මෙහෙකාර පෙම්බරී 2

“අම්මා දැන් sමොකද කියන්නෙ ආරාධනා?තාමත් මල්ලි ගැන මතක් කරනවද?…”

“ඉඳලා හිටලා මතක් කරනවා.සාලෙ තිබ්බ ලොකු ෆොටෝ එක කෝ කියලා ඇහුවා.මං කිව්වා ඒක දූවිලි පිහදාන්න ගිහින් බිඳිලා, පස්සෙ වීදුරුවක් දාන්න අයින් කරලා තිබ්බා කියලා…”

“ඊට පස්සෙ මොකද කිව්වෙ?…”

“මං දැන් හිත හදාගෙන ඉන්නෙ දුවේ.කොහේ හිටියත් පොඩි පුතා සතුටින් ඉන්නවා නම් මට ඒ ඇති කිව්වා.ඒත් අම්මගෙ හිත යට ලොකු ගින්දරක් ඇති මහත්තයා.පිටට පෙන්නුවෙ නැති වුනාට.ඒක නෙවෙයි මට ශෝක් අයිඩියා එකක් ආවා…”

“ඒ මොකක්ද අප්පේ මෙයාට කාලෙකට පස්සෙ ආපු ශෝක් අයිඩියා එක?…”

“අපි අම්මවයි අප්පච්චිවයි මේ සැරේ දඹදිව වන්දනාවෙ යවමුද මහත්තයා?අම්මගෙ හිතවත් හැදෙයිනෙ.ගගන් අයියගෙ ප්‍රශ්නෙත් එක්ක ඒ දෙන්නම හිටියෙ සෑහෙන ලොකු මානසික පීඩනේකින්.ඔය ගමන යැව්වොත් හිතටත් හොඳයිනෙ…”

පූර්ණ පුදුමයෙන් වගේ වන්දනා දිහා බැලුවා. මෙතුවක් කල් තම බාල සහෝදරයාව සිටි ගගන්ගේ ප්‍රශ්නය නිසා දැඩි ලෙස හිත් වේදනාවෙන් සිටි තමාගෙ දෙමව්පියන් දෙදෙනා වෙනුවෙන් එවැනි දෙයක් කිරීමට තමාට නොසිතුනු එක ගැන ගැන පූර්ණ මදක් පසුතැවිලි වුනා.තමාටත් වඩා තම බිරිඳ වූ ආරාධනා ඔවුන් දෙදෙනා ගැන වෙහෙසෙයි.

“ඇයි මහත්තයා ඔහොම බලන්නෙ?මං කිව්වෙ වැරදි දෙයක්ද?…”

ආරාධනා ඇහුවා.පූර්ණ ආදරෙන් ඇගේ හිස අතගෑවා.

“නෑ මැණික.ඔයා එයාලා දෙන්නට ගොඩක් හොඳ ලේලි කෙනෙක්.මටවත් මෙච්චර දවසකට මෙහෙම දෙයක් හිතුනෙ නැහැ. හොස්පිටල් එකේදි වුනත් මං ගොඩක් වෙලාවට කල්පනා කරන්නෙ අම්මගෙයි, අප්පච්චිගෙයි හිත හදන්නෙ කොහොමද කියලා.ඔයාට ගොඩක් පිං මැණික.එයාලා වෙනුවෙන් මෙහෙම කැප වෙනවට…”

පූර්ණ හරිම ආදරෙන් ආරාධනාගෙ නලල සි/ප ගත්තා.

“එයාලා දෙන්නා මට මගේ දෙමව්පියො වගේ මහත්තයා.ඉවසලා ඉවසලා බැරිම තැන මං එදා මං නැන්දලාගෙ ගෙදරින් එලියට බැස්සෙ කොහෙද යන්නෙ කියලවත් තීරණේ කරන්නෙ නැතුව.දෙවියො එව්වා වගේ එදා මහත්තයගෙ අම්මව මට මුණ ගැසුනෙ නැත්නම් මේ වෙද්දි මගෙ ජීවිතේට මොනවා වෙලාද කියලා හිතා ගන්න බැහැ.එයා මට නැන්දම්මා කෙනෙක් නෙවෙයි.අම්මා කෙනෙක්.මහත්තයගෙ තාත්තා වුනත් මට මගේම තාත්තා වගේ…”

“ඔයාගෙ හිත හොඳයි ආරාධනා.ඔයා ගොඩක් හොඳ කෙනෙක්.මගෙ වාසනාවට ඔයාව මට ලැබුනෙ…”

“මගෙත් මහත්තයා.මං ගිය ආත්මෙ මොකක් හරි ලොකූ පිනක් කරලා තියනවා.ඒකනෙ මට මෙච්චර හොඳ මහත්තයෙක් ලැබුනෙ. මේ වගේ පව්ලක් ලබන්න මං හරිම වාසනාවන්තයි.හැමෝටම මේ වගේ හොඳ හස්බන්ඩ්ලා ලැබෙන්නෑ.ඒකට පිං කරන්න ඕනි…”

ආරාධනා කියද්දි පූර්ණගෙ ඇස් සතුටු කඳුලින් දිලිසෙනවා.පූර්ණ කෙ/ල්/ල/ව බදාගෙන කම්මුල් පුරාම සි/ප ගත්තා.ඇයට පාන්දරට දැනුනු සීතල නැතුව ගියේ ඔහුගෙන් ලැබුනු උණුහුමටයි.ආරාධනා පුංචි දරුවෙක් වගේ පූර්ණගෙ බෙල්ලෙ එල්ලුනේ කම්මුල් මත හාදු තවරමින්.පූර්ණටත් හිනා කෙ/ල්/ල/ගෙ මේ හුරතලේට.

පූර්ණ ආරාධනාගෙ තුරුලට තවත් ලං වුනා. තවම පාන්දර නිසා ගතට දැනෙන්නෙ සීතල බවක්.ඒ නිසා ඇඳෙන් නැගිටින්නත් හරිම කම්මැලියි.පූර්ණ කෙ/ල්/ල/ගෙ නලලෙ ඉඳන් පහලට කි/ස් කරගෙන ආවා.නහය,තො/ල් දෙක,නිකට,බෙල්ලෙ ඉඳන් පපුව ගාවටම ආවා.ආරාධනා ඔහු දෙස බලා ඉන්නවා. පූර්ණ ඇයට ඇහැල් වහලා ඉඟි කරලා ගව්මෙ පටි දෙක උරහිසින් පන්නලා ඉන ගාවටම ඇදලාපපුව ගාව ඉඳන් ඉන ළඟටම කි/ස් කරගෙන ආවා.

“මහත්තයා දැන් හරියට රොමෑන්ටික් වෙලානෙ.චුට්ටක් විතර කු/%/ඩි වෙලාද මන්දා…”

ආරාධනා කියන්නෙ සීතලට දෙවුර හකුලුවගෙනයි.පූර්ණට හිනා කෙ/ල්/ල/ගෙ හිනාව දැකලා.

“කු/%/ඩි වෙන්නැද්ද බ/& මේවා දකිද්දි…”

“ඒයි,,,,ඒවා දෝණිගෙ හොඳේ.ගුටි දෙන්නෙ…”

ආරාධනා පූර්ණට විහිළුවට වගේ සැර කරා.

“නෑ දෑන් මේවා මගේ.දෝණි දැන් ලොකුයිනෙ. දෝණිට ඕන්නෑ…”

පූර්ණ කිව්වෙ ආරාධනාගෙ ප/පු/වෙ එක පැත්තක කම්මුල තියන ගමන්.කෙ/ල්/ල/ට කිචි වගේ පූර්ණගෙ රැව්ල් කොට ඇනෙද්දි.

“පව්නෙ මෝ/ඩ/යො අපේ දෝණි…”

“එහෙනම් දෝණියි මායි බෙදා ගන්නම්.කෙ/ල්/ල මේ පැත්තෙන්.මං අනික් පැත්තෙන්…”

“පි/ස්/%/ක් ඔයා නම්.දෙනවා දෙකක්…”

පැටියා ඇහැරිලා ඉන්න නිසා පූර්ණ පැටියව වඩාගෙන ඇඳට ආවා.අම්මි කු/ක්/කු එක දැකලා පැටික්කි හරි හිනා.පැනපු ගගන් ආරාධනාගෙ ත% එල්ලුනා.

“ඔයත් එන්න…”

“අපෝ මට බැහැ…”

“ඇයි දැන් කිව්වෙ එකක් පැටියට අනික මට කියලා?…”

“රස නෑනෙ ඕවා.නෙක්ටො රසටවත් තිබ්බා නම් බොන්න තිබුනා…”

“දැන් ඔහොම අප්පිරිය කරාට ඒ කාලෙත් ඔයාලත් හැදුනෙ වැඩුවෙ මේවා බීලා තමයි. ඉපදිච්ච ගමන් බත් කෑවෙ නැහැනෙ. පේන්නැද්ද තාත්තිත් මේ වගේම ඉන්න ඇති…”

ආරාධනා එහෙම කිව්වෙ කු/ක්/කු ත% අත් දෙකෙන්ම අල්ලගෙන හයියෙන් හයියෙන් කිරි බොන පුංචි එලීෂා පැටික්කිව පෙන්නලා.

“අම්මත් කිව්වා.මමලු ඒ කාලෙ වැඩියෙන්ම අම්මගෙන් කිරි බිව්වෙ.මල්ලි එකකින් බොනවලු.මං අනිකෙන් බොනවලු.සමහර දවස් වලට මල්ලිගෙ ටිකත් මං බොනවලු. ඉස්කෝලෙ ඇරිලා ගෙදර ඇවිත් බත් කන්නත් කලින්ලු අම්මගෙන් කිරි බොන්නෙ…”

“ඈ,,,,😳ඔයා ඉස්කෝලෙ යන වයසෙදිත් අම්මගෙන් කිරි බිව්වද මහත්තයා?…”

ආරාධනා ඇහුවෙ පුදුමයෙන් වගේ.ළමයි එච්චර ලොකු වෙනකල් මව් කිරි බොන්නෑනෙ.

“ඔව්.හතරෙ පන්තිය වෙනකල් බිව්වා.ඊට පස්සෙ මගාරුනේ ශිෂ්‍යත්ව පන්ති එහෙම තිබ්බ නිසයි…”

“තාත්ති වගේම තමයි දූත්.මෙයත් ලොකු වෙනකල්ම කිරි බොයි.උදේට බත් ටික කවා ගන්නෙත් බොහොම අමාරුවෙන්. හොයන්නෙම අම්මි චුච්චුමයි…”

තමන්ගෙ පු/&/රෙ එල්ලිලා කිරි බොන සිඟිති දියණියගෙ හිස අතගාමින් ආරාධනා එහෙම කිව්වෙ දැඩි සෙනෙහසකින්.

“දැන් ඇති පැටියො.හබුං කන්න ඕනි.අම්මි කු/ක්/කු බීලම බෑ.ඔයා දැන් නෝටි බබෙක් වෙලා.අම්මි ගහනවා සිදෙන්න පාරක්…”

ආරාධනා කොහොම කිව්වත් පැටික්කි කු/ක්/කු එක අතෑරියෙ ඇති තරම් බීලා බණ්ඩිය පුරෝගෙනයි.

“තාත්ති වගේමයි මේ/කි.කු/ක්/කු පෙ/රේ/ති/ය/ක්.මගෙ කු/ක්/කු පැටියා.කෝ අම්මිට උ/ම්/මා එකක් දෙන්න හොඳ බබා වගේ…”

ආරාධනා පැටික්කිගෙ දිහාට හැරුනෙ කම්මුල පෙන්නමින්.පැටියා ආරාධනාගෙ කම්මුලට උ/ම්/මා එකක් දුන්නෙ කට ඇරගෙන හයියෙන් හිනා වෙලා.

“කෝ තාත්තිත් මේ පැත්තට එකක් දෙන්න…”

හුරතල් හඬින් එහෙම කියපු ආරාධනා පූර්ණගෙ පැත්තට හැරුනා.පූර්ණ නම් හොඳට කි/ස් කරා ආරාධනාගෙ කම්මුල.

“මේ/කි ඉරි/සියාවෙ පැලෙනවා මං අම්මිව කි/ස් කරද්දි…”

“එහෙම නෑ නේද මගෙ පැටියා.තාත්ති බොලු නේද කියන්නෙ?මගෙ පැටියා හරිම හොඳයි. කෝ කරේ නැගලා ලුණු ලුණූ කියන්න…”

ආරාධනා පැටික්කිව උස්සලා පූර්ණගෙ ඇඟ උඩින් තිබ්බා.කෙල්ල බොරුවට නිදාගෙන වගේ ඉන්නවා පූර්ණගෙ පපුව උඩ.

“කෝ අම්මිටත් එන්න කියන්න තාත්තිගෙ පපුව උඩට…”

පූර්ණ පැටික්කිට කියනවා.

“අනේ මට බැහැ…”

“ඔව් ඉතින් එයාට පුලුවන් වෙන වෙලාවට මගෙ ඇඟේ නගින්න විතරයිනෙ…”

ආරාධනා රවාගෙන පූර්ණට ලං වෙලා ඔහුගේ නහය මිරිකුවා.පැටික්කි අත් දෙකෙන්ම පූර්ණට ගගහා හයියෙන් හිනා වෙනවා.කෝලම් ගොඩක් පැටික්කිගෙ. ආරාධනාත් පූර්ණගෙ පපුව ළඟින් ඔලුව තියා ගත්තා.

“දැන් එලි වෙලා මහත්තයා.අද හොස්පිටල් යන්නැද්ද?…”

“අද නිවාඩුනෙ මෝ/ඩි/යෙ.සිහි කල්පනාවක් නැද්ද?…”

“අනේ මට අමතක වුනානෙ.අද අපි කොහෙ හරි යමුකො.ගෙදරට වෙලා ඉඳලාම එපා වෙලා.කාලෙකින් කොහෙවත් ගියෙත් නැහැ…”

“බීච් යමුද?…”

“හ්ම්ම්.හා…”

🌹🌹

ආරාධනා උදේ කෑම මේසය හදලා පැටියගෙ කෑම එකත් හදාගෙන සාලෙට ආවා.පූර්ණ හිටියෙ පත්තරේ බල බල.

“ආරාධනා මෙහෙ එන්නකො ඉක්මනට…”

පූර්ණ කලබලෙන් වගේ කතා කරා. ආරාධනාත් පැටියගෙ කෑම එක හද හදා පූර්ණ ගාවට ගියා.

“ඇයි මහත්තයා?…”

“මේ බලන්නකො ඔයාගෙ පින්තූරෙත් එක්ක තියන දේ…”

ආරාධනාත් කෑම එක මේසෙන් තියලා පත්තරේ දිහා බැලුවා.

***ආරාධනා දුවේ මෙය දුටු විගස වහාම ගෙදර එන්න.මං ඉන්නෙ අසනීපෙන්.හරිම අමාරුයි.මීට නැන්දා.මෙම ජායාරූපයේ සිටින තරුණිය දුටුවොත් වහාම මෙම අංකයට දැනුම් දෙන්න 071$$$$$$$ ***

මතු සම්බන්දයි.🌹🌹🌹

පෙර කොටසට👇