නවතම හඬපටයක් සමාජ මාධ්‍යයට නිකුත් වී තිබේ. ඒ එවකට අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සහ මෛත්‍රිපාල සිරිසේනගේ මාධ්‍ය අංශයේ සේවය කළ නුවන් නිරෝධ අල්විස් නම් පුද්ගලයෙකු අතර දුරකථන ඇමතුමක හඬපටයකි.
එහිදී හරීන් ප්‍රනාන්දු හිටපු අමාත්‍යවරයා නුවන් නිරෝධ අල්විස්ගෙන් ඉල්ලා සිටින්නේ පියුමි හංසමාලි නම් කාන්තාව විසින් ඇය සහ හරීන් අමාත්‍යවරයා එකට සිටිනා ඡායාරූපයක් වෙබ් අඩවි වල පළ නොකර සිටින ලෙසටය.
පසුගිය කාලයේ පියුමි හංසමාලි සහ හරීන් ප්‍රනාන්දුගේත් ඡායාරූපයක් සමාජ මාධ්‍ය ජාලවල සංසරණය වුවත් පසුව එම ඡායාරූප ව්‍යාජව සකස් කළ ඒවා බවට දැවැන්ත මාධ්‍ය ප්‍රචාරණයක් ගෙන යන ලදී.
ඒ සදහා පියුමි හංසමාලි සහභාගී කරගෙන එම ඡායාරූපය බොරුවක් බව අගවන සම්මුඛ සාකච්ඡාද සිදු කළේය.
කෙසේ වෙතත් මෙම හඩපටයට අනුව එම ඡායාරූප සත්‍ය ඡායාරූපයකි,
එම හඬපටය පහතින්,