No photo description available.
කාවින්දි ලියනගේ
pnsoteSodr728m
O
5128 කොටස
ඔහුගේ කෑගැසිමේට ශල්‍යගාරය තුලට පැමිණි වෛද්‍යවරුන්ට දැකගත හැකි වුයේ ….ඇගේ සිරුර ලයට තුරුලු කරන් යහන මත වැටී සිටින ඔහුය…
” ඕ…මයි ගොඩ්…..නර්ස්..හරි අප්…බොයිව වෙන බෙඩ් එකට දාන්න…..”
” ,එක්ස්කියුස් මී ඩොක්ටර් ඇයි මේච්චර කලබලවෙන්න …මගේ අක්කාට කොහොමද ….කො..අකිශ් …..”
” ඕ…ඔයා එයාගේ කවුරුහරිද ….”
” යස් ඩොක්ටර් එ මගේ අක්කා…”
” අයිම් වෙරි සොරි ..ඔයාගේ අක්කා..ඔයලාව දලා ගිහින් ..”
” මො…මො…මොනවා…එ..එ..එතකොට අර ඇතුලට ගිය..පිරිමි ලමයා..කො..එ..එයා..”
“මේ..එයාට එක පාරටම හාර්ට් ඇටැක් එකක් ඇවිත් …තමා සිහිය ආවේ..නෑ….”
” මො…මො…නවා…අනේ..ඩොක්ටර් ප්ලිස් මට ඇතුලට යන්න පුලුවන්ද….”
” යස් කම්..සන්….”
සෙමෙන් සෙමෙන් ශල්‍යගාරයේ ඈ රැදි යහන අසලට පා තැබු..අභිලාශ් …
ඈගේ නිසල සිරුර දෑතින් සොලවමින් ඇගේ වත පුරා හාදු තවරමින් කෑ ගසන්න වුයේ …
අවට සිටි පිරිසගේද දෙනෙත් කදුලින් තෙත් කරමිනනි…
” අනේ .ලොකු…ඇස් අරින්න…අක්කේ..ඔයා..කොහොමද අක්කි අපිව දාලා යන්නේ…අනේ .ලොකු ..නැගිටින්න රත්තරනේ ….”
” සර්..පොඩ්ඩක් අයින් වෙන්න…අපිට මේයාව අරන් යන්න ඉඩ දෙන්න…”
රෝහල් සේවකයන් කිහිපයක දෙනෙක් ආයාසයෙන් ඔහු ඉවත් කර ඇගේ සිරුර සුදු රෙදි කඩකින් වසද්දි.
ඔහු ඔවුන් දෙදෙනා පසෙකට තල්ලු කර වෛද්‍යවරයා පා අසල වද වැටෙන්න වුයේ ..
“ප්ලිස්
ඩොක්ටර් අයිම පාරක් චෙක් කරන්න .
අක්කිට බෑ අපිව දාල යන්න
අනේ..ප්ලිස් ප්ලිස් ….ඩොක්ටර් …”
වෛද්‍යවරයා ඔහුගේ ඉල්ලිම නිසා ඇයට ඉලෙක්ට්‍රෝනික් ශික් දීමට සුදානම් විය…
” මන් හිතන්නේ නෑ..පුතා මේක වැඩක් වෙයි කියලා….මොකද කොහොමත් ඔයාගේ අක්කා කිව්ව විදිහට එයාට ජිවත් වෙන්න තිබ්බ කාලේ ඉවරයි…බට් ඔයා මෙච්චරම ඉල්ලන නිසා මන් එක පාරක් ට්‍රයි කරන්නම් ..”
” ඕ..ගොඩ් ..දිස්.ඉස්…මිරිකල්….සන්…”
වෛද්‍යවරුන්ගේ උත්සහයක සාර්ථක වෙමින් ඇ…යතා තත්ත්වයට පත වුනද
දෛවයේ සරදමකට ඇය කෝමා තත්ත්වයට වැටී තිබුනේ ඈ..මානසිකව බොහො පහතට වැටි සිටි නිසාවෙනි ….
” අඩේ…..අභියා .අකියාට සිහිය ඇවිත් වරෙන් ඌව නොමල් රූම් එක්කට දානවා”
” හම්මෝ…එත්…ලොකු ……එයාට කොහොමද …..”
” ඌ…මේවා කොහොම දරාගනීද…මටනම් පිස්සු වගේ කසුනයා ….”
” හරි බන්…එත් අක්කා..ජිවත් වෙනවානේ..එකම ඇති නේද..ම්…වරෙන් ඉස්සෙල්ලාම අරුව බලලා එමු…”
” අකියා ..අකියා …”
අහ්……
” මන් මේ කොහෙද ඉන්නේ…කො ශවේතා
මගෙ මැනිකට සිහිය ආවද.”
” යකො…කොහෙද තෝ යන්නේ..ඔය බලහන්…..”
සිහිය ලද වහාම ඔහු කැනියුලාව ගලවා විසි කර තමා සිටි ගිලින් යහනෙන් බැස දෙපසට විසිවෙමින් පා තැබුවේ. ඈ රදවා සිටි ශල්‍යගාරයටයි.
” ශවේතා ..මගේ මැනික …කෝ.දැන්නම් හොදටම ඇති ඔහොම හිටියා කො අපි දැන් ඇහැරෙමු..
අනේ එත් ඔහොම එන්න එපා මැනික ..මට තවත්නම් ඉවසන්න බෑ …..”
” මට මේ ලොකේ කවුරුත් නැ..මන් ආනාථයෙක් මැනික මට ඉන්නේ..ඔයා විතරයි …ඔයා ඔහොම ඉද්දි මන් කොහොමද මැනික ඉවස්නේ…”
අපහසුවෙන් ඇගේ අතක් සිය අතකට මැදි කරගෙන් සිප ගනිමින් අනෙක් අතින් හිස පිරිමදින් පවසන්නට විය…
ඈ..පිරිසිදු කිරීමට පැමිණි හෙදිය යවා..ඔහු එම කාරයා බාර ගන්න වුයේ…ඈ වෙන කෙකුගේ දෑසින් හෝ ඉදුල් වෙනවාට අකමැති නිසාවෙන් ය.
හෙදිය පිටව ගිය පසු ඔහු සෙමෙන් නැගිසිට යහනට වාරු වී…ඇගේ ඇගළුම් ඉවත් කරන්න වුයේ .ඔහුගේ දෑගිලි වෙව්ලද්දීය…
ඇයගේ ගත ඔහු ඇයට නොදැනෙන තරම් සෙමෙන් පිසදමන්න වුයේ…ඇය පුංචිම හො රිදුමක් ගෙන දීමට ඔහුගේ සිත අකමැති වූ නිසාවෙනි….
හෝරා…හතලිස් අටක් ඉක්ම ගියද තවමත් ඇගේ කුඩා හෝ චලනයක් නැත..ඔහුද ඇය අසලට වී..දෑස් අයා සිටින්න වුයේ ඇගේ ගතේ කුඩා හෝ චලනයක් අපෙක්ශාවෙනි.
” අඩේ අකියා වතුර උගුරක්වත් බියන්.මචං ..උබ මේ දවස් දෙකට තාම වතුර උගුරක් බිව්වේත් නෑ..ප්ලිස් මචං උබ බෙහෙත් බොන්න තියනවා..තෝ හදන්නේ කෙල්ල සනීප වෙද්දි…අයි තෝ මේකෙ ලගින්නද …”
ඩොක්ටර් …එන්නකො.
මේ බලන්න..මගෙ මැනික ඇස් අරිනවා……
අනේ…අභියා ..මේ..මේ බලන්න..මගේ.පණ ඇස් අරිනවා.. ගන්නවා…..”
” ඕහ්…ගොඩ්…සන්….පොඩ්ඩක් එහාට වෙන්න..අපි බලමු…”
ඇය දෑස් පියා සිටි නිසාවෙන් ඔහු ඇයගේ හිස පිරිමැද…නලල්තලය මත සිය දෙතොල් තැබුවේ.ඔහුගේ නෙතින් ගිලිහුණු කදුලක් ඇගේ දෑස් පියන් මත ගිලී යද්දීය….
යහන අසල වූ අසුනට බර දුන් ඔහු ඇයගේ කැනියුලාව රැදි අත මත දෙතොල් අතුරා.ඇයගේ අත සිය එක් අතකින් පිරිමදිමින් අනෙක්
අතින් ඇගේ මුහුණ පිරිමදිමින
වුයේ….සුසුම්ලමිනි….. .
” ප…ණ…අනේ..අඩන්න එපා…මන් හොදින් නේ…ඔයා අඩද්දි මාව පිච්චෙනවා ..නෙශ්…”
” මැනික අද මන් ඔයාව ඩිස්චාර්ජ් කරගන්නවා..අපි අනුරාධපුර යන්..මන් හාමුදුරුවෝ හම්බ උනා…ඔයාව සනීප කරන්නම් කියලා එක්ක එන්න කිව්වා..ම්..අපි යන්..මන් කොහොම හරි මගේ මැනිකව සනීප කරගන්නවා..එක මගේ පොරොන්දුවක් …”
ඇගේ හිස මතින් ඔහු සිය අතක් තබා පොරොන්දු වුයේ..සිය දෙතොල් ඇගේ නලල සිය දෙතොල් අතුරමිනි….
” මහත්තයා අපි හෙට පාන්දරින්ම බෙහෙත් කරන්න පටන් ගමු..මන් හොද වේලාවක් බලලා තියෙන්නේ …අපේ ඒ නැකතින් පටන් ගමු …..වේලාවට කලාවට තෙල් බෙහෙත් ටික වැටුනොත් අපිට අවුරුද්දකින් විතර සනීප කරගන්න පුලුවන් ….මහත්තයා …
කාලෙනම් තීරණණේ වෙන්නෙ…නොනෙගේ ඇගේ මේක පැතිරිලා තියන විදිහට තමා..අපි බලමුකො ….”
මතුසම්බන්ධයි ……28 කොටස

aකාලෙනම් තීරණණේ වෙන්නෙ…නොනෙගේ ඇගේ මේක පැතිරිලා තියන විදිහට තමා..අපි බලමුකො ….”
මතුසම්බන්ධයි