දිවයින පුරා පෞද්ගලික රෝහල් වල රුපියල් 2000 සිට 2500 දක්වා අය කෙරෙන රුධිර පරීක්ශණ ගාස්තුව රුපියල් 500 දක්වා උපරිමයකට යටත් කිරීමට රජය පියවර ගෙන තිබෙනවා. ඒ පෞද්ගලික රෝහල් හා රසායනාගාර වලින් විවිධ මිල ගණන් මේ සදහා අය කරගැනීම නිසාවෙන්. ඒ අනුව සෞඛ්‍යය අමාත්‍යාංශය හා පාරිභෝගික අධිකාරිය විසින් ඊට අදාල ගැසට් පත්‍රය ලබන සතියේ නිකුත් කිරීමට කටයුතු යොදා ඇත.මෙම පරීක්ෂණ සදහා වැයවන්නේ රුපියල් 500 කටත් වඩා අඩු මුදලක් බැවින් රෝගීන්ගෙන් අන්වශ්‍ය ලෙස මුදල් අය කිරීම නවතාලීමට මෙම තීරණය ගෙන ඇත.

Advertisment