රන්ජන් රාමනායක මහතාගේ අද දින පාර්ලිමේන්තුවේ ආන්දෝලනාත්මක් කතාවෙන් සමාජ ජාලා මාධ්‍ය තුල සැරි සරන හඩ පටි ගැන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රීවරිය පාර්ලිමේන්තුවේදී අදහස් පලකරා. සමහර හඩපටි හිරු මාධ්‍ය ජාලයේදී විකුර්ති කල සංස්කරණය කර ඇති බවත් තමන් හා රන්ජන් රාමනායක අතර කිසිදු විදිහේ වැරදි සම්බන්ධතාවක් නොතිබුණි බවත් මෙහිදී මන්ත්‍රීතුමිය පවසා සිටියා.
තවද හිරු දෙරණ ඇතුලු මාධ්‍ය ජාලා කිහිපයකට රුපියල් බිලියනයක් බැගින් වන්දි ඉල්ලා නඩු දමන බවද ඇය මෙහිදී පැවසුවා. එහි වීඩියෝ දර්ශන පහතින්
Advertisment