රන්ජන් රාමනායක මහතාගේ හඩපට ගැන විමසීමට අශේන් සේනාරතනව කොලඹ CCD වෙත ගෙනවා තිබෙනවා. එහිදී ඔහුගෙන පැය 3ක පමණ කාලයක් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා. රන්ජන්ගේ මාදිලිවෙල නිවසට ඔහු ආ ගිය බවත් සමබන්ධ අයගේ නම් කිහිපයකුත් ඔහු පවසා තිබෙනවා.

Advertisment