කන්න 10 කින් වගා නොකර පුරන්ව ගිය කුඹුරුවල කැමති ඕනෑම භෝගයක් වගා කිරීමට අවසර ලබා දීමට රජය තීරණය කර තිබෙනවා.

පසුගිය ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කල මැතිවරණ ප්‍රකාශනයේද ,රටෙහි කෘෂිකර්මාන්තය දියුණු කිරීම වෙනුවෙන් පියවර ගන්නා බව සඳහන් කල අතර ගොවි ජනතාවට පොහොර නොමිලේ ලබා දීමට තීරණය කිරීමද එහි එක් පියවරක්.