මේ දිනවල සමාජ මාධ්‍යන්හි පැතිර යන හඩ පටිය තමන්ගේ එකක් නොව ව්‍යාජ ලෙස නිර්මාණය කරන් ලද හඩ පටියක් බව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසනවා. ඇය මේ බව සදහන් කරෙ තම ෆේස් බුක් ගිණුම වෙත වීඩියෝවක් එක්කරමින්. මේ රජය එලවලු මිල වගේ දේවල් අමතක කරවන්න බොරු හඩපටි නිශ්පාදනය කරලා බෙදා හරිනවා. මිනිස්සු මේ දේවල් ගැන් අවබෝධයකින් කටයුතු කල යුතුයි. එහෙන් මේ රටේ ඉඩම් විකුණනවා. මේ සියලු ප්‍රශ්න යට ගහන්න තමයි හඩපටි කරලියට ඇවිත් තියෙන්නෙ.
මෙහිදී ඇය එක්කර තිබූ වීඩියෝව පහතින්