මෙහෙකාර පෙම්බරී

“හිරෙන් නිදහස් වෙලා ආවට පස්සෙ සිරිපාල මුදලාලි මෙහෙ ආවෙ නැද්ද නැන්දෙ?…”

“නෑ දුවේ.මුදලාලිගෙ ලොකු දුව කව්දෝ මන්දා කො/ල්/ලෙ/ක් එක්ක පැනලා ගිහින්. මුදලාලි දැන් දුවව හොයනවා රට පීර පීර…”

“මං නම් කියන්නෙ මේක අනිවාර්යයෙන්ම ඔය සිරිපාල මුදලාලි කියන කෙනාගෙ වැඩක්.ආරාධනාව ගමට ගෙන්න ගන්න කරපු උප්පරවැට්ටියක් මේක.හොඳ වෙලාවට මාත් ආවෙ.ඔයා තනියම ආවා නම් මොනවා වෙයිද දන්නෑ…”

බොහෝ වෙලාවකට පස්සෙ පූර්ණ මහත්තයා එහෙම කිව්වා.සිරිපාල මුදලාලි දන්නවා මං කොහේ හිටියත් මේ දැන්වීම දැක්කට පස්සෙ අනිවාර්යයෙන්ම නැන්දව බලන්න එනවා කියලා.දැනටමත් මුදලාලිගෙ ඔත්තු කාරයො මේ ගෙවල් ගාව කැරකෙනවත් ඇති.පුලුවන් තරම් ඉක්මනට අපි ගමෙන් ගියොත් හොඳයි.

“අනේ ඔව් මහත්තයො.මහත්තයලා දැන් මෙහෙන් යන්න.ඔය සිරිපාල මුදලාලි කියන්නෙ නහයට අහන්නැති එ/කෙ/ක්. කෙලීගෙ ජීවිතේට මොන අනතුරක් කරයිද දන්නෑ.දැනටමත් කෙලී මෙහෙ ආපු විත්තිය මුදලාලිගෙ කනට ගිහින් ඇති.මේවට මාත් වැරදියි.මං උ/$/ට මොන තරම් න/ර/ක විදියටද සැළකුවෙ?මට ස/මා/වෙ/ය/න් දුවේ…”

“දැන් ඒ ගැන හිතන්න එපා නැන්දෙ.මේ සල්ලි තියා ගන්න.මල්ලිගෙ ඉස්කෝලෙ වැඩ වලට එහෙම වියදම් යනවා ඇතිනෙ.අපි යන්නම්. වැඩි වෙලා ඉන්න බැහැ.කවුරු හරි මාව දැක්කොත් එහෙම…”

මං නැන්දගෙ අතට පූර්ණ දීපු සල්ලි ටික දුන්නා.නැන්දටත් වැඳලා අපි දෙන්නා එලියට බැස්සෙ ඉක්මනින් ගමෙන් පිට වෙන්න. වටපිටාවෙ එහෙම පේන්න කවුරුවත් නැහැ. සිරිපාල මුදලාලිගෙ කඩේ තියෙන්නෙ නැන්දලාගෙ ගෙවල් වලින් උඩහ නිසා හොඳයි.අපි ආවෙ පල්ලෙහා පැත්තෙන්නෙ.

“ඔයාට නැන්දා කියපු දේවල් විශ්වාසයිද ආරාධනා?…”

ආරාධනා පුදුමයෙන් වගේ පූර්ණ දිහා බැලුවෙ තමා වගේම පූර්ණත් නැන්දා කියපු දේවල් විශ්වාස කරගෙන උන්නු බවක් පෙනුනු නිසයි.නැන්දගෙ මුහුණෙන් කිසිම වෙලාවක පෙනුනෙ ඇය බොරුවක් කරපු බවක්.

“ඇයි මහත්තයා එහෙම අහන්නෙ?මට නම් නැන්දා ගැන සැකයක් ආවෙ නැහැ. මහත්තයට මොකුත් හිතුනද?…”

“නැන්දට කැ/න්/ස/ර් එකක් කියලා නේද කිව්වෙ ආරාධනා?…”

“හ්ම්ම්.ඔව්…”

“ඔයා එදා නැන්දලාගෙ ගෙදරින් එද්දිත් නැන්දට ඔහොම ලෙඩක් තිබ්බද?මොකක් හරි අසනීප ගතියක් එහෙම තිබ්බද?…”

“නැහැ මහත්තයා.ඒ කාලෙ නැන්දට කිසිම ලෙඩක් තිබ්බෙ නැහැ.කොණ්ඩෙත් ඉනෙන් පල්ලෙහාට එනකල් තිබුනා…”

“එහෙනම් ඒක කැ/න්/ස/ර් එකක් නම් වෙන්න බැහැ…”

“මහත්තයා එතකොට කියන්නෙ,,,,,නැන්දා කියපු සේරම දේවල්,,,,බොරු කියලද?…”

“සේරම දේවල් නම් ගැන නම් මං දන්නෑ. හැබැයි කැ/න්/ස/ර් එකක් හැදුනයි කියපු කතාව නම් බොරුවක් කියලා මුලින්ම මට තේරුනා…”

පූර්ණ මහත්තයා ඩොක්ටර් කෙනෙක්නෙ.ඒ නිසා එයාට මොකක් හරි විදියකින් ඒ ගැන තේරෙන්න ඇති කියලා ආරාධනාට හිතුනා.

“එත් නැන්දා ඇයි මට බොරුවක් කියන්නෙ?අනේ මන්දා මහත්තයා.මට නම් මේ මොකුත්ම තේරෙන්නෑ…”

“වැඩිය හිතන්න එපා ආරාධනා.සමහර විට නැන්දට ඔයාට කියන්න බැරි වෙන හේතුවක් තිබ්බද දන්නෑනෙ.නැන්දා ගැන ඔයාගෙ හිතේ සැකයක් ඇති කරවන්න නෙවෙයි මං එහෙම කිව්වෙ.ඩොක්ටර් කෙනෙක් විදියට මට පෙනුනු දේ ගැනයි මං කිව්වෙ.දැන් බය නැතුව ඉන්නකො.අපි ආපහු ගමට නොගිහින් ඉම්මු…”

“ඔව් මහත්තයා.මාත් හිතුවෙ ඒකමයි…”

හොඳ වෙලාවට අපි ගමට යද්දි කාරෙක මඟ කොහෙවත් නැවැත්තුවෙ නැත්තෙ.කවුරු හරි ගමේ කෙනෙක් මාව දැක්කා නම් අනිවාර්යයෙන්ම සිරිපාල මුදලාලිට ඔත්තුව යනවා.ශික්,,,මේ නා/කි මිනිහගෙ තියන කු/&/ඩි කමයි මනමාල කමයි.වයසට ගැළපෙන ගෑ/ණි/යෙ/ක්/ව හොයා ග/නි/න්/කො.

“බඩගිනියිද?…”

“ඔව් මහත්තයා.පැටියටත් ගොඩක් බඩගිනි ඇති…”

“මේ/කි/ට කොහෙ බඩගිනියි එන්නද?යනකල් එනකල් කු/ක්/කු එකේ එල්ලිලානෙ හිටියෙ…”

“මගෙ පැටියට හබුං බඩගිනියිද?කෝ බලන්න බණ්ඩිය?…”

කෙ/ල්/ල ගව්ම උස්සලා ආරාධනා බණ්ඩිය පෙන්නුවා.

“බඩ පිරිලා නැහැ අම්මා කු/ක්/කු බිව්වට.අපි හබුං ටිකකුත් කමු දෝණි…”

පැටියා බත් කන්න බෑ කියන්න වගේ කට ඇඹුල් කරගෙන අහක බලා ගත්තා.

“හබුං කෑවෙ නැත්නම් ආයෙ අම්මි කු/ක්/කු දෙන්නෙම නෑ.කෝටුවක් අරන් සිදෙන්න පාරක් ගහනවා හබුං කන්න බෑ කිව්වොත්.
අම්මි සැරයි හොඳේ…”

ආරාධනා පැටියට සැර වුනා.පැටියා දුකෙන් වගේ ආරාධනගෙ මුහුණ දිහා බලාගෙන ඉන්නවා.එතකොට ඉතින් ආරාධනාටත් හොඳටම දුක හිතෙනවා.

“මගෙ මැණිකට දුක හිතුනද අම්මි බනිද්දි?අම්මි ආයෙ බනින්නෑ මගෙ පැටියට.කෝ ඉන්න උ/ම්/මා එකක් දෙන්න…”

ආරාධනා කම්මුල කි/ස් කරද්දි නම් පැටික්කි යාලු වෙලා හිනා වුනා.

“ක/ප/ටි කෙ/ල්/ල.තාත්ති වගේමයි.අම්මි තරහ වුනාම යාළු කරගන්න හොඳට දන්නවා…”

ආරාධනා හිමින් වගේ කිව්වෙ පූර්ණගෙ දිහා ආදර බර බැල්මක් හෙලමින්.

දෙන්නම මඟින් කෑම කාලා පැටියටත් කවාගෙන ගෙදර එද්දි රෑ හත වුනා.අම්මා තුන් දෙනාම එනකල් මග බලාගෙනයි හිටියෙ.

“මං හිතුවෙ තවත් රෑ වෙයි කියලා.නැන්දට කොහොමද දුවේ?ගොඩක් අමාරුද?…”

“නැන්දට කැ/න්/ස/ර් එකක් හැදිලා අම්මෙ. දැන් හොඳයි.වෙලාවට බෙහෙත් ගත්තු නිසා හොඳ වෙලා.එන්න පරක්කු වෙන නිසා අපි ගොඩක් වෙලා ඉන්නැතුව ආවා…”

“යමු කෑම කන්න.පැටියත් බඩගින්නෙ ඇත්තෙ හොඳටම…”

“අපි මඟින් කාලා ආවෙ අම්මෙ.පැටියටත් කැව්වා.ඔයාලා කන්න.මං වොශ් එකක් දාගෙන නිදා ගන්නවා.හරිම මහන්සියි…”

ආරාධනා පැටියගෙ ඇඳුම් මාරු කරලා නිදි කරවලා නාගන්න ගියා.පූර්ණ තාම බාතෲම් එකේ නානවා.

“ඉක්මනට නාලා එන්නකො මහත්තයා. මටත් නාන්න ඕනි…”

“ඉතින් ඇවිත් නාගන්නවා ඕයි.මං නාලා ඉවරයි…”

ආරාධනා දොර ඇරගෙන ඇතුලට ගියා. පූර්ණ ඉන්න විදිය දැකලා කෙ/ල්/ල/ගෙ ඇස් උඩ ගියා.

“ඔය මොකද අනේ?ඔයා තාම නාන්නෙ උපන් ඇඳුමෙන්ද?…”

“බාතෲම් එකේ ඇඳුම් ඇඳන් නාන්නෙ කව්ද මෝ/ඩි/යෙ?…”

කෙ/ල්/ල ඇඳුම් ගලෝලා ටවල් එක ඇඳ ගත්තා.රෑට නාන්න බෑ.වතුර හරිම සීතලයි. ඒත් දවල් තිස්සෙ දාඩිය පිටින් ඉඳලා නාන්නැතුව ඉන්නත් බැහැ.

එකපාරටම උරහිස් වලට දැනුනු සීතල ස්පර්ශය නිසා ආරාධනා ගැස්සුනා.පූර්ණ කෙ/ල්/ල/ගෙ බඩ මැද්දෙන් අල්ලලා බදාගෙන උරහිසින් නිකට තිබ්බා.දැන් ඉස්සරහ තියන කණ්ණාඩියෙන් දෙන්නව හොඳට පේනවා.පූර්ණ ටිකෙන් ටික අත ගෙනාවෙ කෙ/ල්/ල/ගෙ ටවල් ගැටේට.

“ඔය මොකක්ද කරන්න හදන්නෙ?…”

කෙ/ල්/ල තරවටු හඬකින් ඇහුවා.පූර්ණ ඇගේ කන් පෙති ලාවට වගේ දත් වලින් අල්ලගෙන හිටියා.

“මේක ගලවන්න හැදුවෙ.නාන්නනෙ ආවෙ…”

“නාන්න තමයි ආවෙ.ඔයා නාලා ඉවරයිනෙ. මට නාන්න දීලා එලියට යන්න…”

“ය/කෝ මේකි මේ ලැජ්ජ වෙන්නෙ අද බැන්දා වගේනෙ…”

පූර්ණ කෙ/ල්/ල/ව තව ටිකක් හයියෙන් තු/රු/ල් කරන් බදා ගත්තෙ ඇගේ ගෙල පුරා තම අකීකරු දෙ/තො/ල් වල පහස එක් කරමින්.ආරාධනා අනික් පැත්ත හැරිලා පූර්ණගෙ බෙල්ල බදාගෙන මුහුණට මුහුණ ලං කරන් හිටියා.

දෙන්නගෙම තො/ල් පැටලුනේ ආදරයේ මිහිරියාව විඳ ගනිමින්.පූර්ණ හෙමින් සීරුවෙ කෙ/ල්/ල/ගෙ ටවල් ගැටේ බුරුල් කර එය බිමට පතිත වන්නට ඉඩ හැරියා.

“බබා අර බලන්නකො…”

“කෝ මොනවද?…”

“අර කණ්ණාඩියෙන්…”

කණ්ණාඩියෙන් පේන තම න/$/න සිරුර දුටු ආරාධනා ලැජ්ජාවෙන් පූර්ණගෙ පපුවෙ මුහුණ ඔබා ගත්තා.

“එපා අනේ.මට ලැජ්ජයි…”

පූර්ණ දෙන්නම තෙමන සේ යටට ඇවිත් ශවර් එක ඇරියා.ඇඟේ හිරිගඩු පිපෙන තරමට සීතලයි.ආරාධනා දෙවුර හකුලුව ගත්තා සීතල වැඩිකමට.

“ඔයාට දැන් නාලා ඇති.වැඩි වෙලා නාලා හෙම්බිරිස්සාව හදා ගන්නද හදන්නෙ මෝ/ඩ/යො?…”

ආරාධනා මොනවා කිව්වත් පූර්ණ ඇහුවෙ නෑ.පූර්ණ කෙ/ල්/ල/ගෙ ඔලුවෙ ෂැම්පු ගාලා නෑව්වා.

“හරි සුවඳයි මැණිකා ගාව…”

පූර්ණ කිව්වෙ කෙ/ල්/ල/ගෙ වතෙන් එන සුවඳ විඳ ගනිමින්.ඔහු ඇගේ සි/රු/ර උමතුවෙන් වගේ සි/ප ගත්තා.කෙ/ල්/ල/ත් ඊට නොදෙවනි වෙන්න කකුල් දෙක ඉන වටේට වලල්ලක් වගේ හදාගෙන ඇඟේ එල්ලුනා.

“මැණිකා දැන් රොමෑන්ටික් වෙලානෙ…”

පූර්ණ කෙ/ල්/ල/ව උස්සලා බාත් ටබ් එකෙන් තිබ්බා.ආරාධනා නෙතු අඩවන් කරගෙන ස/රා/ගී බැල්මක් හෙලලා පූර්ණ දිහා බැලුවා. පූර්ණට නිකන් කරන්ට් වැදුනා වගේ වුනා කෙ/ල්/ල එහෙම බලද්දි.පූර්ණත් බාත් ටබ් එකට බැස්සෙ කෙ/ල්/ල/ගෙ වතට බර වෙමින්.

දෙන්නා නිදහසේ ආදරේ උපරිමයෙන් විඳිනකොට ඒ ආදරේට ආශිර්වාද කරන්න වගේ වැස්සක් වහින්න ගත්තා.ඒත් ඔවුන් ඒ වර්ෂාව තමන්ගෙ ආදරේ විඳින්න බාධාවක් කර ගත්තෙ නැහැ.ආරාධනා පූර්ණගෙ ඇ/ඟ උඩ ඉඳන් පපුවෙ කෙස් ගස් වලින් අදිනවා.

“රිදෙනවා මැණිකො…”

“කමක් නෑ…”

“දෙන්නෙ ගුටි…”

“මාත් දෙන්නෙ ගුටි ඔයාට…”

“කෝ දෙනවා බලන්න එහෙනම්…”

“විහිලුවක්නෙ කරේ මැ/ට්/ටො.දැන් යමුද?ගොඩක් වෙලා වතුරෙ හිටියා.හෙම්බිරිස්සාව හැදෙයි…”

“හ්ම්ම්.යමු.එද්දි පුදුම නිදිමතක් තිබ්බෙ. වතුරෙ ඉඳලා නිදිමත කොහෙන් ගියාද දන්නෑ…”

පූර්ණ කෙ/ල්/ල/ගෙ කොණ්ඩෙයි ඇඟයි පිහදාලා ටවන් එක ඇන්දුවා.ඇය ඉක්මනටම කාමරේට ඇවිත් ඇඳුමක් ඇඳ ගත්තා.

“හ,,චීන්🤧

“මොකෝ බබා හෙම්බිරිස්සාවද?…”

“ඒ වගේ.උදේට කොත්තමල්ලි ටිකක් තම්බගෙන බොනවා…”

“මොකටද ඔච්චර වෙලා වතුරෙ හිටියෙ පණ්ඩිතයා වගේ…”

“ආ,,,,එතකොට මමද නාන්න පරක්කු කරේ?ඔයානෙ නාලා ඉවර වුනාට පස්සෙ මාව බාත් ටබ් එකට දැම්මෙ.ඔයා නිසා තමයි හෙම්බිරිස්සාව හැදුනෙ මට…”

මතු සම්බන්දයි.🥰🥰🥰🥰

පෙර කොටසට