BBC සිංහල මාධ්‍ය වේදී අසාම් අමීන්ව මීට සුලු මොහොතකට පෙර සේවයන් නෙරපා හැර දමා තිබෙනවා. ඒ රන්ජන් රාමනායක මහතා සමග සිදු වූ සංවාදය සමාජ මාධ්‍ය වෙත මුදා හැරීමත් සමගයි. පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අමග සිදු කළ සංවාදය සම්බන්ධයෙන් කිසිම ප්‍රකාශයක් BBC වෙත ඉදිර්පත් නොකිරීම නිසා මෙලෙස අසාම් අමීන්ව ඉවත් කිරීමට තීරනය කළ බවයි එම පුවත් සේවය පවසන්නේ. අමීන්ව නෙරපා ඇත්තේ කිසිදු අභ්‍යන්තර පරීක්ශණයකින් තොරවයි. මේ පිලිබදව Colombotelegraph පුවත් වෙව් අඩවියේද මෙලෙස දක්වා තිබුණා.

The BBC has sacked its Sinhala service’s Colombo corresponded Azzam Ameen a short while ago.

Ameen has been sacked without any internal inquiry or giving any opportunity to explain his side of the story over a couple of leaked conversations allegedly he has had with parliamentarian Ranjan Ramanayake, Colombo Telegraph learns.

උපුටා ගැනීම Colombotelegraph වෙබ් අඩවියෙන්