මෑත කාලයේ කිසිදු ආණ්ඩුවක් නොකල ලෙස එජාප ආණ්ඩුව බඩු මිල අඩු කර බව එජාප මන්ත්‍රී විඔඅක්ශ නායක සජිත් ප්‍රේමදා මහතා පවසනවා. ඔහු මේ බව පැවසුවේ ඊයේ හෝමාගමදී පැවති ජන හමුවක් අමතමින්. වර්තමාන ආණ්ඩුව හඩ පටි පෙන්නමින් ජනතාවට සත්‍ය වසන් කරමින් සිටින බවද ඒ මහතා පැවසුවා.