මෙවර යල කන්නයේ සිට වී ගොවීන් සදහා උපරිමය හෙක්ටයාර 2ක් දක්වා නොමිලේ පොහොර ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබෙනවා.
අමෙරිකානු ඩොලර් මිලියන 18ක මුදලක් වැය කර රෝහල්වලට අවශ්‍ය ඖෂධ වර්ග කිහිපයක් සැපයීම සදහාද ඊයේ පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය හිමි වූ බව සමකැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ මෙහිදී කියාසිටියා.
Advertisment