
මේ වනවිට වෙබ් අඩවියක් ඔස්සේ වතුකම්කරුවන්ගේ වැටුප 1000 කරනවා යැයි විහිලුවට පැවසූ බව යනුවෙන් පැතිර යන පුවත මුලුමනින්ම අසත්‍ය බව අමාත්‍ය බන්දුල ගුණවර්ධනමහතා පවසනවා. ඒ පිලිබද තම ෆේස් බුක් ගිණුමෙහි තැබූ සටහනයි මේ
“රටකට වගකිව යුතු කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයෙකු නිල වශයෙන් විහිළු ප්‍රකාශණ නොකරන බවත් . කැබිනට් ප්‍රකාශණයක් කරනවිට සම්පූර්ණ ප්‍රකාශය සජීවී ලෙස ජාතික රූපවාහිනී හා අනෙකුත් නාලිකා තුලින් ජනතාවට දැකබලා ගැනිමට අවස්ථාව සලසා ඇතිබව කාරුණිකව දැනුම් දෙමි …“

අන්තර්ජාලයේ තිබූ එම ව්‍යාජ පුවත පහතින්
