ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දේශීය කර්මාන්ත යලි නගා සිටුවීමේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරමින් පැලවත්ත සීනී කර්මාන්තශාලාව යලි නගා සිටුවීමේ ක්‍රියාවලිය අද ආරම්භ වුනා. එහිදී දේශීය සීනී කර්මාන්තය වැඩ දියුණු කිරීමට හා නැවත ආර්ථික වශයෙන් පණ ගැන්වීමට ප්‍රමුඛත්වය ලබාදි තිබෙනවා.

ඒ අනුව වැවිල් කර්මාන්ත හා අපනයන කෘශි කර්මාන්ත අමාත්‍ය රමේශ් පතිරණ මහතා හා රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් විශේශ නිරීක්ෂණචාරිකාවක් හා සේවක හමුවක් පැලවත්ත සීනී කර්මාන්තශාලාවේදී පැවත් වුන. එහිදී කර්මාන්තශාලාවේ ඉදිරි කටයුතු සදහා තීරණ රැසක් ගනු ලැබුවා

එහිදී ලබාගත් චායාරූප කිහිපයක්

එහිදී ලබාගත් චායාරූප කිහිපයක්

Advertisment