බිමල්ගේ බිරිද මිලදීගත් BMW රථය ගැන ලාල්කාන්ත මහතාගෙන් අප විමසුවා. එහිදී ඔහු
“මේ රටේ තිබෙන නිර්දන පංතියේ පක්ශය වූ නිසාවෙන් අපේ පවුලේ අයට සැප විදින්න බැහැයි කියලා මාක්ස්, ලෙනින් න්‍යායයේ කොහෙවත් කියලා නෑ. මේ තියෙන්නේ මිනිස්සුන්ගේ දැක්මේ අවුලක්. විරුද්ධවාදියාගේ කුහකත්වයේ ප්‍රතිපලයක් ලෙස මේවා සමාජගත වන්නේ වැරදු දෙයක් ලෙසයි. මේවට උත්තර දෙන්න හදන එකත් මෝඩ ක්‍රියාවක් “බවයි