Home Novels අමුතු පෙමක් අමුතු පෙමක් – 1 කොටස

අමුතු පෙමක් – 1 කොටස

0
79

වියපත් පෙම්බරා

“ආ නංගී,,,,කොහෙද මේ කලබලෙන් වගේ යන්නෙ?ඒයි බලාප/ල්/ල/කො ගිනි කිකිළියක් වගේ.මාර හොට්.අද නම් එලි වෙනකල් ප/&/ට සැ/$/ක් ගන්න පුලුවන්. මොකද කියන්නෙ නංගි අපිත් එක්ක යන්න එනවද?…”

රෑ නවයයි විස්සට විතර ගෙදර කාගෙවත් ඇස නොගැටී ගේට්ටුවෙන් එලියට ඇවිත් පාර දිගේ එද්දි හංදියෙ පෙට්‍රල් ශෙඩ් එක ළඟ හිටපු රස්ති//යාදුකාර කො/ල්/ලො තුන් හතර දෙනෙක් මට යන්න නොදී පාර හරස් කරගත්තා.ඒ වෙලාවෙ උදව් ඉල්ලන්න තරම් කෙනෙක් අහල පහලක හිටියෙ නැහැ.

“මොකෝ නංගි සයිලන්ස් වුනේ?බය වෙන්න එපා.එන්න යමු අපිත් එක්ක.අපි ඔයාට කරදර කරන්නෑ…”

මම ඔවුන්ව මගෑරලා දුවන්න හදනකොට උ/න් හතර දෙනා මාව වට කරගත්තා.මං හොඳටම බය වුනා.එක කො/ල්/ලෙ/ක් මාව බලහත්කාරයෙන් කි/ස් කරන්න හදද්දි මං ඇස් දෙක පියාගෙන හයියෙන් කෑ ගැහුවා.

ඒත් ඒ කො/ල්/ල/ට මාව කි/ස් කරන්න හම්බුනේ නැහැ.මගෙ වටේට හිටපු කො/ල්/ලො හතර දෙනාටම කව්දෝ ගහන සද්දෙ ඇහිලා මං යාන්තමින් ඇස් ඇරලා බැලුවා. කවුදෝ මන්දා කෙනෙක් අ/රු/න් හතර දෙනාට බිම දාගෙන දිගට හරහට නෙළනවා.

මං බෑග් එකත් තුරුල් කරගෙන පිටිපස්සෙන් පිටිපස්සට ගියා.උවමනාවෙන් බලද්දි මං දැක්කෙ මාව බේර ගන්න ආපු කෙනා කව්ද කියලා.

ඉවරයි,,,,සේරම ඉවරයි දැන්,,,,ශික් මගෙ කරුමෙට මූ/ද ආවෙ මාව බේර ගන්න.දැන් මගෙ හැම ප්ලෑන් එකක්ම එලි වෙනවා.මේ දවස් වල මගෙ වෙලාව නම් අන්තිම සවුත්තුයි.

අ/රු/න් හතර දෙනාට එලව එලව ගහපු භානුක අතේ,පයේ ගෑවුනු වැලි පිහදාගෙන මගෙ ළඟට ආවෙ යක්ෂ කේන්තියෙන්.ආපු ගමන්ම මගෙ කන හරහා පාරක් දුන්නා.තරු පෙනුනා ඒ පාරට.කවදාවත් අප්පච්චිගෙන්වත් මං එච්චර දරුණුවට ගුටියක් කාලා නැහැ.

මේ කොහෙන්වත් ආපු එකෙක්ට කොහෙද හයියක් මට අත උස්සන්න.උ/$ දන්නෑ තාම මගෙ හැටි.නා/කි උගුඩුවා.

“ත/මු/සෙ/ට කොහෙද හයියක් මට අත උස්සන්න්,,,,👋ආහ්,,,,,

ඉතුරු ටික කියාගන්න හම්බුනේ නැහැ. භානුක මගෙ අනික් කම්මුලටත් හයියෙන් පාරක් ගැහුවා.වේදනාව වැඩිකමට මගෙ ඇස් දෙකෙන් කඳුලු සට සට ගාලා ගලාගෙන ගියා.

“නගිනවා වාහනේට…”

භානුක ඉස්සරහ දොර ඇරලා මාව සීට් එකට තල්ලු කරා.මං බෑග් එකත් පපුවට තුරුල් කරගෙන වාඩි වුනේ භානුකට රවමින්.එයා කොහෙන් ආපු අයිතියකටද මගෙ ජීවිතේ ගැන මෙහෙම තීරණ ගන්න.

“මේ මහ රෑ වෙලා තනියම මේ විදියට එලියට ත/මු/සෙ/ට බය හිතුනෙ නැද්ද රූහි?ගෑණු ළමේක් නේද ත/මු/න්?මගෙන් බේරෙන්න හිතුවා මදි.තව පොඩ්ඩෙන් මට කිරිල්ලිව මිස් වෙනවා…”

“ඇත්තටම ඔයාට මේ ලෝකෙ වෙන ගෑණු ළමයි නැද්ද භානුක මගෙ පස්සෙන් එන්නෙ?…”

බොහෝ වෙලාවක් නිහඬව උන්නු රූහි සිය කටහඬ අවදි කරා.තවමත් වේදනාවෙන් බර වූ කම්මුල අතගාමින් ඇය භානුක දෙස බැලුවෙ කේන්තිය පිරි දෙනෙතින්.

“ඉන්නවා.ගොඩාක් ඉන්නවා.ඒත් මගෙ හිත ගත්තු රූහි ලා ඉන්නෙ එක්කෙනයි.ඒකයි මං මෙච්චර නැහීගෙන ඔයාට ල/ව් කරන්නෙ…”

එක් අතකින් භානුක රූහිගෙ කම්මුලට තට්ටුවක් දැම්මා.රූහි කේන්තියෙන් පුපුර පුපුර සීට් එකේ අයිනටම ගිහින් වාඩි වුනා.

“ඒත් මං ඔයාට කැමති නෑ භානුක…”

“හේතුව?…”

භානුක කිසිම ගානක් නැතුව අහනවා.රූහි නම් ඉන්නෙ යකා වැහිලා.

“මීට වැඩිය හොඳ නැද්ද ඔයා මාව දරු කමට හදා ගත්තා නම්?…”

භානුක බඩට අත තියාගෙන හයියෙන් හිනා වෙනවා.රූහි පුදුමයෙන් මෙන් භානුක දෙස බැලුවා.හිනාවෙන්නට තරම් දෙයක් තමා පැවසුවේ නැහැනෙ.

“රූහි ඔයා මට වඩා දහතුනයි බාල.ඒක මහා ලොකූ වයස් පරතරයක් නෙවෙයි.ආදරේට වයස බාධාවක් නෙවෙයි බබා.ආදරේ ඉස්සරහ වයස කියන්නෙ ඉලක්කමක් විතරයි…”

“ඔයාට බාධාවක් නොවෙන්න පුලුවන්.ඒත් ඒක මට බාධාවක් භානුක.ඔයා වෙන කෙනෙක් හොයාගෙන මැරි කරන්න…”

ඒ පාර නම් භානුකට මළ පැන්නා.ඔහු පාර අයිනට වෙන්න කාරෙක නතර කරලා රූහිගෙ අතෙන් ඇදලා අරගෙන තමාගෙ ඇඟට තු/රු/ල් කරගත්තා.

“වෙන කෙනෙක්ව කසාද බඳින්න ඕනි නම් මං මෙච්චර නැහීගෙන ත/මු/සෙ/ට ආදරේ කරන්නෑ රූහි.ගිරවියක් වගේ කියවන ත/මු/සෙ/ගෙ මේ පුංචි කටට මං හරිම ආසයි. කතුරක් වගේ.වෙලාවකට කෝච්චියක් වගේ…”

අඬ අඳුරේම රූහිගෙ ලා රෝස පැහැති තො/ල් පෙති තම දෙ/තො/ලි/න් අල්ලා ගත් භානුක ඇගේ විරෝධතාවය නොතකාම සි/ප ගැනුම් සටහන් කරා.

“අහකට යන්න භානුක.ලැජ්ජ නැද්ද?…”

“මං ලැජ්ජ වෙන්නෙ මොකටද?ඔයා මගෙ වයිෆ් ඉන්න කෙනානෙ.මැරි කරන්න කලින් කි/ස් එකක් දුන්නා කියලා ඒකෙ වරදක් නෑනෙ.අනික මං ඉස්සෙල්ලා ආවෙ නැත්නම් ත/මු/න්/ට මොකද වෙන්නෙ කියලා හිතුවද?…”

“මොනවා වෙන්නද?…”

“ත/මු/සෙ හොඳ සිහියෙන්ද කතා කරන්නෙ ‍රූහි?මං ආවෙ නැත්නම් අර රස්තියාදුකාරයො හතර දෙනා ත/මු/සෙ/ට මොනවා කරලා තියෙයිද දන්නෑ.දැන් කාලෙ රෑ වෙලා තියා දවල්ටවත් ගෑණු ළමේකුට තනියම පාරෙ බැහැලා යන්න බැහැ.මෙයා මෙතන පණ්ඩිතයා වගේ බෑග් එකකුත් අරගෙන ගෙදරින් පැනලා යන්න හදනවා. ත/මු/සෙ හරිම මුරණ්ඩුයි රූහි.ඉන්නවකො ඔය මුරණ්ඩුකම මං ගානට මට්ටු කරලා ගන්නම්…”

භානුක කාරෙක හැරෙව්වෙ රූහිගෙ ගෙවල් තියන පැත්තට.අද නම් අප්පච්චිගෙන් හොඳ බැනුම් ටිකක් අහගන්න වෙනවා කියලා ශුවර්.රූහිට එහෙම හිතුනා.

කාරෙක මිදුලෙන් නැවැත්තුවට පස්සෙ රූහි බෑග් එකත් තුරුල් කරගෙන එලියට බැස්සා. ඇය හිතුවෙ හැමෝටම හොරෙන් කුස්සිය පැත්තෙන් ගෙට රිංගන්න.ඒත් භානුක රූහිගෙ අතෙන් ඇදගෙන සාලෙට ආවා. අම්මා,අප්පච්චි,අක්කා,මල්ලි ඔක්කොමලා සාලෙ.රූහිව දැකලා එයාලා පුදුම වුනා.

“රූහි,,,,දුවේ ඔයා මොකද මේ බෑග් එකකුත් අරගෙන කොහෙද ගියේ?භානුක පුතා ඔයාට කොයි වෙලේද දුවව හම්බුනේ?…”

“මාරයිනෙ අංකල්.ඔයාලා දරුවො ගැන පුදුම සෙවිල්ලකින්නෙ ඉන්නෙ.රූහි ඇඳුම් බෑග් එකකුත් අරන් ගෙදරින් පැනලා යනකල් ඔයාලා දන්නෑ…”

“මොකක්?ගෙදරින් පැනලා යනකල්??මොකක්ද ඒ කතාවෙ තේරුම?…”

මොකුත් නොදන්න රූහිගෙ අම්මා එහෙම ඇහුවෙ රූහි දෙසයි භානුක දෙසයි මාරුවෙන් මාරුවට බලමින්.

“ආන්ටි මෙයා මාව මැරි කරන්න වෙනවට ගෙදරින් පැනලා යන්න හැදුවෙ.පෙට්‍රල් ශෙඩ් එක ළඟදි මං දැක්කෙ.එතන හිටපු කො/ල්/ලො වගයක් මෙයාට කරදර කරන්න හැදුවා. එවලෙ මං ගිහින් මෙයාව බේර ගත්තෙ. අංකල්,,,,අපේ ඩැඩී නෙක්ස්ට් මන්ත් ආපහු ඇමරිකා යනවා.ඊට කලින් වෙඩින් එක ගන්න ඕනි.අංකලුයි ආන්ටියි කිසිම දේකට බය වෙන්න එපා.අපේ මමී කියපු විදියට ලබන සතියෙ සඳුදා හොඳ නැකත් දවසක්ලු. එදාට කසාදෙ ලියාපදිංචි කරලා පොඩියට උත්සවයක් ගම්මු හිල්ටන් එකේ.හැම දෙයක් ගැනම මං බලා ගන්නම්.අංකලුයි ආන්ටියි නෑදෑයින්ට ඉන්වයිට් කරන්න.එහෙනම් මං ගිහින් එන්නම්…”

විනාඩි කිහිපයකින් මගේ මුළු ජීවිතේ ගැනම තීරණයක් අරගෙන භානුක යන්න ගියා.මට දැනුනෙ මහා මූසල හිස් හැඟීමක්.එයා කොහොමද එහෙම මගෙ දෙමව්පියො ඉස්සරහ මගෙ ජීවිතේ ගැන තනියම තීරණ ගන්නෙ?ඇයි අම්මටයි අප්පච්චිටයි බැරි භානුකගෙ තීරණේට විරුද්ධ වෙන්න.

රූහි එවැනි බොහෝ දේවල් ගැන කල්පනා කරා.භානුකගේ පියා වන සිංහවංශ රූහිගෙ පියාගෙ පාසල් සමයේ සිට මිතුරෙකි.ඔවුන් දෙදෙනා එකට එක්ව බොහෝ ව්‍යාපාර වල නිරත විය.අද සිංහවංශ සේම රූහිගේ පියා වන බාලසූරියද ව්‍යාපාර ක්ෂේත්‍රයේ දිදුලන තරුය.නමුත් රූහිගේ පියාට වඩා භානුකගේ පියා ඉදිරියෙන් සිටී.

දිනෙන් දින ගෙවී ගිහින් භානුකගේත් රූහිගේත් විවාහය සිදු වුනා.ඒ කොළඹ හිල්ටන් හෝටල් පරිශ්‍රයේදී.දෙපාර්ශවයේම නෑදෑ හිතවතුන් රැසක්ම විවාහයට සුභ පතන්නට පැමිණ සිටියා.

අන්තිම මොහොත තෙක්ම රූහි උත්සහ කරේ විවාහය නැවැත්වීමටය.තමා භානුකට අකමැති බව කොතෙක් කීවද තම පියා ඒ කිසිවක් ගනන් ගත්තේ නැත.සියල්ල සිදු වූයේ පියාගේත් මවගේත් කැමැත්තටම පමණි.

භානුක යනු උගත්,බුද්ධිමත් කඩවසම් තරුණයෙකි.ඔහුට මිල මුදල් වලින්ද අඩු පාඩුවක්ද නැත.සිය පියාගේ ව්‍යාපාර ඉතා දක්ෂ අයුරින් පාලනය කරන ඔහු ඉතා අවංක කාටත් එක ලෙස සළකන පුද්ගලයෙකි.ගතිගුණ අතෙන් ඔහුගේ වරදක් නැත.නමුත් රූහිට භානුකට අකමැති එකම හේතුව ඔහු තමාට වඩා වසර දහතුනක්ම වැඩිමහල් නිසයි.

විවාහයෙන් පසු දෙදෙනා පිටත්ව ගියේ ගල්කිස්සේ පිහිටි විශාල සුන්දර හෝටලයක් වෙතයි.එම හෝටලය අයත් වන්නේ භානුකගේ හොඳම මිතුරෙකුටයි.

❤️❤️

“වාව් බබා ඔයා අද මාර ලස්සනයිනෙ.හරිම හොට්නෙ.ගිලින්න හිතෙනවා.ඇත්තමයි මගෙ ස්වීට් වයිෆ් අද නම් සුරංගනාවියක් වගේ…”

රාත්‍රී නිදන දුහුල් ඇඳුමට රූහිගේ වත කැපිලා විනිවිද පේනවා.ඒ මතින් දෑස් අහකට ගන්න භානුකට සිතුනෙම නැහැ.තමාගේ ලාබාල පුංචි පතිනිය මෙතරම් හැඩකාරියක් කියලා ඔහු දැන සිටියෙ නැහැ.භානුක වශී වෙලා මෙන් රූහි දෙස බලාගෙන උන්නා.

ය/කෝ මූ* ගෑ/ණු දැකලා වගේනෙ මෙහෙම බලාගෙන ඉන්නෙ.අවුරුදු තිස් ගානකට අදමද කොහෙද ගෑ/ණු ළමේකුගෙ දණිස් දෙකෙන් උඩ දැකලා තියෙන්නෙ.මළ පෙ/රේ/ත/යෙ/ක් වගේ බලන් ඉන්න හැටි විතරක්. නාකි උගුඩුවා.

උඩුකය නි/$/ව/ත්/ව භානුක ඇඳ සිටියෙ කෙටි ශෝට් කලිසමක් පමණි.මොහොතකින් රූහිගේ දෑස් භානුකගේ හැඩි දැඩි සිරුර මත දිව යන්නට වුනා.

මෙහෙම ඉන්නකොට නම් මූ//ට අවුරුදු තිස් දෙකක් කියලා කියන්නවත් බැහැ. විසිපහක් විතර නම් පේනවා.ජිම් යනවා ඇති.ඒකනෙ මේ වගේ ගානට ඇඟ හදාගෙන ඉන්නෙ.මාර හොට්නෙ මේ නා/කි උගුඩුවා.මට වඩා සුදුයි වගේ මේ/කා.තව අවුරුදු පහක් හයක් විතර වයසින් අඩු වුනා නම් මට මූ//ට ල/ව් කරන්න තිබ්බා.

“මොකද මේ මගෙ ඇ/ඟ දිහා ඔහොම බලන්නෙ?මා/ර හොට් නෙහ්?කෙ/ල්/ල/ට ආස හිතුනා වගේ නේද කො/ල්/ල/ව මෙහෙම දැකලා?…”

පුහ්,,,,හොඳ කො/ල්/ලා.හිතේ ඇති තවම අවුරුදු විස්සයි කියලා.නා/කි චිම්පන්සියා.පු/&/ට පයින් එකක් දෙන්න හිතෙනවා පැත්තකට විසික් වෙන්න.

“අපොයි නෑ භානුක…”

“බොරු කියන්න එපා ඉතින් සුදූ.ඔයාගෙ ඇස් තියෙන්නෙ කොහෙද කියලා මං දැක්කා…”

“ඉතින් මට මොකෝ…”

රූහි ගස්සගෙන අහකට යන්න හැදුවත් භානුක ඇයට යන්න නොදී බඳ වටා අත යවලා තද කරගෙන උරහිස උඩින් නිකට තියාගෙන හිටියා.

“ඔය,,,මොකක්ද,,,,කරන්න හදන්නෙ?…”

භානුක ඇගේ රෑ ඇඳුමෙ පටි දෙක ගලවද්දි රූහි කලබල වුනා.ඇය ඔහුගෙන් ගැලවෙන්න දැඟලුවත් භානුකගෙ හැඩි දැඩි දෑත් වලින් ගැළවෙන්න රූහිට පුලුවන්කමක් තිබ්බෙ නැහැ.

භානුක රූහිව ඔසවා සයනය මත තබා ඇගේ වතට බර වුනේ ඒ සොඳුරු නාරි දේහයේ ප/හ/ස ලබන්නටයි.රූහි නම් ඉන්නෙ හොඳටම බය වෙලා වෙව්ලමින්.ඒ බව නොතැකූ භානුක ඒ සොඳුරු සීතල රාත්‍රියේ තම පුංචි බිරිඳව ගතිනුත් තමාගේම කර ගත්තා.

යහනේ පෙරලි පෙරලි නිදාගෙන හිටපු රූහිට පාන්දර යාමයේ ඇහැරුනා.මුළු කාමරේම කලුවර වුනත් ටේබල් ලෑම්ප් එකේ එලියෙන් ඒ අඳුර මදක් විතර අඩු වෙලා.රූහි නිකමට වගේ ඇඳේ අනික් පසට හැරිලා බැලුවා.

එතන හිස්.භානුක ඇඳේ නැහැ.රූහි හොඳටම බය වෙලා ගිරි යටින් කෑ ගැහුවා. මෙච්චර වෙලා භානුක නිදාගෙන ඉඳලා තියෙන්නෙ බිම.ඔහු ඇඳ සීට් එක ඉනේ දවටගෙන රූහි ගාවට පැන්නා.

“පි/$/සු හැදීගෙන එනවද ඕ/යි මෙච්චර හයියෙන් කෑ ගහන්නෙ?කාට හරි ඇහුනොත් එහෙම දුවගෙන එයි බලන්න…”

“ඔයා කොහෙද,,,,ගියේ භානුක?මං හොඳටම බය වුනා,,,,ඔයා ඇඳේ නැති නිසා…”🥺

“ඇයි ත/&/සෙ ඊයෙ රෑ පයින් ගහලා ගහලා මාව ඇඳෙන් බිමට දැම්මෙ.මට එක අතකට හැරිලා නිදා ගන්න දුන්නෙම නෑ.මෙච්චර දඩාරි සයිස් එකේ අලි ඇඳක් තියනවා. මෙයාට ඒකත් මදි නිදා ගන්න…”

භානුක තුනටිය අල්ලගෙන ඉන්නවා.රූහිගෙ පයින් පාරවල් නිසා තාම ඔහුගේ තුනටිය රිදෙනවා.

“සොරි ඉතින්.මං හිතලා කරේ නැහැනෙ. නින්දෙන්නෙ…”

රූහි නෝක්කාඩුවෙන් වගේ කියනවා.භානුක මනමාල ව/%/ත්/ත බැල්මකින් බැලුවා ඇය දිහා.

“තාම ඉන්නෙත් නින්දෙන්ද?…”

භානුක රූහිට ලං වෙලා අහනවා.රූහි ටක්ගාලා භානුකට රවලා පොරෝනය ඇඟ වටා ඔතා ගත්තා.

“අනේ අහකට යන්න භානුක.මට නිදිමතයි. කොහෙ හරි යනවා නම් මට කියලා යන්න. තනියම ඉන්න මං බයයි…”

“කට නම් තියනවා බෝක්කුව වගේ.ඒ වුනාට තනියම ඉන්න බෑ බයේ කෑ ගහනවා…”

භානුක රූහිගෙ බඩ උඩින් කකුලක් දාගෙන තු/රු/ල් කර ගත්තා.

“මාව චප්ප චොරොස් වෙයි මනුස්සයො. එහාට යනවා.චුට්ටක් ඉඩ දුන්නම එනවා මෙතන කරේ නගින්න…”

රූහි කෑ ගහද්දි භානුක කකුල අහකට ගත්තා.

“සීතලයි ඕ/යි…”

“එහෙනම් පල්ලෙහාට ගිහින් ලිපට පනිනවා…”

“ත/මු/සෙ නම් හැපින්නක් ඕයි.අර මොකක්ද කතාවකත් හිටියා ත/මු/සෙ වගේ එ/කි/ය/ක්…”

“ඉතින් මට මොකෝ?ඔය කරච්චලේ නවත්තලා නිදා ගන්නවා.නැත්නම් පු/&/ට පයින් එකක් දෙන්නෙ බිමට වැටෙන්න…”

මතු සම්බන්දයි.❤️😘🥰

දවස ගානෙම දෙන්න පුලුවන් වෙයිද කියන්න අමාරුයි යාළුවනේ.මං ඉන්නෙ අසනීපෙන් නිසා.බෝනස් නම් දෙන්න දැන්ම බැහැ.සනීප වුනාට පස්සෙ බෝනස් එහෙම දෙන්නම්කො.

ඉතින් මගෙ අලුත් කතාව ගැන අදහසක් දෙන්නකො යාළුවො හැමෝම.