ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ වෛද්‍ය වාර්තා ලබාගැනීමේ Online ක්‍රමවේදය අද සිට හදුන්වා දී තිබෙනවා. ඒ මීට සුලු මොහොතක්ට පෙර අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන්.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත මහජනතාවගේ කාලය ඉතිරි කිරීමට සහ ගමන් පහසුව සලසා දීමට මෙමගින් හැකිවනු ඇතැයි ප්‍රවාහන වෛද්‍ය ආයතනය පවසනවා. මේ සදහා ලියාපදිංචි වීමට පහත වෙබ් අඩවිය දැන් ක්‍රියාත්මකයි

https://www.ntmi.lk