කුරුණෑගල මහ රෝහලේ ප්‍රසව හා නාරිවේද වෛද්‍ය මොහොමඩ් සාෆි වෙත යළි රැකියාව ලබාදීම සඳහා නිර්දේශ ලබාදෙන ලෙස රාජ්‍ය සේවා කොමිෂන් සභාව, සෞඛ්‍ය අමාත්‍යාංශයට දැනුම් දී තිබේන තීරණය අත්හිටුවන ලෙස ජනාදිපති ලේකම් කාර්‍යයාලයෙන් දැනුම් දී තිබෙනවා. ඒ ශාෆි වෙනුවෙන් පත්කර නව කමිටුවේ නිර්දේශ තවමත් නොලැබීම නිසයි.
වන්ධ්‍යාකරණය සම්බන්ධයෙන් චෝදනා ලැබූ මෙම වෛද්‍යවරයාගේ සේවය තාවකාලිකව අත්හිටුවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගනු ලැබීය. ඔහුට එරෙහිව කුරුණෑගල මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් විභාග වූ අතර, මේ වනවිට සැකකරුවකු ලෙස පමණක් නම්කර ඇති අතර වර්තමාන රජය විසින් නව කමිටුවක් මේ සදහා පත් කෙරුණා.
Advertisment