ඉරානයේ, ටෙහෙරාන් ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් ගමන් ආරම්භ කළ යුක්‍රේන ගුවන් සේවයට අයත් පුද්ගලයින් 180 දෙනෙකු රැගත් යානයක් කඩා වැටී තිබෙනවා. ජාත්‍යන්තර මාද්‍ය වාර්තාකරන්නේ මෙය ඇමරිකානු ප්‍රහාරයක් විය හැකි බවයි.