04 කොටස

මිස් අලුත් කෙනෙක් වගේම මටත් ඔය වයසේ දුවෙක් ඉන්න නිසා මන් මේ මගේ දරුවෙක් කියලා හිතන් මේ දේ කියන්නේ .රා දිර්වන්ව තරහ කර ගන්න එකනම් එච්චර හොද දෙයක් කියලා මන් හිතන්නේ නෑ .මොකද මිනිහා එච්චර හොද එකෙක් නෙවෙයි .වයසින් අඩු උනාට මිනිහාට තියන බලතල ඇමති කෙනෙක්ටවත් නැතුව ඇති.

එ හින්දා කොයි වෙලාවක හොල් එකට ආවත් මිස් සද්ද නැතිව එයා ගන්න.ලස්සන තරුණ ජිවිතේ අකාලේ නැති කර ගන්න එපා දරුවෝ ….

එත්….සර්………..

මන් කිව්වනේ දරුවෝ .මන් දන්නවා දිර්වන් වැරදි කියන්න.කවුරු මොන දේ උනත් තමන්ගේ ජිවිතේට ආදරෙයිනේ නේද…

කුලපතිවරයාගේ වදන් මෙනෙහි කරමින් මාර්ගයේ සිට තමා රැදි සිටින නවාතැන පා නැගු ඇය එක්වරම කිසිවෙකුගේ ඇගේ වැදි විසි වුයේත් .කවුරුන් හෝ ඇගේ බද වටා දෑත් යවා අල්වාගන්න වුයේ තත්ත්පරයක් වැනි කෙටි කාලයක් තුලදීය…

අනපේක්ෂිත සිදුවීම නිසාවෙන් මදක් තිගැස්සුනු .ඈ හිස ඔසවන්න වුයේ .තමාට උපකාර කල කෙනාට ස්තූති කිරිමට වුවත් .සිය දෙනෙත් ඉදිරිපිට සිටින් රුව දැක් ඈ ගල්ගැසුනේ කිසිම මොහොතක අපේක්ෂා නොකල රුවක් සිය දෑස් මානයේ සිටි නිසාවෙනි .

අහ්…………

ම්………..මොකෝ……….මේ චණ්ඩි රැජිණ බය වෙලා….

ඔ…ඔ….ඔයා මොනවද මෙහෙ කරන්නේ..තමුන්ට පිස්සුද කෙල්ලගේ බෝඩිමන් අස්සේ රිංගන්න …

ඇගේ බෝඩිම් කාමරයේ දොරට පිට දී ඈ දෙස දෙතොල් අතර මදහසක් නංවාගනිමින් බලා හිදින්න වුයේ .අන් කිසිවෙක් නොව.මිට හෝරා කිහිපයකට උඩදී ඇය බැන වැදී දේශන ශාලවේන් එලවා දැමු දිර්වන් ය…

හොව්….හොව්

ඔච්චර හයියෙන් කෑගහන්න එපා….මගේ කන හොදට ඇහෙනවා .අනික ඔක්කොටම කලින් මනුස්සයෙක් උදව්වක් කරහම ස්තුති කරන්න පුරුදු වෙනවා.මන් අල්ලගත්තේ නැත්නම් මෙතන ගෙම්බා පොලොවේ ගැහුවා වගේ ඇදගෙන වැටෙනවනේ……

අනේ මේ තමුසෙ මෙතන බූතයා වගේ හිටියේ නැත්නම් මන් වැටෙන්නේ නෑනේ…

හරි දැන් ගෙදරට මනුස්සයෙක් ආවහම ඔහොමද සලකන්නේ…ලෙක්චර් කෙනෙක් උනේ අත උස්සලාද..ම්……

තේකක් දෙන්න ලෝභයි වගේ නම්..

අඩුම වතුර වීදුරුවක් වත් දෙන්න පුරුදු වෙන්න අප්පා….

අනේ…මේ මගෙන් මුකුත් අහගන්නේ නැතුව එහාට වෙනද.එක නෙවෙයි දැන් තකහනියක් මාව හොයන් මොන එහෙකටද මෙහාට ආවේ….

මිස් වෙච්චි ලෙක්චර් එක කවර් කර ගන්න..

මොකක් ……..

විකාර කතා නොකියා යන්න ළමයෝ .දැන ගන්න ඕනි දෙයක් තියනවනම් .හෙට කැම්පස් එකෙදී මාව ඇවිත් හම්බවෙන්න .මන් කියලා දෙන්නම්..දැන් ඔය ලමයා ගෙදර යන්නකෝ…

මන්දිරා නවතැනෙහි දොරටුව විවර කර ඇතුල් වෙද්දි .දිර්වන්ද ඈ පසු පසු ඇවිද ගොස් අසුන් ගන්න වුයේ ඇගේ අවසරයකින් තොරවමය….

අ.අහ්…..ඔ…ඔයා මොනාද මේ ඇතුලේ කරන්නේ දරුවෝ .කවුරු හරි අපි මෙහෙම ඉන්නවා දැක්කොත් එක හරි නෑ ළමයෝ .

දැන් කවුරු හරි දැක්කොත්ද ප්‍රශ්නේ .ආ නැත්නම් මන් මේකේ රිංගුවට කමක් නැද්ද..

ආ…තමුන් එකද දැන් ඔය කියන්නේ ..

මො……මො..මොනවද මේ කියවන්නේ දරුවෝ .ඔයාට විකාරද .

මන් දැන් විකාර කියෙව්වේ…
ආ……

මන් තමුන්ට පැය භාගයක් දෙන්නම් .ගිහින් වොශ් එකක් දාන්න .පස්සේ අද කරපු ලෙක්චර් එක ඒ විදිහටම මට ආයිමත් කරන්න ඕනි…

මොන විකාරයක්ද .මන් මොන එහෙකටද තමුන් කියන ඒවා කරන්නේ .පින් සිද්ද වෙයි ළමයෝ මගේ ඔලුව අවුල් නොකර යනවද…

දැන් තමුන් කියන්නේ මට උගන්න බෑ කියලද.
ම්…………….

රාගව් හිදගෙන හුන් අසුනෙන් නැගිට ඈ අසලට පා තබන්න වුයේ .ඈ එහා සමානව පිටුපස පා තබද්දි ය…

ම්……………
එ කියන්නේ තමුන්ට මට උගන්න බෑ…
එහෙමනේ….

නෑ…නෑ….මේ….මේ මම…..

බිත්තියටත් ඔහුටත් මැදි වු ඇගේ නිරාවරණය වු බද මතින් සිය රිවෝල්වරය තද කරමින් රාගව් දෑසින් විමසන්න වුයේ .

ඇගේ වත මත සිහින් දා බිදු එකිනෙක සිත්තම් වෙද්දිය …..

මතුසම්බන්ධයි