BBC Sinhala සේවයේ මෙරට ප්‍රධානී මාධ්‍යවේදී Azzam Ameen සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක අතර සිදුවූ දුරකථන සංවාදය හඩ පටයක් සමාජ ජාලාවෙත නිකුත් වී තිබෙනවා. දෙදෙනා එහිදී සජිත් ප්‍රේමදාසමහතාගේ චන්ද ව්‍යාපාර කටයුතු ගැන සාකච්ඡා කරන අතර අසාම් අමීන් එහිද කෙලින්ම සජිත්ගේ මැතිවරණ ව්‍යාපාර කටයුතු සමග සම්බන්ද බවට හෙලිවෙනවා

අසාම් අමීන් වඩාත් ප්‍රසිද්ධ තරුණ ප්‍රජාව අතරයි. ඒ ස්වාධීන මාධ්‍යවේදීයෙකු ලෙසයි. මෙම හඩ පටයත් සමග ඔහු ගොඩනගාගත් ප්‍රතිරූපයට යම් පහරක් එල්ලවන බවයි බොහෝ අය පවසන්නේ.
එම හඩ පටය පහතින්