දැනට දමා ඇති කන්කසන්ට්තුරේ සිමෙන්ති කර්මාන්තශාලාව නැවත ආරම්භ කිරීමට රජයේ අවදානය යොමුවී තිබෙනවා. ඒ සදහා ශ්‍රී ලංකා යුද හමුදාව සමග ශාලාව නැවත ආරම්භ කිරීමට ඇති හැකියාව සහ විකල්ප සම්බන්ධයෙන් (17දා) යාපනයේ ආරක්ෂක සේනා හමුදා ආඥාධිපති මේජර් ජෙනරාල් රුවන් වනිගසූරිය මහතා ඇතුළු නිලධාරින් සමග පාලාලි ආරක්ෂක සේනා මූලස්ථානයේ දී දීර්ඝ වශයෙන් අමාත්‍ය විමල් වීරවංශ මහතා සාකච්ඡා පැවැත්වීය

මෙම රැස්වීමට අමාත්‍යාංශ ලේකම් ජේ.ඒ රංජිත්, අමාත්‍ය ව්‍යාපෘති උපදේශක සුදේශ් නන්දසිරි, ආරක්ෂක හමුදා මූලස්ථානයේ ජේෂ්ඨ මාණ්ඩලික නිලධාරීන් ද සහභාගී වූහ.

එම අවස්තාවේ චායාරූප කිහිපයක් පහතින්

Advertisment