ඝෝඨාභය මහතා ගණ්ඨාර හොරකම් කර කතාව අසත්‍ය බවත් තමන් සතුව ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හඩ පටි නොමැතු බවත් රන්ජන් රාමනායක මහතා අද (21) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් සදහන් කරා. මෙහිදී ඔහු තමන් හඩපටි තබාගැනීමට හේතුවත් පැහැදිලි කරා. මෙම හඩ පටි සම්බන්දයෙන් විශේෂ ජනාධිපති කොමිෂන් සබාවක් පත් කිරීම ඉතා හොද බවත් රන්ජන් රාමනායක මහතා මෙහිදී අවධාරණය කරා.

පක්ෂ විපක්ෂ බොහෝ දෙනාගේහඩපට තමා සතුව ඇතත්,වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේහඩපට නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රි රන්ජන් රාමනායක අද පාර්ලිමේන්තුවේදි විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ ය.