ වෙලානේ…ම්………”
” ඔනිම..නෑ..යනවා..යන්න…”
ඈ ඔහුගේ හස්තයට පහරක් ගසමින් අසුනෙහි දිගා වුයේ ඔහුට හොද හැටි රවමින් ය…
” ඔයාගේ අප්පච්චි නම්..මහම මහ නෝටියෙක්…පුතු….අම්මි පැටියාව එක්කම් අභි මාමි එක්ක වෙන දවසක එමු හොදද..මේ නොටි මල්ලි බබා එක්ක අම්මි අයි කතා කලන්නේම නෑ…….”
කුස දැතින් පිරිමදිමින් ඈ ගතු කියන්න වුයේ…ඔහු සිනාව මැඩගෙන රථය ඉදිරියට දාවනය කරද්දිය…
” මේ…ඇයි වෙහිකල් එක නැවැතුවාවේ ..ගෙදර යන්නේ නැද්ද…මට මෙහෙම ඉන්න් අමාරුයි ..කකුල් දෙකත් රිදෙනවා …”
” අයියෝ…එහෙනමද….ගෝඩාක් රිදෙනවදා..අම්මී…කො දෙන්න මන් පොඩ්ඩක් අතගාන්න….”
” ගන්නවා තමුන්ගේ මහ ලොකු අත..කවුරුත් ඕනි නෑ..මට…මන් ගෙදර ගිහින් අතගාගන්නම්..මගේ කකුලනේ..ඔයා වද නොවී ඉන්නවද…යමුද..මේ පාර අයිනේ නවත්තන් ඉන්නේ නැතුව …”
මදක් ඈ වෙත මදක් නැවි ඇගේ පාද පිරිමැදිමට තැබු අත පසෙකට තල්ලු කර ඈ..කුටු කුටු ගාමින් ඔහුට බනින්න විය…
” ඇවිදින ආමරුයිනේ…නේද..අම්මිට …ඔන්න අප්පච්චිගේ චණ්ඩියො …මන් ඔයාව බීච් එක්ක යන්න මේ නැවතුනේ..එත් ඉතිං අම්මී බෑ කිනොනේ..අප්පච්චි වෙන දවසක එක්ක එන්නම් පුතුව…..ම්.”
” අනේ…අපි බිච්..ආවද ..අනේ…ශොයි නේ…”
ඔහුගේ එම වදන් ගිලිහෙන පමාවට ඈ රථයේන් ඉවතට බැස වෙරලට පා තබන්න වුයේ..ඔහුවද අමතක කරමින් ය……
“ආව්.ආව්…කන..කන…නෙශ්..අයි…
සිදුනා..මට”
ඔහු ඇල්ලු කන පිරිමදිමින් ඔහුගෙන් මදක් ඈත් වු ඈ බෙරිකරගත් මුහුනින් ඔහු දෙසට සෙමෙන් නෙත් පා කරන්න විය…
දෑත් ඉන දෙපසට තබාගෙන දත් මිටි කමින් සිටින ඔහුගේ දිස්වුයේ …එච්චර සුබ දායක පෙනුමක් නොවු නිසාවෙන් ඈ..සෙමෙන් සෙමෙන් ඔහු වෙත පා තබා..
ඔහුගේ ඉන දෙපසින් දෑත් යවා ඔහුගේ ලයට මතින් සිපුමක් තබා ඔහුට තුරුල් විය…
” අනේ…අනේ.. මැනික ……..කපටිම නෑනේද…”
ඈ සිය ලයට තුරුල් කරන් ඔහු වදන් කරන්නවිය…
” ඕන වැරැද්දක් කරලා..ලස්සනට බේරෙන්න දන්නවානේ…මාව ශේප් කරගන්න දැන් හොදාට දන්නවනේ …”
” අනේ..සොලි…..ඉතිම් ..මට මේ..මේ….බිච් කිව්වාම ඔයා ඉන්නෝ කිලත් අමතක උනානේ…සොලි ඔදේ …”
” හරි මාව අමතක උන එක හරි කියමුකො ..එත් ඔය බණ්ඩියේ ඉන්න පැටියත් අමතකයිනේ …දුවපු ලස්සන…..මොහක හරි පැටලිලා වැටුනම්… කෙල්ලෙක් උනත් මේ කරුවලේ…ඔහොම යනවද…”
” අනේ..ඉතිං මන් දැන් සොරි කිව්වනේ..අනේ..අපි යමුකෝ රැල්ල සුට්ටක් පාගන්න…අනේ..නෙශ් ගෙදර ගිහින් බනින්න දැන් යමුකෝ …”
” බනින්න නෙවෙයි ගහන්නයි වටින්නේ කරන ගොන් වැඩ වලට……ආ එක නෙවෙයි …
පොඩ්ඩක් ඉන්න..දැන් අර වෙහිකල් එකදී තිබ්බ කකුල් අමාරුව කෝ දැන් මැනික ..”
” මේ….මේ…එක මේ……”
” හරි මන් නොදන්නවා නෙවෙයි ඔයා ගැන මැනික ….කපටිකම කියන දේ දන්නෙවත් නැති අහිංසක කෙල්ලෙක්නේ නෙද..ම්..”
” හී .ඔය තේරුනේ..ගොනාට වගේ…”
” මොකා..කිව්වා..අම්මපා මෙච්චර හැඩ්සම්ව ඉන්න මට ගොනා කියනවනේ….හරිම වේදනාවනායි මට….”
දෑත් පපුවට බැදන් ශෝකි මුහුණක් ගෙන ඔහු වදන් කරන්න වුයේ ..ඈ මහහඬින් සිනාසෙද්දීය …
” එනවා යන්න තව රෑ වෙනක් ඉන්නේ නැතුව ..අපි එලියෙන් කලා යමුද මැනික …පාරටා පරාක්..මොකො..කියන්නේ…ආ….”
ඈ සිය සිරුරට වාරුකරගෙන වැල්ලෙහි සෙමෙන් ඇවිදන අතරතුර ඔහු ඇගේන් විමසන්න විය…
” හපොයි …ඔහොම කෙල පෙරන්න එප…බන්..මන අරන් දෙන්නම්..ඇති වෙන්න…අහන්න දෙයක් නෑ..මගේ ෆොටෝ කොපියක් තමා බණ්ඩියේ ඉන්නේ ..මන් කැමතිම ඒවානේ අම්මියා.. ඉල්ලන්නේ…”
” නෙශ්…අපි පොඩ්ඩක් වාඩිවෙමුද…”
” අනේ..මැනික අමාරුයි ද..කෝ එන්න…”
ඔහු වැල්ලේ හිදගෙන ඈ සිය උකුල මතින් සෙමෙන් වාඩි කරවගන්න විය..
” නෙශ් ….”
” ම්….”
” ඔයාට මතකද එදා..අර අවෝඩ් සෙරමනි එක දවසේ රෑ ….”
” හම්මෝ…එද…තමයි…..රෑ….එ ලිප් කිස් එක…හම්මෝ මතක් වෙද්දිත්…හදවත කිං ගානවා………මගේ මැනික එච්චර ෆෝවඩ් කියලා මන් දැන ගත්තේ එදානේ…..”
මනමාල සිනාවකින් ඔහු වදන් කරන්න වුයේ ඇගේ කොපුලක් රත් පැහැ ගැන්වෙද්දිය .
” අනේ..යනව යන්න..මනමාලයා …”
” ආ..ඕක කියනත් දෙයක් ද…මන් කොහොමත් මනමාලයා තමා..ඔෆිස් ගියාහම බල්ලන එපැයි කෙල්ලෝ .බෙල්ලේ පොට යනකන් හැරි හැරි බලන හැටි…කොල්ල කොහොමත් නලුවා වගේ ඉන්නවානේ….දැන් පාරට බැසත් කෙල්ලො සියක් උනත් දාගන්න පුලුවන් කිසි ගේමක නැතුව …”
” නේ..නෙශ්…ඔයාට හිතෙනවද මාව බැදගත්තේ අපරාදෙ කියලා ..”
” ශවේතා …………”
ඔහු මහ හඩින් ගුගුරන්න වුයේ ඈ ..ඔහුගේ ලයට තුරුල් වෙද්දිය ….
” එනවා යන්න…”
ඈ සිය දෝතට ගෙන ඔහු සිය මෝටරථය වෙත පිය නගන්න විය …
අතරමඟ කඩයකින් රෑ කෑම පාර්සලයක්ද ගෙන ඔහු නිවස තෙක් රථය දාවනය කරන්න වුයේ…ඈ සමග වදනක් හෝ නොදඩොවමින් ය…
ඈ සිය මුවින් නික්මුණු ඒ වදන් සිහිකරමින් ඉකි බිදිමින් අසුනෙහි හිස තබාගන්නට විය.
නිවසට සිය රථය ඇතුලු කර ..ඈ දෙසට නෙත් පා කල ඔහුගේ නෙත ගැටුනේ .අසුනෙහිම නින්දට වැටී සිටින ඇයයි…රථයෙන් බැස කෑම නිවසෙහි විදුලි බල්බ දල්වා..කෑම පාර්සලය ඇතුලින් තබා ..
ඇගේ පසින් දොර විවර කර ඈ අවදි නොවන ලෙස සෙමෙන් සිය දෝතට මැදිකරවන් ඔහු කාමරය වෙත් පා තබන්න විය…
” මන් ගැන් හොදටම දැන දැනත් ඇයි මැනික ඒ වගේ දෙයක් ඇහුවේ…මන් ඒ විහිලුවටනේ කෙල්ලෝ ගැන කිව්වේ..මගේ ජිවිතෙ මගේ ඇස් නැවතුන එකම රූපේ උ/ බ වෙච්චි කොට වෙන කෙල්ලෙක් ගැන හීනකින්වත් මන් හිතන්නේ කොහොමද මැනික ….”
වියලි ගිය කදුලු පහරවල් මතින් සිය දෙතොල් පෙති වලින් තෙමාලමින් ඔහු සිතන්න විය…
සිය ගෙල පාමුලට දැනුනු සිසිලක් නිසවෙන් සෙමෙන් දෙනෙත් විවර කල ඇගේ නෙත ගැටුනේ …සිය ගෙල පාමුල හිස හොවන් සිටින ඔහුගේ රුවය…
සෙමෙන් ඔහුගේ කෙහෙරැලි අතරින් සිය ඇගිලිතුඩු යවමින් ඈ නිහඬවම ඔහුගේ හිස පිරිමදින්නට විය..
” මැනික ..ඔයා නැගිට්ටද ..එන්න අපි වොශ් එකක් දාන් මොනාහරි කමු….බෙහෙත් බොන්නත් තියනවනේ….ම්….”
” නෙශ් ….”
” ශ්…..”
ඇගේ දෙතොල් මත සිය අතැගිලි තබා ඇයට නිහඬ වීමට සන් කරමින් ඔහු සිය ඇගලුම් ඉවත් කර තුවායක් ගත දවටන්..ඇගේ ඇගලුම්ද ඉවත් කර ඈ සමග නානකාමරයට වැදිනි..
මතුසම්බන්ධයි ….