Home Novels අහසම ගුගුරා අහසම ගුගුරා – 55 කොටස

අහසම ගුගුරා – 55 කොටස

0
18

අහසම ගුගුරා… ❤️‍🔥
-55-

‘සතුට සහ වේදනාව අතර ඉතා සියුම් රේඛාවක් තිබේ. ඒවා එකම කාසියක දෙපැත්තකි. එකක් අනෙකකින් තොරව නොපවතියි.’

යතුරුපැදියෙන් බට තරුණයන් දෙදෙනා දුටු විට යුවතියෝ මුහුණට මුහුණ බලාගත්හ.

“මොකෝ මැඩම්ලා දෙන්නා..?”

රනුක විමසුවේ ගරාජයෙන් යතුරුපැදිය නවතන්නට ගිය විසල් එන තෙක් බලා හිඳිමිනි. නදිනි එයට මඳ සිනහවක් පෑ අතර කවිනි දෙවුර සැලුවා ය. එකෙනෙහිම විසල් ද, ඔවුන් වෙත පැමිණියේ ය.

“ගර්ල්ස් ආ යූ රෙඩී..?”

ඔහු, සිය උරයක එල්ලාගෙන සිටි බෑගය ගලවා ආලින්දයේ මේසය මත තබමින් විමසුවේ ය. තරුණයන් දෙදෙනා කොට කලිසම් සහ සැහැල්ලු ටී ෂර්ට් දෙකකින් සැරසී සිටියේ යුවතියන් මවිත කරවමිනි. මින් පෙර ඔවුන් දෙදෙනා මෙලෙස විනෝද චාරිකාවක් යාමට සූදානම් වූ බවක් යුවතියන්ගේ මතකයෙහි නොවීය.

“හ්ම්ම්ම්… බඩු ටික කාර් එකට දාගන්න ඕනේ විසූ… ඔයාලා දෙන්නා දානවද..? මං ගෙදර දොරවල් වහලා එන්න..?”

කවිනි වහා විමසුවා ය. තවමත් රනුක දෙස මවිතයෙන් බලාසිටි නදිනි වහා නිවස තුළට වැදුණේ විසිත්ත කාමරයේ වූ බඩු මලු රැගෙන ඒමට ය.

“හරි… ඉක්මණට යමු… රෑ කෑමට එහාට යන්න පුලුවන් එතකොට…”

විසල්ගේ වදනට කවිනි වහා හිස සලා නිවස තුළට වැදුනා ය.

“නදී, අපි දවස් හතරයි ඉන්නේ. හැමදාම එහෙ ඉන්නේ නෑ බං… ලබන බදාදා ඉඳන් අපි දෙන්නගේ සස්පෙන්ඩ් (පන්ති තහනම) එකත් ඉවරයි… එහෙව් එකේ මෙච්චර බඩු අරන් යන්නේ ඇයි..?”

රනුක කීවේ මෝටර්රථයේ පසුපස කොටසෙහි යුවතියන් දෙදෙනාගේ ගමන්මලු කිහිපයක්ම වූ බැවිනි.

“ඔයාලට දවස් හතරක් එක ඩෙනිමකිනුයි, එක ශෝටකිනුයි රන් කරන්න පුළුවන් උනාට අපිට එහෙම බෑ හරිද..?”

නදිනි පිළිවදන් දුන්නේ නිවසෙහි ප්‍රධාන දොර වසා තමන් වෙත එන කවිනි දෙස ද බලමිනි.

“රනුවා, මට සාධාරණ සැකයක් තියේ අපි දෙන්නා ගත්තේ හරිම තීරණයක්ද කියලා…”

විසල්ගේ පැනයට පිළිතුරු වශයෙන් නදිනි, ඔහුගේ බාහුවකට පහරක් එල්ල කළා ය.

“ඔව් බං… සතියකට දෙකකට කොහේ හරි යනවා නම් බඩු පටවන්න ලොරියක්වත් ගේන්න වෙයි…”

රනුක හිස කසමින් කීවේ ය.

තරුණයන් දෙදෙනාගේ කවට බස් සමඟින් ඔවුහු ගමන ආරම්භ කළහ. විසල් රියදුරු අසුන භාරගත් අතර ඉදිරිපස මගී අසුන රනුක හට හිමිවිය. යුවතියන් දෙදෙනා පසුපස අසුන බෙදාගත්හ.

“ඒක නෙවි… ඔයාලගේ පානීය අවශ්‍යතා කොහෙන්ද සපුරන්නේ..?”

කවිනි ඉදිරිපස අසුන් දෙක අතර වූ හිඩැසින් ඉදිරියට එබෙමින් විමසුවා ය.

“මඟ හම්බෙන බාර් එකකින් ගන්න ඕනේ… අනික් ජාති නම් ඕල්රෙඩි හෑව්…”

විසල් සුක්කානම හසුරවමින් කීවේ ය.

“ඇයි අද දෙන්නා ෂෝට් ගහලා..?”

“ඈ බං කවියෝ… අපි යන්නේ ට්‍රිප් එකක් නේද..? ජෙන්ටා ගහලා බහින්න කියලද කියන්නේ..?
නැද්ද විස්සා..?”

“මොකක්ද කවී ෂෝටේ අවුල..?”

විසල් විමසුවේ මඳක් හිස හරවමිනි.

“කිසි අවුලක් නෑ… අපේ ඇහැට හුරු නෑනේ ඒකයි…”

“අපි ඉතිං ඔයාලව දකින්නේ ඔහොම නෙවිනේ…”

යුවතියන්ගේ කතාවලට විසල්ගේ මුවග මැවුණේ සරදම් සිනාවකි.

“පොඩ්ඩක් ඉවසගෙන ඉඳපන් නදී… තව ඇහැට හුරු කරගන්න ඕනේ දේවල් ගොඩක් තියේ මුගේ. මගේ එකීට නම් මං හුඟක් ඒවා ඇහැට හුරු කරවලා තියෙන්නේ දැනටත්…”

“ඔය කිව්වේ කතාවක්…”

“ඇත්තනේ මූ කිව්වේ…”

“කවී, අපි මේ කටවල් දෙක අවුස්සනොගෙන ඉමු අනේ…”

“අර මැ රෙ න් න හදන ජුන්නියෝ දන්නෑනේ මේ සීනියර් උත්තමයෝ දෙන්නගේ කටවල්වල හැටි…”

“කොල්ලෝ උනාම මෙහෙම තමා ඉන්න ඕනේ…”

“හා හා ඔයාලා හරි…”

වාද විවාද මැද සියලුදෙනා සිටියේ පසුගිය දුෂ්කර සමය අමතක වූවාක් මෙනි.

“නදියෝ… සින්දුවක්වත් කියපන්කො…”

එවර විසල් ය.

“මට බෑ අනේ… ඕකේ රේඩියෝ එක දාන්නකෝ…”

“එහෙනම් සාදුකාරයක් දීපං… වන්දනා ගමනක් වගේනේ බං මේක. රෙද්ද…”

විසල්ගේ වෑයම නදිනි හා රණ්ඩුවක් අවුලාගැනීම ය. ඔවුන්ගේ කතාබහේ කොතැනක හෝ පසුගිය කාලය පිළිබඳ වදනක්වත් නොවීය. සියලුදෙනා සිටියේ එය අමතක කර දමා ය. අතරමග වූ ම ත් පැ න් අලෙවිහලකින් තරුණයන් දෙදෙනා ඔවුන්ට අවශ්‍ය ම ත් පැ න් මිල දී ගත්හ. එතැන් සිට රියදුරු අසුන භාරගත්තේ රනුක ය.

රේඩියෝවෙන් ජනප්‍රිය ගීතයක් වාදනය වන්නට වූයෙන් කවිනි එහි සංගීතයෙන් ම එය හඳුනාගත්තා ය.

“අනේ සද්දේ පොඩ්ඩක් වැඩි කරන්නකෝ විසූ… මං ආස සිංදුවක්…”

ඇගේ ඉල්ලීමට විසල් එහි හඬ වැඩි කළේ රනුක දෙස බැල්මක් හෙලමිනි.

“කුවේණියේ මා කුවේණියේ මම
තම්මැන්නා එනවා
රූබරියේ මා රූබරියේ මම
ආලේ සොයා එනවා…

සළුව අරන් ගෙට පලයන් කුමරිය
නැවක නැගී මරු එනවා කුමරිය…

කුවේණියේ මා කුවේණියේ මම
තම්මැන්නා එනවා
රූබරියේ මා රූබරියේ මම
ආලේ සොයා එනවා…

වියූ සළුව නොම හැරයන් කුවේණියේ
ලාට රටින් දොස් පැවරෙයි කුවේණියේ
කිලිටි දෙපා මඩ තවරයි කුවේණියේ
වැස්ස වැටී තෙත තැවරෙයි කුවේණියේ…

දිරි දුන් නුඹේ ආලේ නිසා
බොහෝ විපතක් වෙනා
නොවඩින් සදා
මතු භවයේ මා
හමුවන තුරා
ආලේ පසෙක ලා
හිඳිමී මෙමා…

සළුව අරන් ගෙට පලයන් කුමරිය
නැවක නැගී මරු එනවා කුමරිය…

කුවේණියේ මා කුවේණියේ මම
තම්මැන්නා එනවා
රූබරියේ මා රූබරියේ මම
ආලේ සොයා එනවා…

දිරි දුන් නුඹේ
ආලේ නිසා
බොහෝ විපතක් වෙනා
නොවඩින් සදා
මතු භවයේ මා
හමුවන තුරා
ආලේ පසෙක ලා
හිඳිමී මෙමා…”*

ගීතයත් සමඟ මෝටර්රථය තුළ මොහොතක නිහැඬියාවක් මතුවිය. ගුවන්විදුලි නාලිකාවේ නිවේදිකාවගේ හඬ පමණක් මෝටර්රථය පුරා විහිදිණි.

“අපිට තව ටික දුරයි…”

නිහැඬියාව මකන්නට මෙන් රනුක කීවේ ය.

“දැනටම කළුවර වැටිලා…”

නදිනි, සිය ජංගම දුරකතන තිරයෙන් වෙලාව බලමින් කීවේ ය.

“මහන්සිද ඔයාලට..?”

විසල් හිස පසුපසට මඳක් හරවමින් විමසුවේ ය.

“නෑ අනේ… මොන මහන්සියක්ද…”

කවිනි සිනහවක් පාමින් කීවේ ය.

“අද කාලා හෙට දවල් වෙනකන් නිදාගමු… දවස් හතරක්ම තියේනේ… හිමින් ඇවිදින්න යමු…”

විසල් යළි ඉදිරිපසට නෙත් යොමමින් කීවේ ය.
.
.
.
.
මින්පෙර ද වරක් එහි පැමිණ තිබූ බැවින් ඔවුන්ට නවාතැන ආගන්තුක නොවුණි. රාත්‍රී ආහාරය විසල්ගේ පන්ති මිතුරා වූ තිසර හෙවත් නිලමේ විසින් හඳුන්වාදුන් අසල්වැසි නිවසකින් ලබාගත රැගෙන විත් තිබිණි. රාත්‍රිය සිසිල් ය. යුවතියන් දෙදෙනාත් සමඟ සංවාදයෙහි යෙදෙමින් තරුණයන් දෙදෙනා මොහොතක් ගත කළේ විවේකී ව ය. දු ම් වැ ටි ය කි න් තරුණයන් දෙදෙනා සන්තර්පණය වෙද්දී යුවතියන් දෙදෙනා, ඔවුනොවුන්ගේ කතාවක මොහොතකට ගැලී සිටියහ. විසල්, තම දු ම් වැ ටි ය අවසන් කළේ කවිනි මත සිය නෙතු රඳවමිනි.

“රනුවා, උ ඹ ලා දෙන්නා නිදහසේ කතා කරගනින්… කොකු ගැහුවට පස්සේ උ ඹ ලා දෙන්නට මෙහෙම ෆ්‍රීඩම් එකක් හම්බුණේම නෑනේ… මායි කවීයි කැපෙන්නම්…”

යුවතියන් දෙදෙනාගේ අවධානය දිනාගනිමින් විසල් කීවේ ය. නදිනි විළිබර නෙත් බිමට යොමු කරගත්තා ය.

“එල බං… මං එද්දී කියන්නම් උ ඹ ට…”

රනුක එකඟවෙද්දී කවිනි අසුනෙන් නැගී සිටියේ විසල්ගේ ඉඟියට අනුව ය. විසල් සහ රනුක වෙනුවෙන් ඉහළ මහලෙහි වෙන්වූ කාමරය වෙත යන තෙක් ඔවුන් දෙදෙනා අතර කතාවක් නොවී ය. කාමරයට ඇතුළු වූ විසල් දොර අගුලු ලා තම කමිසය හිසින් පැන්නවී ය.

“සීතලයිනෙ…”

තවමත් දොර අසල ළතවෙමින් සිටි කවිනි සෙමින් කීවා ය.

“සීතල ඇරගන්න තමා මං හදන්නේ…”

කමිසය අසල වූ පුටුවක් මතින් දැමූ ඔහු, ඇයව තමන්ටත් බිත්තියටත් මැදි කරගත්තේ ය. ඔහු, ඇය ඇඳසිටි සීත කබායේ සිපරය ඇයගෙන් නොවිමසා ම විවර කරන්නට විය.

“විසූ…”

ඇය සෙමෙන් මිමිණුවේ ඔහු වෙතට එසවූ තම මුහුණ ඔහුගේ උණුසුම් සුසුම් සරින් නැහැවී යද්දී ය. ඇගේ ගත වැසූ සීත කබාය මෙන් ම ඊට යටින් වූ ටී ෂර්ටය ද ඔහු ගලවා දැමුවේ ඇගේ දෑස්, තම දෑසෙහි අණසකට නතු කරගනිමිනි.

“මොකෝ..?”

ඇහි බැමි ඉහළට නංවමින් ඔහු, ඇගෙන් විමසීය.

“ඔයා අද හරි වෙනස්…”

ඇය කෙඳිරිලි හඬින් කීවේ ඔහු මවන මායාවෙන් තමන්ට මිදීමක් නොමැති බව දැන ම ය. ඔහු මුව අගින් සිනාසී ඇගේ දෙතොල් ආක්‍රමණය කළේ ය. යට ඇඳුමෙන් පමණක් ආවරණය වී තිබූ ඇගේ බඳ, ඔහුගේ රළු දෑතින් තෙරපිණි.

“ඉතිං බයද..? ම්ම්ම්ම්…?”

ඇගේ බඳෙන් ගිලිහුණු ඔහුගේ දෑත්, ඇගේ සියුමැලි දෑතෙහි පටලවමින් ඔහු විමසුවේ ය. දෙන්නට පිළිතුරක් ඇයට සිතාගත නොහැකි විය. ඔහුගේ අඩවන් දෙනෙත් තුළ ශෘංගාරය විසින් තවරාලූ අත්භූත මායාමය බලයක් ඇතැයි ඈට සිතිණි. මීට පෙර ද ඔහුගේ සරාගයේ පහස කොතෙක් වර විඳ තිබුණ ද එදින ඔහු මවන්නේ වෙනස් ම වූ මායාවකැයි ඇය සිතන්නට වූවා ය.

බිත්තිය මතින් ඇගේ හිසට ඉහළ වන තෙක් ඇගේ දෑත ගෙනගිය ඔහු, ඇගේ හිසට ඉහළින් එම දෑත් බිත්තිය මතට තම එක අතකින් තබා තද කරගත්තේ ඒ දෑත ඔහුගේ පුළුල් අත්ල මත මිරිකී යන පරිද්දෙනි. වේගයෙන් උස්-පහත් වෙන ඇගේ ළමැද මත ඔහුගේ දෑස් ගිමන් හැරියේ ය.

“මුහුදේ රළ වගේ…”

ඔහු, සිය නිදහස් අතේ අතැඟිලිවලින් ඇගේ ළමැද පුරා අදිසි රේඛා අඳිමින් කීවේ ය. ඔහුගේ පහසින් මත්වූවාක් මෙන් ඇය දෑස් වසාගත්තා ය.

“ඇස් අරින්න යශෝ…”

ඔහුගේ වෙනස් ආමන්ත්‍රණයෙන් ඇගේ මුව විමතියෙන් මහත් විය.

“යශෝ..?”

ඇය දෑස් විවර කළේ එසේ අසමින් ය. එය මෙතෙක් කිසිවෙකු ඈ නොඇමතූ ආමන්ත්‍රණයකි.

“හ්ම්ම්ම්… යශෝරාවී කෙටි කරලා යශෝ… ඒ නම හරිම සෙක්සි…”

ඇගේ දෙතොලට මඳ සිනහවක් ගෙනෙමින් ඔහු මිමිණුම් ස්වරයෙන් කීවේ ය. ඇගේ දෙතොලග පිපි සිනහව යළිත් ඔහුගේ දෙතොල් අතර සැඟවිණි. යට ඇඳුමින් පමණක් ආවරණය වූ ඇගේ උඩුකය ඔහුගේ හැඩි දැඩි පපුව මත තෙරපිණි. ඔහු සිය නිදහස් අතින් ඇගේ යට ඇඳුමේ ගාංචු ලිහිල් කළේ ය. නිරුවත් පිට පුරා ඔහුගේ සීතල ඇඟිලි තුඩු ගෙනගියේ ඇයව තවත් තමන් වෙතට ම නතු කරගනිමිනි.

ඇගේ දෙතොල් මුදවාලූ ඔහු, ඇගේ ගෙල මත සිපුම් තවරන්නට විය. ඔහුගේ දෙතොල් මගින් ඇති කළ රතු පැහැති සිපුම් සලකුණු ඇගේ පැහැපත් ගෙල පුරා මතුවන තෙක් ඔහුගේ දෙතොල් නතර නොවිණි.

අනතුරුව ඔහුගේ දෙතොල්වල ආක්‍රමණයට නතු වූයේ ඇගේ සවන් පෙත්තකි. ඇගේ මුවින් කෙඳිරිලි හඬ නිකුත් වන තෙක් ම ඔහු, ඇගේ සවන මත සිය දෙතොල් ඇතිරුවේ ය. ඔහුගේ අතින්, ඇගේ දෑත් තවත් බිත්තිය මතට තෙරපුනේ ඇයට සියුම් වේදනාවක් ද ඇති කරමිනි.

“විසූ…”

ඔහුව ස්පර්ශ කරමින් තම නුරාව පිට කළ නොහැකි වූයෙන් ඇය කොඳුරන්නට වූවා ය. ඔහු මවන මායාව මත ඇය ගිලීයමින් සිටියා ය. යට ඇඳුමෙන් මිදුණු ඇගේ තිසර තුඩු ඔහුගේ පපුවෙහි රෝම අතර සැඟවිණි. ඔහු සෙමෙන් ඇගේ දෑතෙහි ග්‍රහණය මුදවන්නට වූයේ ය. ඇගේ උඩුකය වැසූ අවසන් ඇඟලුමත් ඇගේ ගතෙන් ඉවත් කළ ඔහු, ඇගේ දෙකලවා යටින් දෑත් යවා ඇයව ඔසවා ගත්තේ ය. ඔහුගේ බඳ වටා දෙපා ද, ගෙල වටා දෑත් ද යවමින් ඇය, ඔහුගේ උර මත හිස තබාගත්තා ය.

“දැන්මම මහන්සිද මැණික..? තාම පටන් ගත්තා විතරයිනේ…”

ඔහු විමසුවේ ඇයව ඔසවාගෙන යහන වෙත පැමිනෙමිණි. ඇය කිසිත් නොපවසා ඔහුගේ ගෙල මත දෙතොල් තැවරීය.

“මාව ඕනෙවට වඩා අවුස්සන්න එපා මැණික… උ ඹ ට ම යි රිදෙන්නේ…”

ඔහු අනතුරු හැඟවීය. එය ගණනකට නොගත් ඇය, ඔහුගේ ගෙල සහ උරහිස මත සිපුම් සලකුණු මවන්නට විය. මොහොතකින් හිස නගා තමන් දෙස බැලූ ඇගේ දෙතොල්, ඔහුගේ මුවෙහි සැඟවිණි.

“යශෝ, මට අද ස්පෙෂල් දෙයක් ඕනේ…”

ඇගේ දෙතොල් මුදවමින් ඔහු කීවේ ඇය හිස ඔසවා ඔහු දෙස බලන විට ය. ඔහු, ඇයව බිමින් තැබුවේ ය.

“මොනවද..?”

“සෙක්ස් සම්බන්ධ දෙයක්…”

“දන්නවා අනේ… මං අහන්නේ මොන වගේ දෙයක්ද කියලා..? අපි අද සෙක්ස් කරනවද..?”

ඔහුගේ දෙතොල මත ඇඳීගියේ මඳහසකි.

“එහෙම කළාට කමක් නැද්ද..? එතකොට ඔයාගේ වර්ජින් මැරේජ් එක..?”

ඇගේ උවනේ ඇඳුනේ දඟකාර සිනහවකි.

“කවුද මට කිව්වා මතකයි බැඳලා ගැහුවත් එකයි ගහලා බැන්දත් එකයි කියලා…”

ඔහු, ඇගේ නාසය තදින් අතැඟිලිවලින් ඇල්ලුවේ හඬ නගා සිනාසෙමිනි.

“කවුද අප්පේ මගේ කෙල්ලව මේ තරම් පණ්ඩිත කරපු එකා..?”

ඔහු, ඇගේ නාසාග්‍රය මත දෙතොල් තැවරීය.

“මං දවසක ඔයාගේ වයිෆ් වෙනවා නම් මේවා දැනගෙන ඉන්නම ඕනනේ…”

“හ්ම්ම්ම්… ඒක නම් ඇත්ත… මට ඕනේ මාව හොඳට අවුස්සන්න පුළුවන් කෙල්ලෙක්ව… දැනටමත් ඔයා නම් ඒක හොඳටම කරනවා බබා…”

“සතථ අභ්‍යාසය සහ පුහුණුකරුගේ දක්ෂතා තමයි…”

ඔහු යළිත් සිනාසුණේ උරහිස් ලෙළවමිනි. ඇය මොහොතක් බලාසිටියේ ඔහු සිනාසෙන දෙස ය. අනතුරුව පා ඇඟිලිවලින් ඉස්සී ඇය ඔහුගේ ගෙලෙහි උගුරු ගැටය සිපගත්තෙන් ඔහු සිනාව නවතා ඈ දෙස බැලුවේ ය.

“මං කිව්වේ එහෙම සෙක්ස් ගැන නෙවෙයි පණ…”

ඇගේ බඳ වටා අතක් යවමින් ඒ නළලත පුරා දෙතොල් අතුරමින් ඔහු මිමිණීය.

“එහෙනම්..?”

“බැක් සයිඩ් ගැන…”

ඇය දෑස් හකුලුවමින් ඔහු දෙස බැලුවේ ඔහුගේ හාදුවෙන් මිදෙමිනි.

“ඔයා කියන්නේ එයිනල් ඉන්ටර්කෝස් (ගුද ලිංගික සංසර්ගය) එකක් ගැනද..?”

ඔහු හිස සැලීය.

“ඔව්… ඒත් ඔයා කැමති නම් විතරයි…”

ඇය මොහොතක් නිහඬව සිටියා ය.

“ඒක රිදෙනවද..?”

“ෆස්ට් ටයිම් ඕනෙම දෙයක් පොඩ්ඩක් රිදෙනවා… ඒත් පස්සේ ඒක හරියනවා…”

ඇය හිස සැලුවා ය.

“ඔයා අකමැති නම් මං ඒකට බල කරන්නෑ මැණික… එහෙම දේවල් බලෙන් කරද්දී කිසිම ෆීලින් එකක් නෑ…”

“ඔයා කලින් එහෙම කරලා තියනවද..?”

ඇගේ පැනයෙන් ඔහු වික්ෂිප්ත විය.

“විසූ, මං දන්නවා ඔයා මාත් එක්ක මෙහෙම ඉන්න කලින් සෙක්ස් කරලා තියනවා කියලා. ඒක මට රහසක් නෙවෙයිනේ… මං අහන්නේ මේ විදියට ඔයා කරලා තියනවද කියලා…”

ඔහුගේ නිහඬතාවය හේතුවෙන් ඇය විමසුවා ය.

“හ්ම්ම්ම්… ඔව්… ඒත් ඔයා අකමැති නම්…”

“අපි ඒක කරමු…”

ඇය, ඔහුගේ කතාවට බාධා කරමින් එකවරම කීවෙන් ඔහු මවිත විය.

“ආ යූ ශුවර්..?”

“මං දන්නෑ ඒ ගැන. ඒත් මට ඕනේ…”

ඈ සෙමෙන් මිමිණීය.

“උ ඹ නම් පිස්සුවක් කෙල්ල…”

ඇගේ දෙතොල් මත සිපුමක් තබමින් ඔහු කීවේ ය. ඔහු යහන මත හිඳගත්තේ ඇයව, තමන් වෙතට ගනිමිනි. ඇගේ යටිකය වැසූ සැහැල්ලු කලිසම සහ යට ඇඳුම ඉවත් කරමින් ඇයව, තම දෙපා මත හිඳුවාගත්තේ ය.

“කොහොමද එහෙම කරන්නේ..?”

ඔහු, ඇයට පිළිතුරු නොදී ඇගේ ළමැද පුරා සිය දෙතොල් අතුරන්නට විය. ඔහුගේ ගල වටා ගෙතුණු ඇගේ දෑතෙහි ඇඟිලි තුඩු ඔහුගේ හිස පුරා ගියේ යළි යළිත් ඔහුගේ මායාවෙහි ඈ අතරමං කරමිනි. ඔහුගේ එක අතක් ඇගේ පිට මතින් ගොස් බඳ තෙක් වැටී තිබූ අතර අනෙක් අත දෙපා ඉහත්තාවේ නිම්නය පාදන්නට විය. ඔහු, සිය දිගු අතැඟිලිවලින් ඇගේ සියුමැලි ගං ඉවුරු මත සෙමෙන් පිරිමදින්නට විය.

“ශේව් කළාද..?”

ඔහු හිස නගා ඇගෙන් විමසුවේ ය. ඇය යන්තම් සිනාවක් පා හිස සැලුවා ය.

“ගුඩ් ගර්ල්…”

යළිත් ඇගේ තිසරුන් මත දෙතොල යාත්‍රා කරවන්නට විය. ඔහුගේ අතැඟිලි ගං ඉවුරු මතින් ගං පතුල සොයා කිමිදෙන්නට විය. ඇය, ඔහුගේ දෙපා මතම හැකිලෙන්නට වූයේ ඔහුගේ අතැඟිලි පහස සහ දෙතොල් පහස දරාගත නොහැකිව ය. ඔහු ඇඳසිටි සැහැල්ලු බොටම් කලිසම තුළින් ඇගේ කලවය උණුසුම් කළේ නුරාවෙන් උණුසුම් වූ ඔහුගේ ගිනි සිළුව යි.

ඔහුගේ තෙත් වූ අතැඟිලි වේගයෙන් ගඟ දිය කලතවන්නට විය. ඇගේ නිය රටා ඔහුගේ පිට සහ ගෙල පුරා ඇඳෙන්නට වූයේ එකී නුරාවේ අනුහසෙනි. ඇය තම දෙපා තුඩුවලින් පවා ඒ නුරාව දරාගැනීමට උත්සාහ කළා ය.

ඉදින් ගඟ දෙගොඩ තලා යන්නට විය. ඇය වෙව්ලමින් එම දිය පහරට නතු විය. ඇගේ පපුව ගැහුනේ සිතාගැනීමටත් බැරි තරම් වේගයෙනි. කාලය කෙසේ ගෙවුනේ ද යන්න දැනසිටියේ බිත්තියේ වූ ඔරලෝසුව පමණි. ඔවුන් දෙදෙනා ම සිටියේ ඔවුන්ගේ ම ලෝකයේ තනි වී ය. ඇගේ ගං දියෙන් තෙමුණු තම අතැඟිලිවල රස බලමින් ඔහු, ඇයට ඉඟි කළේ ය. සුරාන්තයේ මිහිරෙන් වෙහෙස වූ ඇය මඳ සිනහවක් පෑවා ය.

“මගේ කෙල්ල හරි රසයිනේ…”

ඇය දෙස දෑස් අඩවන් කර බැල්මක් හෙලමින් ඔහු කීවේ ය. ඇය දෑස් පියාගත්තා ය. ඈ ගිමන් හරින තෙක් ඔහු, ඇයව සිපගනිමින් කාලය ගත්තේ ය.

“මහන්සිද..? අදට ඇද්ද..?”

ඇය තරමක් නිවුණු පසු ඔහු විමසීය. ඇගේ හදවත තවමත් ගැහෙන්නේ වේග රිද්මයෙන් බව ඔහුගේ පපුවට දැනිණි.

“නෑ මහන්සි නෑ…”

ඇය මඳ සිනහවක් පා හිස දෙපසට සැලුවා ය.

“මැණික, චුට්ටක් ඇඳෙන් වාඩිවෙන්න…”

ඇයව යහන මත හිඳුවමින් ඔහු කීවේ ය. යහන මතින් නැගිටගත් ඔහු මේසය අසලට ගොස් බෑගයෙන් ගත්තේ කුඩා ප්‍රමාණයේ පැකට් දෙකකි. ඈ අතට එම පැකට් දෙක දුන් ඔහු, තම ගත රැඳි බොටම් කලිසම ගලවා ඉවත් කළේ ය.

“මේ මොනවද..?”

තවමත් ඔහුගේ ශෘංගාරයෙන් සම්පූර්ණයෙන් ම නොමිදුණු ඈ විමසුවා ය.

“සුදු පාට පැකට් එක ලුබ්‍රිකන්ට් (ලිහිසි) එකක්… අනික් එක කොන්ඩම් එකක්…”

ඇය කිසිවක් නොකියා හිස නගා ඔහු දෙස බැලුවා ය. දෙපා පහතට හෙලා යහන මත හිඳගෙන සිටි ඇය වෙතට ළං වූ ඔහු, සිය සුරතෙහි මහපටඟිල්ලෙන් ඇගේ රෝස පැහැති දෙතොල තරමක් තදින් ස්පර්ශ කළේ ය.

“මට ඔයාගේ සප්‍රයිස් එක ඕනේ බබා…”

තම අතැති පැකට්ටු දෙක පසෙකින් තැබූ ඇය, ඔහුගේ උණුසුම් ගිනි සිළුවෙහි පහස තම අතැඟිලිවලට දැනෙන්නට හැරියා ය. යළිත් තම හද ගැස්ම වැඩිවෙද්දී ඇය ඒ වෙත සිය මුව ළං කළේ ඔහු දෙස බලමිනි. එවර ශෘංගාර මායාවට හසුවූයේ ඔහු ය. දෑස් පියාගෙන හිස ගෙලෙන් පිටුපසට නැඹුරු කළ ඔහු, ඇගේ මුවෙන් ගෙන එන සුවදායී ස්පර්ශය විඳගත්තේ ය. ඔහුගේ එක අතක් ඇගේ හිසකෙස් තදින් ග්‍රහණය කරගත්තේ වේගවත් සුසුම් ධාරා ඔහුගේ නාස් පුඩු මතින් නිදහස් වන විට ය.

“ඇති යශෝ…”

ඔහු මිමිණුවේ මිනිත්තු කිහිපයක් ගතවීමන් අනතුරුව ය. ඔහු හිස නවා ඇගේ දෙතොල් අල්වාගත්තේ ය.

“මට පිටිපස්ස හරවලා ඇඳ උඩ දණ ගහන්න බබා…”

මිනිත්තුවකට ආසන්න කාලයකින් අනතුරුව ඔහු මිමිණුම් සරින් කීවේ ය. ඇය, ඔහුට කීකරුවෙමින් යහන දණ තැබුවේ මුවින් සුසුමක් පිට කරමිනි.

“බයවෙලාද ඉන්නේ..? ම්ම්ම්ම්..?”

ඔහු ද එක් දණක් යහන මත තබා තවමත් යහන මත දෙදණින් සිටගෙන සිටින ඇගේ පිට, තම පපුවට හේත්තු කරගනිමින් විමසුවේ ය.

“නෑ…”

ඇගේ ස්වරය සිහින් ය. ඔහුගේ දෙතොල් ඇගේ ගෙල පිටුපස සිට පිට හරහා පහතට ඇදී ආවේ යළිත් ශෘංගාරයට ඇයව නතු කරගනිමිනි. ඇගේ කොන්දෙන් පහළ නිම්නය මැදින් ඔහු දෙතොල් අතුරද්දී ඇය දෑත් ඇඳ මතට දෑත් තබා වාරු වූවා ය. ඔහුගේ ස්පර්ශයෙන් ඇය සලිත වූවා ය.

එය තරමක වේදනාත්මක ශෘංගාරමය කිමිදීමක් වුවත් ඈ එම අත්දැකීමෙන් මුසපත් වූවා ය. එතෙක් ඈ අත්වින්දේ සිරුර මතුපිටින් ඔහු මැවූ ශෘංගාරය ම පමණි. ඔහු, තම සිරුර තුළට ද එකී ආක්‍රමණය මෙහෙයවන විට ඈ ඉන් වෙනස් ම අරුමයක් අත්වින්දා ය.

ඇය යහන මත වැතිර සිටි ඔහුගේ පපුව මත ගිමන් හැරියා ය. ඔහුගේ සිපුම් වරින් වර ඇගේ නළලත්, හිසත් මත පතිත විය.

“රිදෙනවද මැණික..?”

ඔහු සෙමෙන් විමසුවේ ය. අන් කෙදිනකටත් වඩා එදින ඇය විඩාපත්ව ඇති බව ඔහුට සිතිණි.

“හ්ම්ම්ම්… අඩුවෙයි නේද..?”

“ඔව්… ආයේ ඕවා ඕනේ නෑ… ඔයාට ඒක අමාරුයි…”

“එහෙම නෑ…”

ඔහුගේ පපුවෙහි වූ රෝම ගස්වලින් අදිමින් ඈ කීවා ය.

“ආයේ රිදුනට කමක් නැද්ද..?”

“ආයේ රිදෙන එකක් නෑ…”

ඔහු සිනහවක් පාමින් ඈ දෙස බැලුවේ ය. ඇය හිස නගා ඔහු දෙස බලා ඔහු මතින් ඇදී ඔහුගේ දෙතොල සිපගත්තා ය.

“මැණික…”

ඇයව, තම ගත මතට ගනිමින් ඔහු කීවේ ය.

“ම්ම්ම්ම්..?”

“මට එක දෙයක් අද හොඳටම ශුවර් උනා මැණික… මං ඔයාව බැන්දම, මං කියන්නේ අපි රෙජිස්ටර් උනාට පස්සේ පෝරුවට නගිනකන් නම් මං ඉවසන එකක් නෑ කියලා මට හොඳටම ශුවර්… ඔයත් වෙලාවකට මාව අවුස්සනවා නෙවි කුලප්පු කරනවා… ඒ නිසා රෙජිස්ට්‍රේෂන් එකෙන් පස්සේ ශේප් එකේ අපි දෙන්නා හනිමූන් එක ගිහින් ඉවරයක් කරමු. හාද..? මං පාස්-අවුට් උන ගමන් ඔයාව ලීගලි මැරි කරනවා. ඒ කියන්නේ තව මාස දෙක, තුනකින්. ඊටපස්සේ අපි හනිමූන් ටාස්ක් එක කම්ප්ලීට් කරමු… ඊට වඩා නම් මට ඉවසන්න කියන්නෙපා මැණික. දැන් මේ ඉවසන් මෙහෙම ඉන්නෙත් මං මාර අමාරුවෙන්…”

ඔහු කීවේ ඇගේ දෑස් අල්වා ගනිමිනි. ඇය හිස සලමින් ඔහුට එකඟවූයේ ඔහු යළිත් ඇගේ දෙතොල් ආක්‍රමණය කරන අතරතුර ය.

✍🏼 සකුනි හතරසිංහ

*පද රචනය- චන්ද්‍රසේන තලංගම
සංගීතය- චරිත අත්තලගේ
ගායනය- රිද්ම වීරවර්ධන & දිලූපා කෝදාගොඩ

අද epi එක ගැන මගෙන් මුකුත්ම අහන්නෙපා. මමත් අසරණයි. ☺️ බණ්ඩාරවෙල ගිය කට්ටිය ජෝඩු දෙකට බාධා නොකර කතාව කියවලා නිදාගන්න. 😂

අද කොටස ගැන fire වෙන්න ඉන්න අය ඉන්නවා නම් මේකේ තියන කුවේණියේ සිංදුවේ තේරුම පොඩ්ඩක් හොයලා බලන්න. ඊටපස්සේ ඇයි ඒකම එතනට දාලා තියෙන්නේ කියල විචාර බුද්ධියෙන් හිතලා බලන්න