පාර්ලිමේන්තු මන්තී‍්‍ර රන්ජන් රාමනායක විසින් පටිගත කර ඇති බව කියන තවත් දුරකතන සංවාදයක් ලැබී තිබෙනවා.
මෙම දුරකතන සංවාදය සිදුව ඇත්තේ මන්තී‍්‍රවරයා සහ පොලිස් නිලධාරියෙකු අතර බවයි හැඟී යන්නේ.
“ඔබතුමා නීතිය හොඳටම දන්නවා නේ…ඔතන කාටවත් ඇහෙනවාද?.. මොකද මුං අපේ ගෙදර පර්සනල් දේවල් සේරම දන්නවා. දන්නවා නේ කේස්.. මුං කච කච ගාලා කියනවනේ තැන් තැන් වල. ඒවා බ්ලොක් කරගන්නයි මට ඕනේ මුගෙන් මොකක් හරි ලියුමක් අරගෙන… ගෙදරට සංගීතා ආවා.. කියවනවානේ ඉතින්.”