තමන්ට මැතිවරණය සදහා ඉදිරිපත් වන ලෙස ජනතාව නිතරම ඉල්ලන බව ප්‍රවීන නිලි අනුශා දමයන්ති පවසනවා. ඇය මේ බව පැවසුවේ හරි Tv සමග සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින්. වර්තමානයේ ජනාධිපති තනතුරට සුදුසුම පුද්ගලයා ගෝඨාභය රාජපක්ෂ මහතා බවත් තමන් තානාන්තර වරප්‍රසාද උදෙසා මැතිවරණ් වේදිකාවට නොනැගි බවත් ඇය මෙහිදී සදහන් කලා.

තවද ජනතාවගෙ තමන්ට දේශපාලන ඉදිර්පත් වන ලෙස විටින් විට ඉල්ලීම් ලැබෙනබවත් ඒ පිලිබද තවමත් තීරණය කර නොමැති බවත් ඇය මෙහිදී සදහන් කරා. ඇය අදහස් දක්වූ එම වීඩියෝව පහතින්